වස් විස නැතුව දැන් ආහාර නිෂ්පාදනය කරන්න ප්‍රවණතාවයක් තිබුණත් හිතන තරම් ඒක සාර්ථක නෑ වගේ පෙන්නේ.එහෙම කියලා හැමදාම වස වලින් නාවපු එළවළු පළතුරු කන්න තමයි වෙන්නේ.වස විස නොගහා වගා කරන්න නම් අපේ පාරම්පරික ඥානය පාවිච්චි කරන්න වෙනවා.ඒත් ඉතින් සුද්දන්ගේ ඥානයට වඩා දෙයක් අපේ උන් වටින්නේ නෑ.පාරම්පරික ඥානය සැගවිලා තියෙන්නේ අපේ භාෂාව ඇතුලේ.ඒත් මව් භාෂාවට තැනක් නැති ලංකාව වගේ රටක,බස මරාගෙන යන යුගයක ඔය කියන පාරම්පරික ඥානයත් වැඩි කල් නොගිහින් සොයා යන්නවත් නැතිවෙයි.
මහා පරිමාණයෙන් වගා කරන ප්‍රදේශවල ඉන්න අය දන්නවා ඇති වස විස වැඩිපුරම භාවිතා කරලා වගා කරන බෝග වර්ග..
සාමාන්‍යයෙන් අපේ පරිභෝජනයට,එහෙම නැත්නම් අලෙවි කරන්න වගා කරන බෝග බොහොමයකට වස විස යොදනවා.ඒත් ගොවියෝ තමන්ගේ ,තම පවුලේ ආහාරය සඳහා වස විසෙන් තොරව වෙනම බෝග වගා කර ගන්නවා කියන එක රහසක් නෙමෙයි.
වැඩිපුරම වස විස වලට නිරාවරණය වෙන එළවලු පළතුරු මොනවද කියලා දන්න අය කියමු බලන්න.

ගෙදර එලවලු හදනවයි කියන එක ප්‍රායොගික දෙයක්ද කියලා හිතෙනවා .ඒකට ඒ වෙනුවෙන් කැප වුනු කෙනෙක් ගෙදර ඉන්න ඔනි .නැති අය මොනාද කරන්නේ ?
අපි හරි කාර්යබහුලයි . වස විස වැඩිම එලවලු ටික ගෙදර හදාගන්නයි වෙන්නේ.ඒත් උඩරට එලවලු පහතරට වවන්න පුලුවන්ද කියලා ගැටලුවක් එනවා .එහෙම ප්‍රභේද තියනවනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒවා ප්‍රවර්ධනය කරන්න ඔනි . නැත්තම් උඩරට එලවලු කන එක අත්හරින්න වෙයි .
බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන ..මේ සදහා රජය මැදිහත් වුනොත් වෙලෙන්දටත් පාරිභොගිකයටත් වස විස නැති එලවලු පලතුරු කන්නත් හදන්නත් ලැබෙවි .හැබැයි බටහිර පදේට නටන රටට ආදරයක් නැති පාලකයින් ඉන්නකන් මේ වැඩේනම් කොරන්න බෑ. උන් කොරන්න දෙන්නෙත් නෑ .
හේතුව ???
බටහිර ඖෂධ සමාගම් සහ පලිබොධ රසායන සමාගම්
මිනිස්සු ලෙඩ උන් නෑති වුනොත් ඖෂධ සමාගම් වල බිස්නස් බහිනවා . එතකොට පිලිවෙලින් බටහිර ඩොක්කුගේත්,පෞද්ගලික රොහල්වලත් බිස්නස් බහිනවා . ඒනිසා මේ සමාගම් රටවල් වල පාලකයින් විවිධ ක්රමයන්ට නටවනවා . පලිබොධනාශක ගන්නෑයි රජයන්ට බලකරනවා .
