වහරක හිමි වහරක හිමි රහත් වෙලාද?

වහරක හිමි රහත් ව&#3539

  • වහරක හිමි රහත් වී සිටියා

    Votes: 8 19.5%
  • වහරක හිමි රහත් වී සිටියේ නෑ

    Votes: 9 22.0%
  • රහත් වී සිටියාද නැත්ද යන්න කිව නොහැක

    Votes: 24 58.5%

  • Total voters
    41

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    ගෝතම කියන්නේ එයාගේ මතය. බුද්ධාගමේ තියෙන ලස්සනත් ඒකයි. මොකද බුදු කෙනෙක් කිව්වත් නොතේරෙන එකාට තේරෙන්නේ නැහැ.

    කලකට පෙර ආණ්ඩුවෙන් නීති රීති ගේන්න ගියා බෞද්ධ පොත් පත් නියාමනය කරන්න, ඒක අකුලා ගන්න උනෙත් ඒකම තමයි. ඒක තමයි බුද්ධාගමේ තියෙන නිදහස.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වීඩියෝ බලනවා නම් ඒකෙ ඔක්කොම අහන්න. කතාවක තමන් කැමති කොටස අහල තීරණයක් ගන්න බැහැ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබ ඔය කියල තියෙන හාමුදුරුවරු තුන් දෙනාගෙන් මීවලපලාන හැර අනිත් දෙන්නම මම පෞද්ගලිකවම දන්නවා. ඔබ චෝදනා කරනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. දැන් මම කිව්වොත් ඔබ ඊයේ පිටකොටුවේ පලවෙනි හරස්වෙදියේ තියෙන ලොජ් එකක රුපියල් 500 ගොනෙක් ගහනවා දැක්ක කියල ඒක හරිද. හැබැයි මම එක ෆොටෝ වීඩියෝ එක්ක පෙන්නුවොත් අන්න සාක්ෂි.

    අන්න ඒ වගේ, මගේ ප්‍රශ්නය මේකයි, සරලයි, පුළුවන් නම් උත්තර දෙන්න. වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සිංහල පරිවර්තිත ත්‍රිපිටකයේ තියෙන වැරදි තැන් (සමහර ඒවා විශාල වැරදි) , පාලි වචනත් එක්ක හරියට පැහැදිලි කරලා දෙනවා. පාලි ත්‍රිපිටකයට වඩා සිංහල පරිවර්තනයේ තමයි දෝෂ..

    ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.


    පුස් අභියෝග!

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    Skylark

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22165522