වස වැඩිම එළවළු පළතුරු මොනවද

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    වස් විස නැතුව දැන් ආහාර නිෂ්පාදනය කරන්න ප්‍රවණතාවයක් තිබුණත් හිතන තරම් ඒක සාර්ථක නෑ වගේ පෙන්නේ.එහෙම කියලා හැමදාම වස වලින් නාවපු එළවළු පළතුරු කන්න තමයි වෙන්නේ.වස විස නොගහා වගා කරන්න නම් අපේ පාරම්පරික ඥානය පාවිච්චි කරන්න වෙනවා.ඒත් ඉතින් සුද්දන්ගේ ඥානයට වඩා දෙයක් අපේ උන් වටින්නේ නෑ.පාරම්පරික ඥානය සැගවිලා තියෙන්නේ අපේ භාෂාව ඇතුලේ.ඒත් මව් භාෂාවට තැනක් නැති ලංකාව වගේ රටක,බස මරාගෙන යන යුගයක ඔය කියන පාරම්පරික ඥානයත් වැඩි කල් නොගිහින් සොයා යන්නවත් නැතිවෙයි.

    මහා පරිමාණයෙන් වගා කරන ප්‍රදේශවල ඉන්න අය දන්නවා ඇති වස විස වැඩිපුරම භාවිතා කරලා වගා කරන බෝග වර්ග..

    සාමාන්‍යයෙන් අපේ පරිභෝජනයට,එහෙම නැත්නම් අලෙවි කරන්න වගා කරන බෝග බොහොමයකට වස විස යොදනවා.ඒත් ගොවියෝ තමන්ගේ ,තම පවුලේ ආහාරය සඳහා වස විසෙන් තොරව වෙනම බෝග වගා කර ගන්නවා කියන එක රහසක් නෙමෙයි.

    වැඩිපුරම වස විස වලට නිරාවරණය වෙන එළවලු පළතුරු මොනවද කියලා දන්න අය කියමු බලන්න.

    අන්නාසි වැඩිම.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෙදර එලවලු හදනවයි කියන එක ප්රායොගික දෙයක්ද කියලා හිතෙනවා .ඒකට ඒ වෙනුවෙන් කැප වුනු කෙනෙක් ගෙදර ඉන්න ඔනි .නැති අය මොනාද කරන්නේ ?

    අපි හරි කාර්යබහුලයි . වස විස වැඩිම එලවලු ටික ගෙදර හදාගන්නයි වෙන්නේ.ඒත් උඩරට එලවලු පහතරට වවන්න පුලුවන්ද කියලා ගැටලුවක් එනවා .එහෙම ප්රභේද තියනවනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒවා ප්රවර්ධනය කරන්න ඔනි . නැත්තම් උඩරට එලවලු කන එක අත්හරින්න වෙයි .

    බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන ..මේ සදහා රජය මැදිහත් වුනොත් වෙලෙන්දටත් පාරිභොගිකයටත් වස විස නැති එලවලු පලතුරු කන්නත් හදන්නත් ලැබෙවි .හැබැයි බටහිර පදේට නටන රටට ආදරයක් නැති පාලකයින් ඉන්නකන් මේ වැඩේනම් කොරන්න බෑ. උන් කොරන්න දෙන්නෙත් නෑ .

    හේතුව ???

    බටහිර ඖෂධ සමාගම් සහ පලිබොධ රසායන සමාගම්

    මිනිස්සු ලෙඩ උන් නෑති වුනොත් ඖෂධ සමාගම් වල බිස්නස් බහිනවා . එතකොට පිලිවෙලින් බටහිර ඩොක්කුගේත්,පෞද්ගලික රොහල්වලත් බිස්නස් බහිනවා . ඒනිසා මේ සමාගම් රටවල් වල පාලකයින් විවිධ ක්රමයන්ට නටවනවා . පලිබොධනාශක ගන්නෑයි රජයන්ට බලකරනවා .
    අතීතයේ පලිබොධ රසායන සමාගම් බිහිවුනේ- බටහිර වැසියා දෑනන් හිටියේ නෑ පරිසරයට හිතකර වැඩි අස්වැන්නක් ගතහෑකි පෙරදිග ගොවිකම..ඉතින් විද්යාවේ පිහිටෙන් හැදුවා පලිබොධනාශක ..

    ආසියානු රටවල් වල තිබ්බ බටහිර ගැති මානසිකත්වය නිසා ආසියානුවන් ඒවා වැලදගත්තා.යටත් විජිත රටවල් වල මේක සැරට තිබුනා .

    අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු ..

    අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත ..

    අද වෙනකොට පදුරකට පයින් ගැහුවොත් පිලිකා ලෙඩ්ඩු කිහිපදෙනෙක්ම හොයාගන්න එක වැඩක් නෙමේ . දෑන් තමා මෙහෙ ඉන්න මොඩ හැත්තට තෙරිලා තියෙන්නේ.

    රටක ජනතාව ලෙඩ්ඩු කලොත් ඒ රට අඩපණ කරන්න හරිම ලේසියි . මේවා ජාත්යන්තර කුමන්ත්රණ…

    තව දෙයක් ...

    ඉස්සර කාලේ දෙශීය ක්රමය වුනේ විශාල ඉඩමක් සමග ඉඩමට සාපෙක්ෂව කුඩා ගෙයක්. ඒ නිසා එලවලු පලතුරු සදහා හොද ඉඩක් තිබුනා .ගෙදර දොර ඇරියම තියෙන්නේ එලවලු බෙහෙත්පෑලෑටි,කුරුල්ලො,සත්තු කෑගහන සුන්දර පරිසරයක් .

    මෙහෙ ඉන්න මෝඩයෝ බටහිර ක්රමේට පොෂ් වෙන්න ගිහින් උඩ කිව්ව ගෙදරට "ඒක මහ කැලයක් " කියලා අඩු තක්සේරුවට දෑම්මා.ගත්තා ලෝන් එකක්. ගත්තා පොඩි ඉඩමක්.හැදුවා තඩි ගෙයක් . සමාජ්යෙට පෙන්නුවා අපි හරි පොසත් කියලා.. අපි හරි පොෂ් කියලා. ගෙදර ගැනි කෑගහන්න ගත්තා.
    "අනේ හබී මට අතුගාන්න ගියාම පණ යනවා..මේ ගහ කපලා දාන්නකෝ..”කියලා මිනිහත් ගොනා වගේ ගෙදර ගස් ටික කපලා දෑම්මා. ඊට පස්සේ කෑගන්න ගත්තා හරි අව්වයි රස්නෙයි කියලා .. තෑඹිලි ගෙඩියත් කඩෙන් ගේන්න වුනා .ඊටපස්සේ බටහිර හොස්පිටල් වල බඩගාන එක තමා උන්දෑලා ජීවිත කාලෙම කොරන්නේ ..

    පොඩි ඉඩම් වල ඉන්න එවුන්ගේ කුණුටික දාගන්නවත් තෑනක් නෑ.ඒකටත් අන්තිමට දුක් විදින්න උනේ පාරේ යන මිනිස්සුන්ට..පාන්දර ජාමේ හොරෙන් සැරේ කුණු මල්ල පාරට විසිකරන එක සාමාන්ය දෙයක් වුනා.
    මේ කතා වැදෙන අයට වැදුනට කොරන්න දෙයක් නෑ .:yes:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    සහතික ඇත්ත මචන්..

    ගොඩක් අය ඉඩම තිබුනත් කිසිම දෙයක් හදාගන්නේ නෑ අඩුම ගානේ තමුන්ගේ පරිභෝජනයටවත්, ඔය දෙයින් වෙන්නේ ජාතිය නිකන්ම ලෙඩ වෙන එක, කියුවත් වගේ පිළිකා කියන ලෙඩේ දැන් නිකන් උන හෙම්බිරිස්සාව වගේ, හැම තැනම තියෙනවා, එත් තවම ත්රුම් අරගෙන නෑ බන් මිනිස්සු.
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මෙහෙමයි කදුකර පැතිවල (වැලිමඩ)
    60-70%ක් විතර ගොවිතැනෙන් යැපෙන්නේ. වැඩිපුරම වගාකරන්නේ. අර්තාපල්, බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, මිරිස්, නෝකෝල්, රාබු, බටු වගේ ඒවා. කෘමිනාශක, විටමින් කොහෙමෙත් පාවිච්චි කරනවමයි. මගේ අත්දැකීමෙ හැටියට වැඩිපුරම ඔවා ගහන්නේ තක්කාලි වලට. අනිත් ඒවට ඒ තරම්ම (තක්කාලි වලට වගේ නිතර) ගහන්නෑ. අඩුවෙන්ම ගහන්නේ නෝකෝල් රාබු වලට. (සමහර කාල වලට ගහන්නෙම නැති තරම්) විකුනන්න වෙනමයි, තමන්ගේ පාවිච්චියට වෙනමයි එළවළු හදාගන්න අය නම් මෙහෙ 1%ක් වත් ඉන්නවද දන්නෑ... විකුනන්න හදන ඒවම තමයි කෑමට ගන්නෙත්. ආය හේන් කාලෙටයි, සමහර කුඹුරු වල දෙවනි බෝගෙත් වක්ක වට්ටක්කා හදනවා. ඔවා අහලකටවත් ගන්නෑ වට්ටක්කා වලටනම්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    එළකිරි කොල්ලනේ...
    කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
     
    ඔයා කියපු ගොඩාක් දේවල් ඇත්ත එත් මේ කාරනේදී බහුතරයක් ගොවියො සල්ලි වියදම් කරගෙන වස ගහල අනුන් නසල තමනුත් නැසෙන වැඩක් කරන්නෑ. මෙතන තියෙන්නෙ දැනුවත් වීම අඩු කම. එකේක සමාගම් වලින් කුඹුරටම ඇවිත් ගොවියට අලුත් අලුත් වර්ග, ඵලදාව වැඩිකරගන්න. පලිබෝධ හානි අඩු කරගන්න. ඉක්මනට පැලකරගන්න එකේක බෙහෙත් වර්ග හදුන්වලා දීලා ටවුන් එකේ අර කඩේ තියෙනව අරගත්තෑකි කියලා යනවා. ගොවියට මේවගේ රසායනික අන්තර්ගතය, භාවිතයේ අයහපත් ප්‍රතිවිපාක ඒව ගැන දැනුමක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රමවත් වැඩ පිලිවෙලක් හදන්න ඔන. සමහර ගොවියො ගෙහින් මුදලාලිගේන් තමයි අහන්නේ එකේක රෝගවලට හරියන පලිබෝධ වර්ගය ගැන. ඉතින් මුදලාලිට වාසි වර්ගය තමයි විකුනගන්නෙ වැඩිපුර. මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා එත් වැඩක් නෑ එකෙක්කෙනාට අගිල්ල දික්කරගත්තට.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    wasa wisa nathi mukuth naa ban... gedara wawapan..nattam ithin wasa thamai kanna wenne...anika bashawa kiyanne knowledge eka nemi ban....basa maruna kiyala loku issue ekak wen naa...ekata wena replacement stream ekak enawa nam.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන .

    අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු ..

    අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත ..

    me katha tika waradi

    beheth gahanne nathi elawalu palathuru (Organic) wadi ganata wikunana eka sadharanai. Mokada ewada wadipura labour, wadipura cost ekak yana hinda.
    Wadi ganata hodata promote karala wikunanawanam eka hoda deyak. Eken goviyontath loku sadharayak wenawa, minissunge agatath hodai, industry ekath hoda widihata sanwardhanaya wenawa.
    America wala wage supermarkets wala wenama sections thiyenawa organic food wikunana.

    Pharmaceutical industry eka loketama hena toxic industry ekak. Lankawatai, "yatath wijitha "walatai witharak podu deyak nemei. America wala wage 1st world countries wala mitath wada bhayanaka widihata.
    minissu balan inne ledak hadunama ekata beheth ganna misak lede hadenna kalin eka walakwanne kohomada kiyala balanna nemei. poduwe gaththama samanya manussaya modai.

    Goviyo wasa wisa gena danna labbak nehe. Specially lankawa wage rataka. Unta adu ganata keti kalekin wadi profit ekak hambena widihata kauruhari monawa hari denawanam un eka thama use karanne. oya chemicals dena eka kiyanne nehe mewage wasa wisa thiyenawa kiyala me wage ratawala goviyo owa gena hoyanneth nehe.

    Oka thamai man kiyanne Organic food normal price ekata wada wadi ganakata hodata promote karala wikunanna one kiyala.
    Eka goviyontath sadharanai, minissuntath sadharanai.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මෙහෙමයි කදුකර පැතිවල (වැලිමඩ)
    60-70%ක් විතර ගොවිතැනෙන් යැපෙන්නේ. වැඩිපුරම වගාකරන්නේ. අර්තාපල්, බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, මිරිස්, නෝකෝල්, රාබු, බටු වගේ ඒවා. කෘමිනාශක, විටමින් කොහෙමෙත් පාවිච්චි කරනවමයි. මගේ අත්දැකීමෙ හැටියට වැඩිපුරම ඔවා ගහන්නේ තක්කාලි වලට. අනිත් ඒවට ඒ තරම්ම (තක්කාලි වලට වගේ නිතර) ගහන්නෑ. අඩුවෙන්ම ගහන්නේ නෝකෝල් රාබු වලට. (සමහර කාල වලට ගහන්නෙම නැති තරම්) විකුනන්න වෙනමයි, තමන්ගේ පාවිච්චියට වෙනමයි එළවළු හදාගන්න අය නම් මෙහෙ 1%ක් වත් ඉන්නවද දන්නෑ... විකුනන්න හදන ඒවම තමයි කෑමට ගන්නෙත්. ආය හේන් කාලෙටයි, සමහර කුඹුරු වල දෙවනි බෝගෙත් වක්ක වට්ටක්කා හදනවා. ඔවා අහලකටවත් ගන්නෑ වට්ටක්කා වලටනම්.

    ඉක්මනට මේක මකල දාපන්. විල්ලජ්ජයි යකෝ විටමින් ගස් වලට දානවයි කිව්වම. :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    me katha tika waradi

    beheth gahanne nathi elawalu palathuru (Organic) wadi ganata wikunana eka sadharanai. Mokada ewada wadipura labour, wadipura cost ekak yana hinda.
    Wadi ganata hodata promote karala wikunanawanam eka hoda deyak. Eken goviyontath loku sadharayak wenawa, minissunge agatath hodai, industry ekath hoda widihata sanwardhanaya wenawa.
    America wala wage supermarkets wala wenama sections thiyenawa organic food wikunana.

    Pharmaceutical industry eka loketama hena toxic industry ekak. Lankawatai, "yatath wijitha "walatai witharak podu deyak nemei. America wala wage 1st world countries wala mitath wada bhayanaka widihata.
    minissu balan inne ledak hadunama ekata beheth ganna misak lede hadenna kalin eka walakwanne kohomada kiyala balanna nemei. poduwe gaththama samanya manussaya modai.

    Goviyo wasa wisa gena danna labbak nehe. Specially lankawa wage rataka. Unta adu ganata keti kalekin wadi profit ekak hambena widihata kauruhari monawa hari denawanam un eka thama use karanne. oya chemicals dena eka kiyanne nehe mewage wasa wisa thiyenawa kiyala me wage ratawala goviyo owa gena hoyanneth nehe.

    Oka thamai man kiyanne Organic food normal price ekata wada wadi ganakata hodata promote karala wikunanna one kiyala.
    Eka goviyontath sadharanai, minissuntath sadharanai.

    ඔය ක්‍රමේට Organic food ගන්නේ එක පැලැන්තියක් විතරයි.ඒකෙන් මිනිස්සු බහුතරය නීරොගී වෙන්නේ නෑ.ගොවියන්ටනම් කල්ල මරේ.. ඇමරිකාවේ දේවල් මෙහෙට ඇඩ් කරන්න බෑ එක පාර..ඇමරිකාවේ සමාජයයි මෙහෙ සමාජයයි සමාන නෑ.රටක් දියුණු වෙන්නේ එක පැලැන්තියක් නීරොගි වීමෙන් නෙමේ ..

    Pharmaceutical industry එක ගැන කිව්ව කතාව ඇත්ත..නමුත් මෙහෙ මිනිස්සුන්ගේ ආකල්ප බටහිර මොඩ වැඩ වලට විරුද්දව හැදිලා තිබ්බනම් බටහිර වගේ මෙහෙ Pharmaceutical industry වලට තැනක් ලැබෙන්නේ නෑ..මම කියන්න උත්සහ ගත්තේ ඒක ..කවුද මෙහෙ උන්ගේ ආකල්ප වෙනස්කලේ ???:angry:

    ගොවියෝ වසවිස ගැන දන් නෑහෑයි කියල කතාවනම් කීයටවත් පිලිගන්න බෑ. විද්යාත්මකව දන් නෑති උනත් සාමාන්ය දෑනීමෙන් දන්නව වස තියනවයි කියලා..ඒකට විද්යාත්මක දෑනුමක් ඒගොල්ලන්ට අත්යවශ්ය නෑ . අද ගොවියෙක්ගෙන් ඇහුවොත් මේ ගැන කියන්නේ මෙහෙමයි .

    "මොනා කරන්නද ,විස උනත් මේව ගහන් නෑතුව වගා කොරන්න බෑ අද කාලේ ..අපිත් ජීවත් වෙන්න එපැයි කියලා " :angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔයා කියපු ගොඩාක් දේවල් ඇත්ත එත් මේ කාරනේදී බහුතරයක් ගොවියො සල්ලි වියදම් කරගෙන වස ගහල අනුන් නසල තමනුත් නැසෙන වැඩක් කරන්නෑ. මෙතන තියෙන්නෙ දැනුවත් වීම අඩු කම. එකේක සමාගම් වලින් කුඹුරටම ඇවිත් ගොවියට අලුත් අලුත් වර්ග, ඵලදාව වැඩිකරගන්න. පලිබෝධ හානි අඩු කරගන්න. ඉක්මනට පැලකරගන්න එකේක බෙහෙත් වර්ග හදුන්වලා දීලා ටවුන් එකේ අර කඩේ තියෙනව අරගත්තෑකි කියලා යනවා. ගොවියට මේවගේ රසායනික අන්තර්ගතය, භාවිතයේ අයහපත් ප්‍රතිවිපාක ඒව ගැන දැනුමක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රමවත් වැඩ පිලිවෙලක් හදන්න ඔන. සමහර ගොවියො ගෙහින් මුදලාලිගේන් තමයි අහන්නේ එකේක රෝගවලට හරියන පලිබෝධ වර්ගය ගැන. ඉතින් මුදලාලිට වාසි වර්ගය තමයි විකුනගන්නෙ වැඩිපුර. මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා එත් වැඩක් නෑ එකෙක්කෙනාට අගිල්ල දික්කරගත්තට.

    :yes:කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑදිහත් වෙන්න ඔනි .

    ලන්කාවේ ගොවියෝ කියන්නේ සොමාලියාවේ ඉතියෝපියාවේ වගේ ඉන්න කන්න බොන්න නෑති අද ගොලු බිහිරි, අමු මෝඩ සෙට් එකක් නෙමේ . උන් ඉස්කොලේ ගිහින් නෑති වෙන්න පුලුවන් .එහෙමයි කියලා උන් අවබොදයක් නෑති සෙට් එකක් කියලා කියන්න බෑ .

