වහල්ලු වූ හිවල්ලු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    වහල්ලු වූ හිවල්ලු

    වහල්ලු වූ හිවල්ලු
    _____________________
    89- ජන්දෙ දාන උන් මරපිය - එහෙමයි නායක සහොදරයා,
    94 - චන්ද්රිකාට දීපිය - එහෙමයි නායක සහොදරයා,
    2005 - මහින්දට දීපිය - එහෙමයි නායක සහොදරයා,
    2010- පොන්සේකට දීපිය - එහෙමයි නායක සහොදරයා,
    2015- මය්ත්රීට දීපිය - එහෙමයි නායක සහොදරයා,
     
    • Like
    Reactions: barath dpriye

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2005 මහින්දට දුන්නෙ නැත්තන් තාම යුද්දෙ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    KasunKDP:22790582 said:
    2005 මහින්දට දුන්නෙ නැත්තන් තාම යුද්දෙ...

    කොහොම වුණත් මුන් අනුන්ටනේ වහල්ලු කියන්නේ ලොල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    2005 මහින්දට දුන්නෙ නැත්තන් තාම යුද්දෙ...

    යුද්දේ ඉවර කරන්න ඕන හින්ද මහින්දට දෙන්න ඇත්තේ.
    හරියට යහපාලනේ ඇතිකරන්න මෛත්‍රීට දුන්නා වගේ. :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    Hyaenidae:22790720 said:
    2005 මහින්දට දුන්නