වහලයක් ගැසීමට යන වියදම් කොහොමද?
සුපින්වතුනි,
මේ දවස් වල වහලයක් ගැසීමට යන වියදම් කොහොමද? නිකන් වහලයක්. ෆිනිශින් නෙවෙයි.
සුපා
සුපින්වතුනි,
මේ දවස් වල වහලයක් ගැසීමට යන වියදම් කොහොමද? නිකන් වහලයක්. ෆිනිශින් නෙවෙයි.
සුපා
lakshetat puluwan kotiyatat puluwan. baas kuliyada ahanne?yako bas kuliya warga adiyakata ahala tiyenneCar ekak ganna yana mila ahuwa wagene yako.lakshetat puluwan kotiyatat puluwan. baas kuliyada ahanne?

මචන් ලක්ෂ 02ක් වත් යනවා... අඩුම.. මගෙත් පරණ ගෙයක් තියෙනවා. ඒකේ වහළය සහ සිවිලිම ගලවලා ගහන්න හිතාගෙන ඉන්නේ. කුලියට දෙන්න. අඩුම 3ක් වත් යාවි. ඒක ඇවිල්ලා මැලේෂියන් අඩු වියදම් සිවිලිම. ඒකේ හොද තමයි සත්තු එන්නේ නැහැ. අපිට කැමැති ඩිසයින එකක් ගහන්න පුළුවන්. හරිම සරළයි සිවිලිම.