    ඉස්කොලේ ගිහින් නෑති උන් මොඩයෝ කියනා ආකල්පෙත් සුද්දාගෙන් ගත්ත එකක් .මිනිහෙක්ගේ මොලේ වර්දනය වෙලා නෑතිනම් ඌ ඉස්කොලේ ගියත් නැතත් මොඩයෙක් වෙනවා. මනුස්සයෙක්ගේ හොදම සරසවිය තමයි තම අවට ඇති පරිසරය .. ඉස්කොලේ ගිය නැති බුද්දිමතුන් පිලිගෑනීමක් නෑති උනාට මේ සමාජේ ඔනතරම් ඉන්නවා .
    ඉස්සර කාලේ මිනිස්සු ඉගෙනගත්තේ පරිසරයෙන් ලබපු අත්දෑකීම් සහ තමන්ගේ පරම්පරාවලින් ආපු දෑනුමෙන් . ඔය අද ගොවියෝ කියන අයටත් මේ දෑනුම තියනවා .අද ගමේ කඩේකට ගියත් දකින්න ලැබෙන්නේ පත්තර කියවන එක . ඔය පත්තර වල ඇත්තෙම නැද්ද වස විස ගැන තොරතුරු ?? වස විස ගැන ගොවියන්ට ඉවෙන් වගේ තෙරෙනවා . වස විස ගෑන අවබොදයක් දුන්නයි කියලා වස විස ගහන එක මේ ගෙන්දගම් පොලොවේ නවතින් නෑ ..

    හේතුව - ජීවත් වීම ... ගොවියන්ටත් කාලා බීලා ඇදලා කරලා බේතක් හෙතක් අරගෙන ජීවත් වෙන්න තියෙන්න ඔනි .ඒ නිසා ඉක්මනට වැඩි අස්වෑන්නක් ලෑබෙන ඔනම දෙයක් කරන්න අද ගොවියෝ කටයුතු කරනවා .

    ඉස්සරකාලේ ටීවි පත්තරවල මිනී ඔලුවකුයි ඇටකටු දෙකකුයි පෙන්නලා ඇඩ් එකක් ගියා මෙන්න මෙහෙම ...
    "පලිබොදනාශක අනතුරු සහිතයි.ප්රවේශමෙන් පරිහරණය කරන්න "
    මෙ ටික ගොවියන්ට තෙරෙනවනම් උන් හදන බෝග වලටත් මේ විස ඇතුල් වෙනවයි කියන එක උන්ට common sense:P...........

    වස විස නෑතිව ඉක්මනින් වෑඩි අස්වෑන්නක් දෙන දේශීය පැරනි කෘෂිකර්ම සිද්ධාන්ත අද ලොවට ගැලපෙන ලෙස යාවත්කාලීන කරලා ඒ පිලිබද දෑනුමක් දීල ඊට පස්සේ ආණ්ඩුව විසින් වස විස සම්පූර්ණයෙන් තහනම් කලොත් විතරක් මේ ප්රශ්නේ විසදෙවී. මේ සදහා කාබනික කෘෂිකර්මය ගෑන බටහිර යම් යහපත් දෑනුමක් තියනවනම් එයත් එකතු කරලා මේ වැඩේ කරන්න පුලුවන් .
    වෙලදාමෙදි වැඩිම වාසි ගන්නේ ගොවියාත් පාරිභොගිකයාත් අතර ඉන්න අතරමෑදියෝ.. අතරමෑදියන්ගේ වාසිය ගොවියන්ට අත් කරලා දුන්නනම් අන්න එදාට ගොවියයි පාරිභොගිකයයි සතුටින් ඉදීවි . මොකද ? පාරිභොගිකයාට මේ ක්රමෙන් අධික මිළ වැඩිවීමක් වෙන් නෑති නිසා ..මේවා කොරන්න පුලුවන් කොන්දපණ තියන ආණ්ඩුවකට විතරයි .:yes: