වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන තර්කද සහෝ ඔබ වැනි අඥානයන් සමඟ. හරියට සංගතව අදහසක් ප්‍රකාශ කරන්න බැරි, පිස්සු ගොන් කතා කියපු වහරකා කියන චීවරදාරියා පස්සේ යන, ඒ ගැන ප්‍රශ්න කලාම හරියට උත්තරයක් දෙන්න බැරුව තවත් එවැනිම ගොනෙක් ගේ විඩියෝවක් නැවත නැවත පෝස්ට් කර කර ඇඹරෙන, ඔබ වැනි බංකොලොත් පාණ්ඩුවෙක් සමඟ මොන සංවාදද? තර්කද? :lol::lol::lol:

    mokakda maga arapu prashne??..onanam question numbers dala ahanna.uttara dennam.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිසිම ප්‍රශ්නයක් අහල නැහැනේ උත්තර දෙන්න. පොයින්ට් ෆෝම් අහන්න වහරක හාමුදුරුවෝ ගැන උත්තර දෙන්නන්.

    මොන තර්කද සහෝ ඔබ වැනි අඥානයන් සමඟ. හරියට සංගතව අදහසක් ප්‍රකාශ කරන්න බැරි, පිස්සු ගොන් කතා කියපු වහරකා කියන චීවරදාරියා පස්සේ යන, ඒ ගැන ප්‍රශ්න කලාම හරියට උත්තරයක් දෙන්න බැරුව තවත් එවැනිම ගොනෙක් ගේ විඩියෝවක් නැවත නැවත පෝස්ට් කර කර ඇඹරෙන, ඔබ වැනි බංකොලොත් පාණ්ඩුවෙක් සමඟ මොන සංවාදද? තර්කද? :lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    skylark කියන අඳබාලය නැවත නැවත එකම පෝස්ට් කරමින් කරන ඇබරීම ගැන මෙයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකනේ මම කලින්ම කිව්වේ මෙයාලට වෙන තැනක අමාරුවක් තියෙන්නෙ කියල...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    maga arala duwan nathuwa prashna tika hariyata dala dena uttara waradinam aduma kondak tiyana pirimiyek widiyatawat kata karala yanna.

    සියවෙනි පාරටත් ආයිත් අහන්නම්, මෙච්චර කල් මේකේ විඩියෝ දදා ඇහුවෙ ඕක තමයි, ඔබත් නොදැක්කා වගේ උත්තර නොදී මඟ ඇරලා ගියේ පිරිමි කම නිසාද?

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    1. ඉංග්‍රීසි ලැටින් වචන වලට සිංහල නිරුක්ති කියන එකා පිස්සෙක් නෙවෙයිද??

    2.ඒ වගේ ගොන් කතා පිස්සු කතා කියන එකාගේ ධර්මය පිලිගන්න එකා ඊට වඩා පිස්සෙක් නෙවෙයිද?

    3. වයිරස්- වෛරය නිසා හැදෙන්නෙ
    බැක්ටීරියා- බැට්ට-ඉරියා- බාල වැඩ කරපු නිසා හැදෙන්නේ
    මේ වගේ දෙකයි පනහේ ගොන් කතා බුද්ධ චීවරය දරාගෙන කීමෙන් වෙන්නේ බුදු සමයත් බුද්ධ වචනයත් නිගරුවට පත් වීමක් නොවෙයිද?

    4.මේ වගේ පිස්සු කතා කියන එකෙක් ගැන තවදුරත් විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්න පුලුවන්ද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සියවෙනි පාරටත් ආයිත් අහන්නම්, මෙච්චර කල් මේකේ විඩියෝ දදා ඇහුවෙ ඕක තමයි, ඔබත් නොදැක්කා වගේ උත්තර නොදී මඟ ඇරලා ගියේ පිරිමි කම නිසාද?

    1. ඉංග්‍රීසි ලැටින් වචන වලට සිංහල නිරුක්ති කියන එකා පිස්සෙක් නෙවෙයිද??

    2.ඒ වගේ ගොන් කතා පිස්සු කතා කියන එකාගේ ධර්මය පිලිගන්න එකා ඊට වඩා පිස්සෙක් නෙවෙයිද?

    3. වයිරස්- වෛරය නිසා හැදෙන්නෙ
    බැක්ටීරියා- බැට්ට-ඉරියා- බාල වැඩ කරපු නිසා හැදෙන්නේ
    මේ වගේ දෙකයි පනහේ ගොන් කතා බුද්ධ චීවරය දරාගෙන කීමෙන් වෙන්නේ බුදු සමයත් බුද්ධ වචනයත් නිගරුවට පත් වීමක් නොවෙයිද?

    4.මේ වගේ පිස්සු කතා කියන එකෙක් ගැන තවදුරත් විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්න පුලුවන්ද?

    oya pada nirukthi gochara wenna marga pala labitwaye ihalata yanna onalu.man marga pala labiyek newei.itin pada nirukthi mata gochara wen na.gochara nowana deyak hari waradi kiyanna mama danne na.eka hariyata agahari wala afahatilo x kiyala jiwiyek innawa kiyanawa.mulu lokena ehema kiyana kenata pissa kiwat mama kiyanne na.mama danne na mata eka wadakut na..

    oya pada nirukthi hara e hamuduruwo kiwa niwan maga mata gocharayi man eka piligannawa.eke yanna utsaha karanawa..

    pada nirukthi gochara wena mattamenam oba inne mahana wela hari ewa tarka karanna kartiya hoya ganna.apita ona niwan maga misak padayak haduna widiya newe.denu gu gagatta nisa haduna kiwat mata mokada mata adala nati deyak mata wadak na .
     
    අනේ බොල ගොරකයෝ, මේකද උඹේ මහ ලොකු උත්තරේ? අතගාල බලපන් උඹේ පිරිමිකම තියෙනවද කියලා.

    මාර්ග ඵල ලාබින්ට විතරයි නිරුක්ති ගෝචර වෙන්නේ ඈහ්???:frown:
    ගොනා උනාට උම්බෑ කියලා පව් පුරවා ගන්න එපා.

    මාර්ගපල ලාභී සැරියුත්-මුගලන් පරම්පරාවට අපහාස කරන්න එපා! බැට්ට-ඉරියා වලින් බැක්ටීරියා හැදුනේ කියන එක ගැන උඹේ කටේ පිට්ටු නම් ඒ විදියට කට වහගෙන හිටපන්, වහරක වගේ ගොබ්බයෙක් මාර්ගපල ලාභියෙක් කියලා සැබෑ මාර්ග පල ලාභීන්ට අපහාස කරන්න එපා! මෝඩ මුසලයා! පිරිමියෙක් වගෙ උත්තර දෙන්න ඇවිල්ල බල්ලෙක් වගේ දුවන ලස්සන!
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා.

    ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල.

    ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි. යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා.

    අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා.

    දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්.

    මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි.

    නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී.

    සියවෙනි පාරටත් ආයිත් අහන්නම්, මෙච්චර කල් මේකේ විඩියෝ දදා ඇහුවෙ ඕක තමයි, ඔබත් නොදැක්කා වගේ උත්තර නොදී මඟ ඇරලා ගියේ පිරිමි කම නිසාද?

    1. ඉංග්‍රීසි ලැටින් වචන වලට සිංහල නිරුක්ති කියන එකා පිස්සෙක් නෙවෙයිද??

    2.ඒ වගේ ගොන් කතා පිස්සු කතා කියන එකාගේ ධර්මය පිලිගන්න එකා ඊට වඩා පිස්සෙක් නෙවෙයිද?

    3. වයිරස්- වෛරය නිසා හැදෙන්නෙ
    බැක්ටීරියා- බැට්ට-ඉරියා- බාල වැඩ කරපු නිසා හැදෙන්නේ
    මේ වගේ දෙකයි පනහේ ගොන් කතා බුද්ධ චීවරය දරාගෙන කීමෙන් වෙන්නේ බුදු සමයත් බුද්ධ වචනයත් නිගරුවට පත් වීමක් නොවෙයිද?

    4.මේ වගේ පිස්සු කතා කියන එකෙක් ගැන තවදුරත් විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්න පුලුවන්ද?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා.

    ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල.

    ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි. යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා.

    අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා.

    දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්.

    මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි.

    නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී.

    පොයින්ට් ෆෝම් ප්‍රස්න ඉල්ලුවහම හිතුව අඩුගානේ පොයින්ට් ෆෝම් උත්තර හතර දීගන්න තරම්වත් හැකියාවක් තියෙයි කියලා, අනේ එහෙමවත් බැහැ!

    මේ වගේ උත්තර දෙනවා පාරේ ඉන්න කයිරාටික සාත්තර කාරයෝ, දෙවාලවල අහින්සක මිනිස්සු මුලා කරන කපුවෝ. මේ කියන්නේ අපි නොදන්න අමුතු මැජික් එකක් හැම භාෂාවෙම තියෙනවා- එක අපි දන්නේ නෑ, එක අපිට අහුවෙන්නේ නෑ, එක අහුවෙන්න මාර්ගපල ලාභී වහරක් වැනි හරකුන්ට පමණයි- කෝ බන් උඹ අලුත් දෙයක් කියල නෑනේ, ඉස්සෙල්ල කියපු එකාගේ උත්තරේම තවත් වර්ශන් එකක් විතරනේ.