අතීතයේ පලිබොධ රසායන සමාගම් බිහිවුනේ- බටහිර වැසියා දෑනන් හිටියේ නෑ පරිසරයට හිතකර වැඩි අස්වැන්නක් ගතහෑකි පෙරදිග ගොවිකම..ඉතින් විද්‍යාවේ පිහිටෙන් හැදුවා පලිබොධනාශක ..
ආසියානු රටවල් වල තිබ්බ බටහිර ගැති මානසිකත්වය නිසා ආසියානුවන් ඒවා වැලදගත්තා.යටත් විජිත රටවල් වල මේක සැරට තිබුනා .
අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්‍යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු ..
අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත ..
අද වෙනකොට පදුරකට පයින් ගැහුවොත් පිලිකා ලෙඩ්ඩු කිහිපදෙනෙක්ම හොයාගන්න එක වැඩක් නෙමේ . දෑන් තමා මෙහෙ ඉන්න මොඩ හැත්තට තෙරිලා තියෙන්නේ.
රටක ජනතාව ලෙඩ්ඩු කලොත් ඒ රට අඩපණ කරන්න හරිම ලේසියි . මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ…
තව දෙයක් ...
ඉස්සර කාලේ දෙශීය ක්‍රමය වුනේ විශාල ඉඩමක් සමග ඉඩමට සාපෙක්ෂව කුඩා ගෙයක්. ඒ නිසා එලවලු පලතුරු සදහා හොද ඉඩක් තිබුනා .ගෙදර දොර ඇරියම තියෙන්නේ එලවලු බෙහෙත්පෑලෑටි,කුරුල්ලො,සත්තු කෑගහන සුන්දර පරිසරයක් .
මෙහෙ ඉන්න මෝඩයෝ බටහිර ක්‍රමේට පොෂ් වෙන්න ගිහින් උඩ කිව්ව ගෙදරට "ඒක මහ කැලයක් " කියලා අඩු තක්සේරුවට දෑම්මා.ගත්තා ලෝන් එකක්. ගත්තා පොඩි ඉඩමක්.හැදුවා තඩි ගෙයක් . සමාජ්යෙට පෙන්නුවා අපි හරි පොසත් කියලා.. අපි හරි පොෂ් කියලා. ගෙදර ගැනි කෑගහන්න ගත්තා.
"අනේ හබී මට අතුගාන්න ගියාම පණ යනවා..මේ ගහ කපලා දාන්නකෝ..”කියලා මිනිහත් ගොනා වගේ ගෙදර ගස් ටික කපලා දෑම්මා. ඊට පස්සේ කෑගන්න ගත්තා හරි අව්වයි රස්නෙයි කියලා .. තෑඹිලි ගෙඩියත් කඩෙන් ගේන්න වුනා .ඊටපස්සේ බටහිර හොස්පිටල් වල බඩගාන එක තමා උන්දෑලා ජීවිත කාලෙම කොරන්නේ ..
පොඩි ඉඩම් වල ඉන්න එවුන්ගේ කුණුටික දාගන්නවත් තෑනක් නෑ.ඒකටත් අන්තිමට දුක් විදින්න උනේ පාරේ යන මිනිස්සුන්ට..පාන්දර ජාමේ හොරෙන් සැරේ කුණු මල්ල පාරට විසිකරන එක සාමාන්‍ය දෙයක් වුනා.
මේ කතා වැදෙන අයට වැදුනට කොරන්න දෙයක් නෑ .

බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන .
අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්‍යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු ..
අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත ..
