valuable thread......
thnx 4 shrng......
එළකිරි . වස නම් බොන්න එපා
valuable thread......
thnx 4 shrng......
මැරෙන්න ඕනනම් තත්පර ගනනකින් මැරෙන්න වුනත් බඩු තියෙනව..... ඒත් ඉතින් නොදන්න කමට කෘමිනාශක වගේ එකක් කටේ හලන් සමූපකාර ක්රමයට මැරෙනකොට හැම එකාම කියන්නේ අනේ මාව බේරගන්න කියල.ඒත් ඉතින් ටූ ලේට්......
ලඟදි ලවු සීන් එකකට වහ බීල ජීවිතේ බේරුන කොල්ලෙක් හම්බවුනා පොරට ඉස්පිරිතාලෙදි ගැලුම් ගනන් සබන් වතුර පොව පොව වහ ටික වමනෙ කරවල.......අන්තිම වෙනකොට සබන් ජෝග්ගුව ගේනකොටම මූ වමනේ දානවලු........ මම ඒත් ඇහුව ආයේ මැරෙන්න හිතුනොත් වහ බොනවද කියල.... මූ කිව්ව එල්ලිල මළත් ආයේ මළාට වහනම් බීල මැරෙන් නෑ කියල
ලින්ඩා


mama langadi ragama ape ledek balanna giya welawe dakka,
ICU eke waha beepu kollek.u bandala,wife ethana anda anda hitiya....mata ee wele ee gothayawa nagitawala gahann hituna....jewathe prashana walata muhuna denna bari nam kasada nobanda inna thibuna...jeewitha keyak nasti weiyda
REP++


Nice work, marenna balan inna ewunta godak watinawa, me watina jeeweithe nathikaraganna hadanne modayo....


දිවිනසාගන්න හදන්නේ ප්රශ්නවලට මුණ දෙන්න බැරි කොන්ද පන නැති එවුන්..
ඒ වගේ එවුන්ට මේ ත්රෙඩ් එක ඉතා වටිනවා..
මැරෙනවා කියන්න ප්රශ්නෙකට උත්තරයක් නෙවේ...
තමා වටපිටාවේ ඉන්න අයත් ප්රශ්නවලට ඇද දැමීමක්....
කවුරු කවුරුත් කරන්න කලින් දෙවරක් හිතලා බලනවානම් හොඳයි...
good post bro
6+![]()

wasa bonna hethuwa ube avatar eka baluwama hithaganna puluwan ubala wage ewn hitiyath wadak na aye bila mariyanමම 3 පාරක් උත්සහ කරලා තියෙනවා..පාරම විදෙව්වට වඩා දෙයක් උනේ නෑ..
මැරෙන්නත් වෙලාව එනකම් ඉන්න වෙනවා..අපිට එක වෙනස් කරන්න බෑ..

marenna inna ewunta marenna deepan ban
