සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ සෙනසුරාද, ඉරිද, තව නිවාඩු දවසක් එහෙම වැටුනම ගණුදෙනු කරන්න බැරි නිසා තව දවස් දෙක තුනකින් වාහනේ ගන්න කෙනෙක්.Advance denne mokatada ehema return karanna puluwan nam
Agree wechcha time ekakata wahane retain karaganna ne advance eka denne. 1 week kiyala gaththa nam 1 week inna one
සති ගනං වාහන තියන් ඉන්න කියල ඇඩ්වාන්ස් දෙන උන් ගැනයි, එහෙම ඇඩ්වාන්ස් ගන්න උන් ගැනයි ඇහුවමයි.
කොහොමටත් ඕකට නීතිමය බලපෑමක් නම් නෑ. හැබැයි මුට කියන්න තිබ්බ වාහනේ විකුණගන්න කෙනෙක් සෙට් උනා මොකද කරන්නෙ කියල.
