වාහනයක් ගන්න ,,,
යාලුවනේ මන් ගොඩක් කලෙක ඉදන් බලන් ඉන්නේ වාහනයක්
ගන්න එත් ඉතින් සල්ලි ගොඩක් නෑ 10 LAKS විතර අතින් දාල 7 LAKS ෆිනෑන්ස් දන්නා කියල බැලුවේ එත් ඉතින්
ගෙවල ඉවර වෙද්දී 12 LAKS විතර වෙයි
ෆිනෑන්ස් ගැන දන්නා යාලුවන්ගේ අදහස මොකද්ද දානවනම් මොකද්ද හොද ෆිනෑන්ස් එක ?
mazda bj5p කියන වාහනයක් තමයි ගන්න බැලුවේ මේක විතරනේ ටිකක් හරි ගණන් අඩුවට Full option ගන්න තියෙන්නේ ඔයාලගෙත් අදහස් කියනකො බලන්න වාහන ගැන දන්නා අය

Last edited:

parts hoyaganna tamai amaru