වහලයක් ගැසීමට යන වියදම් කොහොමද?

lehiutahusa

Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    වහලයක් ගැසීමට යන වියදම් කොහොමද?

    සුපින්වතුනි,

    මේ දවස් වල වහලයක් ගැසීමට යන වියදම් කොහොමද? නිකන් වහලයක්. ෆිනිශින් නෙවෙයි.

    සුපා
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    පින්වත
    ඔබගෙ පස්නය ගැටලුසහගතය
    ඔබගෙ වහලය පිලිබද තතු සදහන් නොකොට මේ සුපින්වතුන් කෙසේ ඔබ හට සහයවන්නද
    නිසි ත්තු ඇතිව නැවත පස්නය මේ සුපින්වතුන්ට යොමු කරනවා නම් යෙහෙකි
     

    lehiutahusa

    Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    Mehemai ban.


    • wahalaye pala dekai
    • warga adi 3000k tiye
    • asbastos sheet wahanna inne
    • pol lee thamai ganna hitan inne

    Dan harida okkoma wistara tika. danwath kiyahallako supinwathuni. Mata one une bas kuliya warga adiyaata kiyada kiyala. anekwa itin wenas wenne nahane moka karath.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මචන් ලක්ෂ 02ක් වත් යනවා... අඩුම.. මගෙත් පරණ ගෙයක් තියෙනවා. ඒකේ වහළය සහ සිවිලිම ගලවලා ගහන්න හිතාගෙන ඉන්නේ. කුලියට දෙන්න. අඩුම 3ක් වත් යාවි. ඒක ඇවිල්ලා මැලේෂියන් අඩු වියදම් සිවිලිම. ඒකේ හොද තමයි සත්තු එන්නේ නැහැ. අපිට කැමැති ඩිසයින එකක් ගහන්න පුළුවන්. හරිම සරළයි සිවිලිම.
     

    lehiutahusa

    Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    මචන් ලක්ෂ 02ක් වත් යනවා... අඩුම.. මගෙත් පරණ ගෙයක් තියෙනවා. ඒකේ වහළය සහ සිවිලිම ගලවලා ගහන්න හිතාගෙන ඉන්නේ. කුලියට දෙන්න. අඩුම 3ක් වත් යාවි. ඒක ඇවිල්ලා මැලේෂියන් අඩු වියදම් සිවිලිම. ඒකේ හොද තමයි සත්තු එන්නේ නැහැ. අපිට කැමැති ඩිසයින එකක් ගහන්න පුළුවන්. හරිම සරළයි සිවිලිම.

    Thanks machan.
    uba kiyanne bas kuliya 2k yai kiyalada?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තත්වෙ සෝචනීයයි පිංවත. වල් ලී දැම්මත් ලී වලටම පට්ට මුදලක් වැය වෙනවා :lol: