වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    Advance denne mokatada ehema return karanna puluwan nam :lol:

    Agree wechcha time ekakata wahane retain karaganna ne advance eka denne. 1 week kiyala gaththa nam 1 week inna one
    සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ සෙනසුරාද, ඉරිද, තව නිවාඩු දවසක් එහෙම වැටුනම ගණුදෙනු කරන්න බැරි නිසා තව දවස් දෙක තුනකින් වාහනේ ගන්න කෙනෙක්.

    සති ගනං වාහන තියන් ඉන්න කියල ඇඩ්වාන්ස් දෙන උන් ගැනයි, එහෙම ඇඩ්වාන්ස් ගන්න උන් ගැනයි ඇහුවමයි.

    කොහොමටත් ඕකට නීතිමය බලපෑමක් නම් නෑ. හැබැයි මුට කියන්න තිබ්බ වාහනේ විකුණගන්න කෙනෙක් සෙට් උනා මොකද කරන්නෙ කියල.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    :ROFLMAO: :ROFLMAO: උ නියම පොරක් නම් උබට ඇස්පනා පිටම බලාගන්න පුළුවන් වේවි පොරොන්දු කඩ කරාම වෙනදේ. උ ගොබ්බයෙක් නම් නිකම්ම අරගෙන යාවි !!
    dokek ban lagapatha porak
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    මුද්දරයක් උඩ අස්සන් කරලා agreement එකක්ට sign උනාම එහෙම කරන්න බෑ අනික finance එහෙම දාලා ගන්න time එක ඕනේ එහෙම කෙනෙක් නම් අපි කරන්නෙ බලු වැඩක් නේද
    finance වලට අයිතිකරුගෙන ලෙටර් ගන්නව.
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    finance වලට අයිතිකරුගෙන ලෙටර් ගන්නව.
    ඔව් ඒ උනාට ගිය ගමන් දෙන්න නෑ නෙ බන් සේරටම එක වගේ සල්ලි නෑ නෙ රත්තරං බඩු හරි මොනවා හරි දෙන කෙනෙක් නම අනික ඇප කාරයො set කරගන්න ඕනෙ නෙ බන් මන් නම් කියන්න් මෙයාට මේ ටිකත් ඉවසන් ඉන්න තියෙන්නෙ මොකද finance වගේ දෙනව නම් හොදයි ownership chance වෙන හින්දා වාසි පෙලක් වෙලාවට cash කරන්වාට වඩා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,767
    113
    සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ සෙනසුරාද, ඉරිද, තව නිවාඩු දවසක් එහෙම වැටුනම ගණුදෙනු කරන්න බැරි නිසා තව දවස් දෙක තුනකින් වාහනේ ගන්න කෙනෙක්.

    Nope samanyayen advance ekak denne agree wechcha duration ekakata wahane retain karala thiyaganna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,831
    113
    සේදවත්ත
    දියන් , දීලා අතුරු දහන් වෙයන් සල්ලි ටික බැංකුවට දාල ටික දවසක් හැංගිලා ඉදපන්
     
    • Haha
    Reactions: netnet

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    ඕව ඉතින් ලීගල් බොන්ඩ් එකක් නෙමෙයිනේ. නිකන් කට වචනෙ වගේ හැබැයි ඉතින් එතිකල් පැත්තක් තියනවා සල්ලිත් අරගෙන වචනෙට ඇග්‍රි උනේ නැහැ කියලා
    ඕවට ලීගල් කේස් අදින්න අමාරු ඇති බන් අර මතකද BYD සහ KIA Sonnet වලට ඇඩ්වාන්ස් දුන්න සමහරුන්ට වාහන දෙන්න වෙන්නෙ නැහැ ඇඩ්වාන්ස් එක රිෆන්ඩ් කරන්න හරි එහෙම නැත්තං වෙන වාහනයකට මාරු වෙන්න හරි ඔප්ශන් එක දුන්නෙ. ඕකෙ ඔය තරං ලොකු ලීගල් බොන්ඩ් එකක් තියනවා නං එතනදි සල්ලි ගත්තනං වාහනේම දෙන්න කියලා කේස් අදින්න පුලුවන්නේ
    byd kia ewala nm agreemnt eke tiynwa refund karnna puluwan kiyala. a hinda awlk na unta kohomath.

    මුද්දරයක් උඩ අස්සන් කරලා agreement එකක්ට sign උනාම එහෙම කරන්න බෑ අනික finance එහෙම දාලා ගන්න time එක ඕනේ එහෙම කෙනෙක් නම් අපි කරන්නෙ බලු වැඩක් නේද
    ehema awlk na aththa kathawa, ethicle prashnayak tiynne.
    ------ Post added on Oct 20, 2025 at 12:56 AM
     
    • Like
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි තව කෙනෙක්ට විකුනන්න පුලුවන්ද මචන්ලා. සල්ලි ගත්තා කියලා මුද්දරයක් උඩ සයින් කරලා ලෙටර් එකක් දුන්නා. එකේ තියෙන්නෙ අපි සල්ලි ගත්තා මෙන්න මේ පොරොන්දු වු වාහනයේ ගානට කියල. හැබැයි අපි කිව්වා සතියක් දෙකක් තමයි බලන්නේ කියලා. හැබැයි දවස් දවස් 4 ගියාට පස්සේ හොද ඩ්ල් එකක් ආවා. මෙක නොකියා දීල සල්ලි රිටර්න් කලොත් නිතියම පැත්තෙන් මොනාද කරන්න පුලුවන්.
    Sathi deken awe nathi nisa,
    1. Wikunapan
    2. Keep the advance money

    Ehema nathuwa sathi dekak athulatha wikunuwoth wena ekekta wadi gaanakata eka hela paka kramey
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    උබ විකුනන එකා නම් ඇඩ්වාන්ස් එකක් අරන් ඌ අරගන්න පොරොන්දු උන දවසට රන් ගියෙ නැත්තන් උබ ඌට ආය සල්ලි දෙන්න එපා.

    උබ ඇඩ්වාන්ස් එක අරන් අරූ එන්න කලින් වෙන එකෙක් වැඩි ගානට ගන්නව කිවොත් උබ කැත වැඩක් කරන්නෙ අරූ එක්ක ඩීල් එකක් කරා නම්. නමුත් උබට සාධාරණ සැකයක් තියාගන්න පුලුවන් අරූ ඇඩ්වාන්ස් කරල ගන්නෙ නැතිව හිටියොත් ලොස් එකක් වෙන නිසා. ඉතින් ඇඩ්වාන්ස් එකක් ගන්න ඔනෙ ඌ දුර ඉදන් එන එකෙක් නම් ඌ බලල සල්ලි අරන් එනකම් දවස් 2-3ක් උපරිම. සති ගනන් ඇඩ්වාන්ස් අරන් තියා ගන්නෙ නෑ. එහෙම ඇග්‍රිමන්ට් එකක් ගැහුව නම් උබ ගොනෙක්. මාකට් එක වොලටයිල් නිසා ඔකෙ ගාන 1/2 වෙන්න පුලුවන් පාන්ඩුවෙන් ටැක්ස් අඩු කරොත්.

    ඉතින් අත් පිට මුදලට දෙන්න උත්සහ කරන්න. මම නම් ඇඩ්වාන්ස් දෙන්න ආවොත් එපා කියනව කෙලින්ම ඇවිත් ගනින් කියල.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒක නම් බලු වැඩක්.
    කෝකටත් ඇඩ්වාන්ස් දුන්න කෙනා එක්ක කතා කරලා කැමති නම් විතරක් වෙන කෙනෙක්ට දෙන්න
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇඩ්වාන්ස් ගද්දී හරියටම වාහනේ ගන්න දවසක් කතා කර ගන්න ඕන බං... සතියක් දෙකක් කියලා බෑ... දිනයක් දාලා ඒ දවසට කලින් ගනුදෙනු ඉවර කරනවා කියලා තමයි පොරොන්දු වේන්නේ...

    දැන් මෙහෙම කරපං... ඇඩ්වාන්ස් දුන්න එකාට කතා කරලා කියපන් දැන් දවස් 5ක් උනානේ තව බලන් ඉන්න බෑ ඔයාට සල්ලි හදිස්සියි ඒ හින්දා තව දවස් 2කින් ගත්තේ නැත්නම් වෙන කෙනෙකුට දෙනවා කියලා...

    අලුතින් ආපු එකාට කියපන් ඇඩ්වාන්ස් දීලා තියෙන්නේ පොරක් ඌ ගත්තේ නැත්නම් දවස් 2 කින් එයාට දෙන්නම් කියාල...
     