මෙහෙමයි කදුකර පැතිවල (වැලිමඩ)
60-70%ක් විතර ගොවිතැනෙන් යැපෙන්නේ. වැඩිපුරම වගාකරන්නේ. අර්තාපල්, බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, මිරිස්, නෝකෝල්, රාබු, බටු වගේ ඒවා. කෘමිනාශක, විටමින් කොහෙමෙත් පාවිච්චි කරනවමයි. මගේ අත්දැකීමෙ හැටියට වැඩිපුරම ඔවා ගහන්නේ තක්කාලි වලට. අනිත් ඒවට ඒ තරම්ම (තක්කාලි වලට වගේ නිතර) ගහන්නෑ. අඩුවෙන්ම ගහන්නේ නෝකෝල් රාබු වලට. (සමහර කාල වලට ගහන්නෙම නැති තරම්) විකුනන්න වෙනමයි, තමන්ගේ පාවිච්චියට වෙනමයි එළවළු හදාගන්න අය නම් මෙහෙ 1%ක් වත් ඉන්නවද දන්නෑ... විකුනන්න හදන ඒවම තමයි කෑමට ගන්නෙත්. ආය හේන් කාලෙටයි, සමහර කුඹුරු වල දෙවනි බෝගෙත් වක්ක වට්ටක්කා හදනවා. ඔවා අහලකටවත් ගන්නෑ වට්ටක්කා වලටනම්.

ඉක්මනට මේක මකල දාපන්. විල්ලජ්ජයි යකෝ විටමින් ගස් වලට දානවයි කිව්වම.![]()
me katha tika waradi
beheth gahanne nathi elawalu palathuru (Organic) wadi ganata wikunana eka sadharanai. Mokada ewada wadipura labour, wadipura cost ekak yana hinda.
Wadi ganata hodata promote karala wikunanawanam eka hoda deyak. Eken goviyontath loku sadharayak wenawa, minissunge agatath hodai, industry ekath hoda widihata sanwardhanaya wenawa.
America wala wage supermarkets wala wenama sections thiyenawa organic food wikunana.
Pharmaceutical industry eka loketama hena toxic industry ekak. Lankawatai, "yatath wijitha "walatai witharak podu deyak nemei. America wala wage 1st world countries wala mitath wada bhayanaka widihata.
minissu balan inne ledak hadunama ekata beheth ganna misak lede hadenna kalin eka walakwanne kohomada kiyala balanna nemei. poduwe gaththama samanya manussaya modai.
Goviyo wasa wisa gena danna labbak nehe. Specially lankawa wage rataka. Unta adu ganata keti kalekin wadi profit ekak hambena widihata kauruhari monawa hari denawanam un eka thama use karanne. oya chemicals dena eka kiyanne nehe mewage wasa wisa thiyenawa kiyala me wage ratawala goviyo owa gena hoyanneth nehe.
Oka thamai man kiyanne Organic food normal price ekata wada wadi ganakata hodata promote karala wikunanna one kiyala.
Eka goviyontath sadharanai, minissuntath sadharanai.

ඔයා කියපු ගොඩාක් දේවල් ඇත්ත එත් මේ කාරනේදී බහුතරයක් ගොවියො සල්ලි වියදම් කරගෙන වස ගහල අනුන් නසල තමනුත් නැසෙන වැඩක් කරන්නෑ. මෙතන තියෙන්නෙ දැනුවත් වීම අඩු කම. එකේක සමාගම් වලින් කුඹුරටම ඇවිත් ගොවියට අලුත් අලුත් වර්ග, ඵලදාව වැඩිකරගන්න. පලිබෝධ හානි අඩු කරගන්න. ඉක්මනට පැලකරගන්න එකේක බෙහෙත් වර්ග හදුන්වලා දීලා ටවුන් එකේ අර කඩේ තියෙනව අරගත්තෑකි කියලා යනවා. ගොවියට මේවගේ රසායනික අන්තර්ගතය, භාවිතයේ අයහපත් ප්‍රතිවිපාක ඒව ගැන දැනුමක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රමවත් වැඩ පිලිවෙලක් හදන්න ඔන. සමහර ගොවියො ගෙහින් මුදලාලිගේන් තමයි අහන්නේ එකේක රෝගවලට හරියන පලිබෝධ වර්ගය ගැන. ඉතින් මුදලාලිට වාසි වර්ගය තමයි විකුනගන්නෙ වැඩිපුර. මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා එත් වැඩක් නෑ එකෙක්කෙනාට අගිල්ල දික්කරගත්තට.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑදිහත් වෙන්න ඔනි .
...........