වහන_14_කෙලගෙන

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    8.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. පෝලිමට වැදිලනේ බං.. මොන හුයන්නක් කරන්න ගිහින්ද එහෙම වෙලා තියෙන්නෙ..? අපේ උන් කොහොමත් වාහනය අනිත් වාහනේ ගෑවී නොගෑවීනේ අරන් යන්නෙ.. අඩියකවත් පරතරයක් තියාගන්නෑ.. ඉස්සරහ එකා බ්‍රේක් ගැහුවොත් පිටිපස්සෙ එකා කෙලිනවා ඇවිත්..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    හිතා ගන්න බැ බන් මොනා කරන්න ගිහින්ද කියල
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28

    හිතා ගන්න බැ බන් මොනා කරන්න ගිහින්ද කියල
    Issara vaahana tika traffic ekata ahu welaa inna aththe. Piti passenma aapu bus eka high speed awith happanna athi. e speed ekata issara nawathilaa thibuna vaahana ekin eka issarahata thallu welaa gihin vadinna athi. dannawa ne bus kaarayo muladi kota kota gihin anthima tika kadi kulappuwen yana hati thirisannu wage
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Issara vaahana tika traffic ekata ahu welaa inna aththe. Piti passenma aapu bus eka high speed awith happanna athi. e speed ekata issara nawathilaa thibuna vaahana ekin eka issarahata thallu welaa gihin vadinna athi. dannawa ne bus kaarayo muladi kota kota gihin anthima tika kadi kulappuwen yana hati thirisannu wage

    අනෙ මන්දා බන් බස් එක පිඩි පස්සෙත් කාර් කාරයෙක් කෙලගෙන තියෙනව..අන්ති පැත්තෙන් කාර් දෙකකුයි ත්‍රිවිල් එකකුයි කෙලගෙන