වහනයක් ගන්න උදුවක් දෙන්න

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    වාහනයක් ගන්න උදුවක් දෙන්න

    යාලුවනේ හොදට petrol වැඩකරන, Automatic, 20-22 අතර ගානකට ගන්න පුළුවන් වාහනයක් කියන්න. Toyota නම් වඩාත් හොදය්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113

    1.Toyota AE 110
    2.Toyota Vios (22 ට වඩා ටිකක් ගාන වැඩි වෙයි)
    3.Nissan Fb15
     
    Last edited:

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    යාලුවනේ Elakiriye නැද්ද වාහන විකුණන අය. මට සපෝර්ට් එක දියල්ලකෝ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Vios nan hodata weda but dan 2.8m wage wenawa bn.2003 ekak try ekak dunoth 2.5m wage ganna puluwan.2.1-2.2 nan aluth car ekak ganna beriwei.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    මේවගේ petrol consumption කොහොමද? machan.


    110 එකේ 13ක් වගේ කරනව vios එකේනං 14ක් 15ක් වගේ කරනව FB15 එකේ 10ක් 11ක් වගේ තමා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    fb15 nan pretol bonawa neda ban? ape aya kenek aran masa 3n aith dunna. Vios nan hodai. but 22ta na.


    Fb15 එකේ පොඩි සෙන්සර් කේස් එකක් තියනව එක ආවම පෙට්‍රල් කරන්නෑ හොදට ඕක හදාගන්න පුලුවන් කම්පැනි දාපන්
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    Fb15 එකේ පොඩි සෙන්සර් කේස් එකක් තියනව එක ආවම පෙට්‍රල් කරන්නෑ හොදට ඕක හදාගන්න පුලුවන් කම්පැනි දාපන්

    passo eka khomada machan.