ෆ්ලැට් සිවිලිමක් kiyanne mokakda , photo ekak danna puluwan da ?ඕක නිසා තමා මන් ෆිනිශින් වහලේ නොගහා අන්තිමට ෆ්ලැට් සිවිලිමක් ගැහුවෙ
ෆ්ලැට් සිවිලිමක් kiyanne mokakda , photo ekak danna puluwan da ?
poddak ahpan flashing karana ekekgen, u thahaduwa nawanna ona widiya ehema kiyai balalakomada ?
eka sarthaka na banpoddak ahpan flashing karana ekekgen, u thahaduwa nawanna ona widiya ehema kiyai balala
ow mchn, mama ape gedarata nam damma, nikan thahaduwak enne, habai eke thickness balala ganna puluwan,eka sarthaka na ban
amano thahaduwa neda ?
ow mchn, mama ape gedarata nam damma, nikan thahaduwak enne, habai eke thickness balala ganna puluwan,
mama damme wahale sheet dekak athare hidasak wahanna
ඕක උඩටම ගන්න තිබ්බනේ, දැන් තියෙන්නේ වැඩ්ඩෙක් කතා කරගෙන පුරවන එක
මගේ mobile එකේ cam එක clear මදි
View attachment 224941
living room එක ලොකු නිසා air flow එක යන්න ඉඩ තියෙනවා, පොඩි room එකක් වගේනම් dust එක බැදෙයි හොදටම
වහලෙ ගහන්න කලින්ද වැහුවෙ ?මම ගේ හදන කාලෙත් මට ඔය ප්‍රශ්නේ ආවා. බාස් වහලේ බිත්තිය උඩ තියලා ඔහොමම තමයි ගහන්න ගියේ.
මම කැමති උනේ නෑ ඒකට පස්සේ මෙන්න මේ විදියට වහලා ගහලා දැම්මා.
View attachment 224945