    උඹේ දැන ගැනීමටයි උඹ වගේ තවත් හරකුන්ගේ දැන ගැනීමටයි කියන්නම්, ලෝකේ භාෂා විකාශනය, ඇරැඹීම ගැන ඉහලම විශ්ව විද්‍යාල වලත් පර්යේශණ කරනවා. භාෂාවන් ඇතිවෙලා අතුබෙදී ගිය ආකාරයත් ඒ අතු වර්ධනය වූ ආකාරයත් ඉතාම ගැඹුරින් පර්යේශණ කරනවා. වහරක වගේ ගොබ්බ හාමුදුරුවරු තමන්ගේ නොදන්නා කම පෙන්වා ගොන් කතා කිව්වට භාෂා වල වචන හැදුනු හැටි, එකක් අනිකෙන් වෙනස් වන, සමාන වන ආකාරය ගැන විද්යාත්මක පදනමකින් පර්යේෂන කරනවා, සොයාගෙන යනවා.

    උඹලා වගේ එවුන්ගේ සත පනහේ "දේවාලේ කපු" උත්තර ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට!
    :rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ඔප්පු කරලම පෙන්නලා තියෙන්නේ තමුන්ගෙ දැනුම. වහරක එක්ක ගැටෙන එක මොහොතකට අමතක කරලා පද නිරුක්ති කියන්නේ මොනවද කියල දන්න කෙනෙක්ගෙන් අහගෙන එන්න. ඊට පස්සෙ කතා කරමු.

    තවත් එකක් ලෞකික ලෝකෝත්තර පටලවා ගන්න එපා.

    පොයින්ට් ෆෝම් ප්‍රස්න ඉල්ලුවහම හිතුව අඩුගානේ පොයින්ට් ෆෝම් උත්තර හතර දීගන්න තරම්වත් හැකියාවක් තියෙයි කියලා, අනේ එහෙමවත් බැහැ!

    මේ වගේ උත්තර දෙනවා පාරේ ඉන්න කයිරාටික සාත්තර කාරයෝ, දෙවාලවල අහින්සක මිනිස්සු මුලා කරන කපුවෝ. මේ කියන්නේ අපි නොදන්න අමුතු මැජික් එකක් හැම භාෂාවෙම තියෙනවා- එක අපි දන්නේ නෑ, එක අපිට අහුවෙන්නේ නෑ, එක අහුවෙන්න මාර්ගපල ලාභී වහරක් වැනි හරකුන්ට පමණයි- කෝ බන් උඹ අලුත් දෙයක් කියල නෑනේ, ඉස්සෙල්ල කියපු එකාගේ උත්තරේම තවත් වර්ශන් එකක් විතරනේ.

    උඹේ දැන ගැනීමටයි උඹ වගේ තවත් හරකුන්ගේ දැන ගැනීමටයි කියන්නම්, ලෝකේ භාෂා විකාශනය, ඇරැඹීම ගැන ඉහලම විශ්ව විද්‍යාල වලත් පර්යේශණ කරනවා. භාෂාවන් ඇතිවෙලා අතුබෙදී ගිය ආකාරයත් ඒ අතු වර්ධනය වූ ආකාරයත් ඉතාම ගැඹුරින් පර්යේශණ කරනවා. වහරක වගේ ගොබ්බ හාමුදුරුවරු තමන්ගේ නොදන්නා කම පෙන්වා ගොන් කතා කිව්වට භාෂා වල වචන හැදුනු හැටි, එකක් අනිකෙන් වෙනස් වන, සමාන වන ආකාරය ගැන විද්යාත්මක පදනමකින් පර්යේෂන කරනවා, සොයාගෙන යනවා.

    උඹලා වගේ එවුන්ගේ සත පනහේ "දේවාලේ කපු" උත්තර ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට!
    :rofl::rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ බොල ගොරකයෝ, මේකද උඹේ මහ ලොකු උත්තරේ? අතගාල බලපන් උඹේ පිරිමිකම තියෙනවද කියලා.

    මාර්ග ඵල ලාබින්ට විතරයි නිරුක්ති ගෝචර වෙන්නේ ඈහ්???:frown:
    ගොනා උනාට උම්බෑ කියලා පව් පුරවා ගන්න එපා.

    මාර්ගපල ලාභී සැරියුත්-මුගලන් පරම්පරාවට අපහාස කරන්න එපා! බැට්ට-ඉරියා වලින් බැක්ටීරියා හැදුනේ කියන එක ගැන උඹේ කටේ පිට්ටු නම් ඒ විදියට කට වහගෙන හිටපන්, වහරක වගේ ගොබ්බයෙක් මාර්ගපල ලාභියෙක් කියලා සැබෑ මාර්ග පල ලාභීන්ට අපහාස කරන්න එපා! මෝඩ මුසලයා! පිරිමියෙක් වගෙ උත්තර දෙන්න ඇවිල්ල බල්ලෙක් වගේ දුවන ලස්සන!

