වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඕක නිසා තමා මන් ෆිනිශින් වහලේ නොගහා අන්තිමට ෆ්ලැට් සිවිලිමක් ගැහුවෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    ඕක නිසා තමා මන් ෆිනිශින් වහලේ නොගහා අන්තිමට ෆ්ලැට් සිවිලිමක් ගැහුවෙ
    ෆ්ලැට් සිවිලිමක් kiyanne mokakda , photo ekak danna puluwan da ?
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    ෆ්ලැට් සිවිලිමක් kiyanne mokakda , photo ekak danna puluwan da ?
    download.jpeg

    මෙහෙම
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඔය කවුලු හින්දා ෆිනිශින් වහලේ ගැහුවම රූම් එකේ ලයිට් දාලා තිබ්බම පාරට පේනවනේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක උඩටම ගන්න තිබ්බනේ, දැන් තියෙන්නේ වැඩ්ඩෙක් කතා කරගෙන පුරවන එක
    මගේ mobile එකේ cam එක clear මදි

    1708426220550.jpeg

    living room එක ලොකු නිසා air flow එක යන්න ඉඩ තියෙනවා, පොඩි room එකක් වගේනම් dust එක බැදෙයි හොදටම
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමනම් ඔය Space ටික වහන්නේ නැතුව තිබ්බ. ඕව වැහුවම ගේ ඇතුලේ Air flow එකත් හරියට වෙන්නේ නෑ. ඒ නිසා මමනම් වැහුවේ නෑ මේවා. ඕව වහන්න කලින් ටිකක් හිතන්න. ගේ ඇතුලේ රස්නේ වැඩිවෙන්න පුළුවන්. අනික ඇස්බැස්ටෝස් ශීට් නිසා තවත් රස්නේ වැඩි වෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ow mchn, mama ape gedarata nam damma, nikan thahaduwak enne, habai eke thickness balala ganna puluwan,

    mama damme wahale sheet dekak athare hidasak wahanna

    eka karanna ba ban

    ඕක උඩටම ගන්න තිබ්බනේ, දැන් තියෙන්නේ වැඩ්ඩෙක් කතා කරගෙන පුරවන එක
    මගේ mobile එකේ cam එක clear මදි

    View attachment 224941

    living room එක ලොකු නිසා air flow එක යන්න ඉඩ තියෙනවා, පොඩි room එකක් වගේනම් dust එක බැදෙයි හොදටම

    meka wahala gahaddima karapu wadak
    ------ Post added on Feb 20, 2024 at 4:48 PM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    මම ගේ හදන කාලෙත් මට ඔය ප්‍රශ්නේ ආවා. බාස් වහලේ බිත්තිය උඩ තියලා ඔහොමම තමයි ගහන්න ගියේ.
    මම කැමති උනේ නෑ ඒකට පස්සේ මෙන්න මේ විදියට වහලා ගහලා දැම්මා.

    1708429385030.png
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    මම ගේ හදන කාලෙත් මට ඔය ප්‍රශ්නේ ආවා. බාස් වහලේ බිත්තිය උඩ තියලා ඔහොමම තමයි ගහන්න ගියේ.
    මම කැමති උනේ නෑ ඒකට පස්සේ මෙන්න මේ විදියට වහලා ගහලා දැම්මා.

    View attachment 224945
    වහලෙ ගහන්න කලින්ද වැහුවෙ ?