    • Like
    Reactions: shenat and $onny

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    Sallith deela Letter ekak muddare uda athsan karala nam usawi yanna puluwn. Habai ithin wahanekata nisa loku damage ekak illanna bari wei uta, namuth unbatath naduwak watena case ekak..
    wena business wala nam loku damage illanna puluwan..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි තව කෙනෙක්ට විකුනන්න පුලුවන්ද මචන්ලා. සල්ලි ගත්තා කියලා මුද්දරයක් උඩ සයින් කරලා ලෙටර් එකක් දුන්නා. එකේ තියෙන්නෙ අපි සල්ලි ගත්තා මෙන්න මේ පොරොන්දු වු වාහනයේ ගානට කියල. හැබැයි අපි කිව්වා සතියක් දෙකක් තමයි බලන්නේ කියලා. හැබැයි දවස් දවස් 4 ගියාට පස්සේ හොද ඩ්ල් එකක් ආවා. මෙක නොකියා දීල සල්ලි රිටර්න් කලොත් නිතියම පැත්තෙන් මොනාද කරන්න පුලුවන්.

    සතියද, දෙකද නෙවෙයි හරි දවස් ගාන කියපන්. කියල ඒ විදියට කරපන් හරි මිනිහෙක් වගේ. සතියක් වත් බලනව කියලා ඉන්නෙ නැතුව දවස් 4න් උබ වෙන එකෙකුට දෙනව නං උන් ඇඩ්වාන්ස් කරන්නෙ පුකටද? 😂

    උබ ඇඩ්වාන්ස් දුන්නත් ඕකම තමයි කතාව.

    ඇඩ්වාන්ස් ගද්දී හරියටම වාහනේ ගන්න දවසක් කතා කර ගන්න ඕන බං... සතියක් දෙකක් කියලා බෑ... දිනයක් දාලා ඒ දවසට කලින් ගනුදෙනු ඉවර කරනවා කියලා තමයි පොරොන්දු වේන්නේ...

    දැන් මෙහෙම කරපං... ඇඩ්වාන්ස් දුන්න එකාට කතා කරලා කියපන් දැන් දවස් 5ක් උනානේ තව බලන් ඉන්න බෑ ඔයාට සල්ලි හදිස්සියි ඒ හින්දා තව දවස් 2කින් ගත්තේ නැත්නම් වෙන කෙනෙකුට දෙනවා කියලා...

    අලුතින් ආපු එකාට කියපන් ඇඩ්වාන්ස් දීලා තියෙන්නේ පොරක් ඌ ගත්තේ නැත්නම් දවස් 2 කින් එයාට දෙන්නම් කියාල...

    ලංකාවෙ උන්ට agreements/contract terms කියන ඒව ගැන කිසිම අවබෝධයක්, තාර්කිකව හිතන්න පුලුවන් කමක් නෑ. වැඩිය ඕන නෑ ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් ගන්නෙ, ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ කියන එක තාර්කිකව කල්පනා කරන්න පුලුවන් උනා නං උත්තරේ තියෙනවා.

    අධ්‍යාපන ක්‍රමයෙ වරද. සාමාන්‍ය එදිනෙදා භාවිතයට ඕන නීතිය වත් උගන්නන්න ඕන වෙන බයිල උගන්නන වෙලේ.

    පොන්න ආණ්ඩු වලට බැරි එකේ මේ ආණ්ඩුව කරන්න ඕන දෙයක්.
    ------ Post added on Oct 20, 2025 at 7:15 AM
     
    • Like
    Reactions: kingcapton

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    සතියද, දෙකද නෙවෙයි හරි දවස් ගාන කියපන්. කියල ඒ විදියට කරපන් හරි මිනිහෙක් වගේ. සතියක් වත් බලනව කියලා ඉන්නෙ නැතුව දවස් 4න් උබ වෙන එකෙකුට දෙනව නං උන් ඇඩ්වාන්ස් කරන්නෙ පුකටද? 😂

    උබ ඇඩ්වාන්ස් දුන්නත් ඕකම තමයි කතාව.

    ලංකාවෙ උන්ට agreements/contract terms කියන ඒව ගැන කිසිම අවබෝධයක්, තාර්කිකව හිතන්න පුලුවන් කමක් නෑ. වැඩිය ඕන නෑ ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් ගන්නෙ, ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ කියන එක තාර්කිකව කල්පනා කරන්න පුලුවන් උනා නං උත්තරේ තියෙනවා.

    අධ්‍යාපන ක්‍රමයෙ වරද. සාමාන්‍ය එදිනෙදා භාවිතයට ඕන නීතිය වත් උගන්නන්න ඕන වෙන බයිල උගන්නන වෙලේ.

