වහරක බණ කියන්නේ මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මේවාට වහ වැටිලා යන මිනිස්සු ඉන්නවා ..හ්ම්මෝ..
    මේවාට පියවර ගන්න තැන් නැද්ද බන් ..??
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය යන එවුන්ගෙන් ඇත් වෙලා ඉදහන්
    උන්ගෙ ගෙදරකින් වතුර එකක්වත් බොන්න දෙන්නෙ එපා
    උබලගෙ ලමයින්ට උන් එක්ක කතාවත් කරන්න දෙන්න එපා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    වහරක බණ කියන්නේ මොකක්ද?​

    👇

    waharaka_logo1.png
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මචං , අපි අදුරනන කට්ටියක් වහරක යනවා , පැල් බැදගෙන. අනේ මන්දා..මොකක්ද? බන් එතන වෙන්නේ
    හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුව :-)

    මේ මහත්තය, වහරක අභයරතනාලංකාර ස්වාමින්වහසේ විසින් අනිච්ච යන්නට ආන්දෝලනාත්මක විග්‍රහයක් කරමින් දේශනා කල ධර්මය... මුල් කාලයේ සහ දැනටත් නොයෙකුත් ස්වාමින් වහන්සේලා මේ දහම දේශනා කරනව. මේ තුල ඇති ආන්දෝලනාත්මක හා තාර්කික ස්වභාවයත්, නොයෙකුත් ස්වාමින් වහන්සේලා විසින් ත්‍රිපිටකය ගෙනහැර දක්වමින් කල දේශනා නිසාත් බොහොමයක් අය (අන්‍ය ආගමික අය ඇතුළුව) සීග්‍රයෙන් මේ දහමට නැඹුරු වීම අපි පසුගිය කාලයේදී දකින්න ලැබුණ.

    ඉතින් මෙහෙම වාතාවරණයක් තුල එතෙක් බුද්ධාගම තම ජීවිකාව කරගත් පිරිසට, නොයෙක් අත්තනෝමත ඉදිරිපත් කරමින් බුද්ධාගමේ විද්වතුන් යැයි කියාගන්නා පිරිසට සහ සමහර අන්‍යාගමික පිරිස් වලට විශාල පහරක් එල්ල වුණා. ඉතින් අනික් හැම දේටම වගේ මේකටත් දැඩි විරෝධයක් සමාජයේ සමහර කොටස් තුලින් එල්ල වුණා. එහි ප්‍රතිඵල හැටියට තමයි ඔය උඩ මහත්තයෙක් දාලා තියෙන video එක වගේ දේශනා වල මූලික අර්ථය වෙනස් වෙන ආකාරයට කොටස් කඩල අතර මැදට නොයෙක් විවේචනාත්මක කොටස් එකතු කරල (කුණු හරුප ඇතුළුව) හදපු video. හැබැයි වහරක ධර්මය follow කරපු අයගෙන් ඒ කාලේ මේවට ප්‍රති-විරෝධයක් එල්ල නොවුන තරම්. දැන් නම් ඉතින් මෙහෙම video හැදෙන්නෙ නැහැ මගෙ හිතේ... මොන විරෝධතා එල්ල උනත් ත්‍රිපිටක පරිශීලනය සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය කරපු බණ, වහරක බණ කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ...

    කොහොම නමුත් ආගම ධර්මය කියන්නෙ තම තමන්ට පෞද්ගලික දෙයක් කෙනෙක්ට ඒක ජීවිකාව වෙනකොට, තව කෙනෙක්ට ඒක status එක maintain කරන tool එකක් වෙන්න පුළුවන්, තවකෙකුට ඒක විමුක්ති මාර්ගය නැත්නම් එකම ගැලවීම වෙන්න පුළුවන්. මගේ අදහස නම් කෙනෙක් ධර්මය විමුක්තිය සඳහා follow කරනව නම්, පුළුවන් හැම source එකක්ම පාවිච්චි කරල තමන්ගෙ අවබෝධය වැඩි දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නෙ. බණ වල වැරදි හොයන එක ධර්මාවබෝධයෙන් පස්සේ කරන්න පුළුවන්නෙ :D.


    වහරක ස්වාමින්වහසේගේ එක අනිච්ච විග්‍රහයක්:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය යන එවුන්ගෙන් ඇත් වෙලා ඉදහන්
    උන්ගෙ ගෙදරකින් වතුර එකක්වත් බොන්න දෙන්නෙ එපා
    උබලගෙ ලමයින්ට උන් එක්ක කතාවත් කරන්න දෙන්න එපා
    මේකනම් ඇත්ත, අනිත් උන් නානානන්දගෙ සෙට් එක
     
    • Haha
    Reactions: Solo Rider

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හායි @Mohowk

    ස්වාමින් වහන්සේලා අතර නම් බෙදීමක් නෑ.

    .

    .

    .

    .

    බෙදීමක් මගුලක් නෙවෙයි කීවෙ උන් ඔක්කොම එකතුවෙලා දර්මය විකුර්ති කරලා හම්බකරනවා. පොඩි එකෙකුට උනත් තේරෙනවා වහරක කියන්නෙ අමු මෝඩයෙක් කියලා. උගෙ පද නිරුක්තිය අනුව බැලුවොත් ඌ හරකෙක්
     
    • Like
    Reactions: Solo Rider

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න නොදී බය කරන සෙට් එකක් වහරක් කියන්නේ. :yes:
    එහෙම බය කරන තැනක් ඔබතුමා දැකල තියෙනවනම් අපිටත් පෙන්නන්න පුලුවන්ද මහත්තය? :-)
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බෙදීමක් මගුලක් නෙවෙයි කීවෙ උන් ඔක්කොම එකතුවෙලා දර්මය විකුර්ති කරලා හම්බකරනවා. පොඩි එකෙකුට උනත් තේරෙනවා වහරක කියන්නෙ අමු මෝඩයෙක් කියලා. උගෙ පද නිරුක්තිය අනුව බැලුවොත් ඌ හරකෙක්
    මේ කියන දේට උඹ සමහර විට මට බනී එත් අදාළ නොවන නිසා මම ප්‍රතිචාර දක්වන්නේ නෑ. - අනුවණ කමින් අකුසල් කර ගන්න එපා -