වහපු කමියුනිකේෂන්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කමියුනිකේෂන් තිබිලා වහලා දාපු‚ කමියුනිකේෂන් පැකේජ් ටෙලිෆෝන් තියෙන‚ ඒව විකුණන්න බලාපොරොත්තුවෙන අය ඉන්නව නම්‚ කමෙන්ට් එකක් එකක ෆෝන් නම්බර් එක PM කරන්න.

    FWT_CDMA_WIRELESS_TERMINAL.jpg


    ZTE-Module-CDMA-FWT-CDMA-Gateway-CDMA-Terminal-800MHz-1-Year-Warranty-1-SIM-Card-.jpg

    මචෝ....දන්නෙ නෑති නිසා අහන්නෙ මොකක්ද බන් මේ ගෑජට් එක?
    මම මේව දෑකල තියෙනව ඒත් මොකක්ද කියල දන්නෙ නෑ...:sorry:
    පුලුවන්නම් මේ මොකක්ඩ කියල PM එකක් දාපන්කො බන් ;ඬ්
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මචෝ....දන්නෙ නෑති නිසා අහන්නෙ මොකක්ද බන් මේ ගෑජට් එක?
    මම මේව දෑකල තියෙනව ඒත් මොකක්ද කියල දන්නෙ නෑ...:sorry:
    පුලුවන්නම් මේ මොකක්ඩ කියල PM එකක් දාපන්කො බන් ;ඬ්

    mekata telephone cable 1k gahala,
    e kata telephone 1k gahala, calls ganna puluvan.
    meva CDMA phones.
    meva denne communication valata.
    mekata bill machin eka connect karanna puluvan.
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    26226.jpg

    Adsl Router D-Link Glb-802c 1port


    d-link-des-1008a-8-port-10-100-network-switch-1003-12-Chocobozz@21.jpg

    D-LINK DES-1008A 8-PORT 10/100 NETWORK SWITCH


    28494.jpg

    Printer - Hp Dj F2050​

    Mewa mama laga thiyenawa onanam pm karanna.
     
    Last edited:

    bimalc

    Member
    Jun 13, 2006
    14
    0
    0
    Machan man gawa thiyenawa lanka bell device ekak. Habai disconnect karala dan aurudu 2kakatath wadi.
     

    bimalc

    Member
    Jun 13, 2006
    14
    0
    0
    ekane machan.
    weda karana, communication CDMA units hoyala denna puluvan nam.
    hoyala kiyapan.
    umbath ganak thiyagena..

    machan man hithanne unit eka wada. habai 3500 ka withara pollak thiyanawa. ubata onenan active karala ganin. HUWEI black unit ekak. mama gedara pawichchi kale.