    පොන්න ආණ්ඩු වලට බැරි එකේ මේ ආණ්ඩුව කරන්න ඕන දෙයක්.
    ------ Post added on Oct 20, 2025 at 7:15 AM
    Nodanna kama nemei, neethiya/ethics kadanna lajja na..
    neethiya kaduwoth uta mata mokada karanna puluwan kiyana eka witharai balanne..
    Okai south asian rata wala bank ekak unath loan denna 1000 dewal illanne..
    minissu sure karanna ba..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    සතියද, දෙකද නෙවෙයි හරි දවස් ගාන කියපන්. කියල ඒ විදියට කරපන් හරි මිනිහෙක් වගේ. සතියක් වත් බලනව කියලා ඉන්නෙ නැතුව දවස් 4න් උබ වෙන එකෙකුට දෙනව නං උන් ඇඩ්වාන්ස් කරන්නෙ පුකටද? 😂

    උබ ඇඩ්වාන්ස් දුන්නත් ඕකම තමයි කතාව.

    ලංකාවෙ උන්ට agreements/contract terms කියන ඒව ගැන කිසිම අවබෝධයක්, තාර්කිකව හිතන්න පුලුවන් කමක් නෑ. වැඩිය ඕන නෑ ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් ගන්නෙ, ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ කියන එක තාර්කිකව කල්පනා කරන්න පුලුවන් උනා නං උත්තරේ තියෙනවා.

    අධ්‍යාපන ක්‍රමයෙ වරද. සාමාන්‍ය එදිනෙදා භාවිතයට ඕන නීතිය වත් උගන්නන්න ඕන වෙන බයිල උගන්නන වෙලේ.

    පොන්න ආණ්ඩු වලට බැරි එකේ මේ ආණ්ඩුව කරන්න ඕන දෙයක්.
    ------ Post added on Oct 20, 2025 at 7:15 AM
    මම මේ අහන්නේ නොදන්න නිසා ඔයි. නැතුව උබ කියන මහා දේවල් කරන්න නෙමෙයි. කොහොමත් මම දුන්න කෙනාට ඉන්ෆොර්ම් කරල අහල තමයි වැඩේ කරන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම වාහන ගද්දි ඔහොම පොරොන්දු වෙලා ලියුම් දීලා තියෙනව. එක සැරයක් වාහනයක් බලලා ඒක හොද නිසා මම කිව්වා ලීසිං එකක් දාලා ගන්නේ. ඒකට මෙහෙම දවසක් යයි. ඔයා කැමති නං මම දැන් අත්තිකාරම් මුදලක් ගෙවලා ලියුමක් දීලා යන්නම් අහවල් දිනේට වාහනේ ගන්නම් කියලා.

    ඒ වෙලේ සතියක් වගේ ඉස්සරහට දිනයක් දාලා ලියුමක් ගත්තා. ඊට පස්සේ බැංකුව එක්ක කතා කරලා වාහනේ ගන්න ගැරන්ටස්ලා අත්සන් කරලා අන්තිම දවසේ ප්‍රශ්නයක් ආව. එක ගැරන්ට කෙනෙක්ගේ කලින් ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක්. ඒ නිසා බැංකුවෙන් පර්චසින් ඕඩර් එක දෙන එක පරක්කු කරා.

    මම වාහනේ අයිතිකාරයට විස්තරේ කිව්වා. ඒ කෙනා මට තව සතියක් දුන්නා.

    ඔය වගේ දේවල් වෙනවා.

    අපි පොරොන්දු උනා නං ඒක ඉටු කරන එක හොදයි.

    කොහොම උනත් මුද්දර උඩ අත්සන් කරා කියලා ඒක ලොකුවට වලංගු නැහැ. ඔයා වාහනේ වික්කා කියලා ඔය ඇඩ්වාන්ස් දුන්න කෙනාට කරන්න දේකුත් නැහැ.

    හෘද සාක්ෂිය අනුගමනය කරන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    :ROFLMAO: :ROFLMAO: උ නියම පොරක් නම් උබට ඇස්පනා පිටම බලාගන්න පුළුවන් වේවි පොරොන්දු කඩ කරාම වෙනදේ. උ ගොබ්බයෙක් නම් නිකම්ම අරගෙන යාවි !!
    Ow itin illan kanna hadanne..

    aOgjGo.png
    Quality minihek wena aka tamai tiyenne ..apinam salli walata ebarenne nee million profit unath ..

    wachanenam wachane ..

    ekai quality aka
    ------ Post added on Oct 20, 2025 at 10:06 AM
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,369
    4,692
    113
    නොපෙනෙන මානයේ
    මුද්දරයක් උඩ අස්සන් කරලා agreement එකක්ට sign උනාම එහෙම කරන්න බෑ අනික finance එහෙම දාලා ගන්න time එක ඕනේ එහෙම කෙනෙක් නම් අපි කරන්නෙ බලු වැඩක් නේද
    එතකොට සති දෙකක් ගිහින් ගන්න බෑ කිව්වොත් මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: netnet