    diwwe nam na puthe.et oyalata wage lap eka gawa idan innawata padi gewanne nane :P

    attama kiyanawanam man waharaka hamuduruwange bana ekakwat tama ahala na :lol: me meke inna unma kiyana ewa ahalai man unwahansege waraddak kiyan natte :P man oya bacteria ekat dan ahuwe.pada nirukthi pilibada oyalawat manwat wisharadala newene.e nisa ekata monawat kiyan na.
    eth unwahanse liwa poth wala tiyana niwan maganam 200% hari kiyala hodatama theruna.itin ubalata onanam niwan maga deshana kala uttamayekta banala ona deyak karaganin ..

    aryan wahanse namakata bannot wena wipaka dannawa athine.oyala kiyana widiyata e hamuduruwo aryan wahanse namak newe.eth waradilawat ehema unit wena de hitaganna.

    budu hamuduruwomge kale sowan welat bila natapu manussayek hitiya kiyala mata ahanna labuna..dan ehema hitiyanam mona sowan da kiyala kohoma banida.ehema bannama wena de itin daraganna lasti wela inna.mama itin kiyanne me manussa bawaya labuna eka puluwan taram tiyaganna balanna.husmanam yawagena marennanam epa bro.winadiyak hari nomari wadiyen inna balanna :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන්ට මචන් වෙන පු# අමාරුවක් තියෙන්නේ.

    Nov 20, 2012
    1,467
    477
    0
    වහරක හාමුදුරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කැමැත්තෝ උන්වහන්සේ අනුගමනය කරපල්ලා

    අකමැත්තෝ නිකං හිටපල්ලා

    මටත් නොගැලපෙන තැන් කිහිපයක් හමුවෙලා තියෙනවා හැබැයි එහෙම නොගැලපෙන බව දැනෙන්නේ අපේ අවබෝධය මදි කමක් හින්ද වෙන්න ඇති

    මොකද වහරක හාමුදුරුවෝ කියන දේශනාවල ගැලපෙන ප්‍රමාණයන් බොහෝම වැඩියි

    හෙළ බොදු පියුම සඟරාව කියවන සහ උන්වහන්සේගේ දේශනා හරියට අහපු කෙනෙක් නම් වහරක හාමුදුරුවෝ ගැන පැහැදෙනවා ඇරෙන්න අපහාස කරන්න යොමු වෙන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොයන්නා;22830663 said:

    මොකද වහරක හාමුදුරුවෝ කියන දේශනාවල ගැලපෙන ප්‍රමාණයන් බොහෝම වැඩියි

    හෙළ බොදු පියුම සඟරාව කියවන සහ උන්වහන්සේගේ දේශනා හරියට අහපු කෙනෙක් නම් වහරක හාමුදුරුවෝ ගැන පැහැදෙනවා ඇරෙන්න අපහාස කරන්න යොමු වෙන්නේ නෑ
    :yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සොයන්නා;22830663 said:
    වහරක හාමුදුරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කැමැත්තෝ උන්වහන්සේ අනුගමනය කරපල්ලා

    අකමැත්තෝ නිකං හිටපල්ලා

    මටත් නොගැලපෙන තැන් කිහිපයක් හමුවෙලා තියෙනවා හැබැයි එහෙම නොගැලපෙන බව දැනෙන්නේ අපේ අවබෝධය මදි කමක් හින්ද වෙන්න ඇති

    මොකද වහරක හාමුදුරුවෝ කියන දේශනාවල ගැලපෙන ප්‍රමාණයන් බොහෝම වැඩියි

    හෙළ බොදු පියුම සඟරාව කියවන සහ උන්වහන්සේගේ දේශනා හරියට අහපු කෙනෙක් නම් වහරක හාමුදුරුවෝ ගැන පැහැදෙනවා ඇරෙන්න අපහාස කරන්න යොමු වෙන්නේ නෑ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හාමුදුරු සරන යන්න එපා.
    කිව්ව පලියට පිලිගන්නත් එපා.
    තමන්ට නිවැරදිව සත්‍ය ලෙස අවබෝද ධර්මතා පමනක් වටහාගන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.

    hbp_1.png

    hbp_2.png

    http://www.helabodhupiyuma.net/
     
    sancyclops83

    Member
    Mar 30, 2017
    11
    16
    3
    බොහෝම පැහැදිලි ව උත්තර ය දී තිබෙනවා. නිරුක්ති නොමැතිව නිවනක් හොයන්නන් අන්ද ඇතෙක් කැලේ යන එකටයි සමාන කර ඇත්තේ..

    view

    සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා.

    ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල.

    ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි. යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා.

    අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා.

    දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්.

    මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි.

    නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී.
     
    Attachments

    • FB_IMG_1573448489323.jpg
      FB_IMG_1573448489323.jpg
      43.2 KB · Views: 50