වස

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    හොද විස්තරයක් සහෝ....
    මමත් දවසක් හොස්පිටල් එකට ගිය වෙලවක වස බීලා කොල්ලෙක් අරගෙන ආවා ලව් සීන් එකකට තමයි වස බීලා තියෙන්නෙ. ඒ වෙලාවේ කොල්ල කෑගහනවා බේරගන්න කියලා ඩොකාලා කරන්න පුලුවන් දේවල් කලා එත් බේරගන්න බැරි උනා:( ඒ වෙලාවෙ ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුව විදිය දැක්කම මටත් මාර දුක හිතුනා:(:( පවුලේ එකම කොල්ලා ඉතින් දෙමව්පියන්ට කොච්චර දුකක් ඇත්ද? අවුරුදු ගානක් කන්න දීලා උස් මහත් කරන්නේ කොහෙවත් යන කෙල්ලෙක් නිසා වහා බීලා මැරෙන්නද.... මේ වගේ මෝඩ වැඩ කරන එවුනුත් ඉන්නවනේ ඉතින්
    :growl::growl:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හොද විස්තරයක් සහෝ....
    මමත් දවසක් හොස්පිටල් එකට ගිය වෙලවක වස බීලා කොල්ලෙක් අරගෙන ආවා ලව් සීන් එකකට තමයි වස බීලා තියෙන්නෙ. ඒ වෙලාවේ කොල්ල කෑගහනවා බේරගන්න කියලා ඩොකාලා කරන්න පුලුවන් දේවල් කලා එත් බේරගන්න බැරි උනා:( ඒ වෙලාවෙ ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුව විදිය දැක්කම මටත් මාර දුක හිතුනා:(:( පවුලේ එකම කොල්ලා ඉතින් දෙමව්පියන්ට කොච්චර දුකක් ඇත්ද? අවුරුදු ගානක් කන්න දීලා උස් මහත් කරන්නේ කොහෙවත් යන කෙල්ලෙක් නිසා වහා බීලා මැරෙන්නද.... මේ වගේ මෝඩ වැඩ කරන එවුනුත් ඉන්නවනේ ඉතින්
    :growl::growl:

    moda yakku ban :growl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    මට ඉතින් මතක් වෙන්නේ අර සිංදුව තම... _______ සුමන :lol::lol::lol:
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    අම්මෝ මාත් දැකල තියෙනවා වස බීලා රෝහලට ඇතුලත් කරපු කොල්ලෙක්ව.සංසාරේ මෙච්චර විදවන්න ඇයි මුන් වස බොන්නේ කියල හිතුනා.ඒ තරම්ම අමිහිරි අත්දැකීමක් හොඳ ලිපියක් සහෝදරයා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    good post machnan
    rep+
    11.gif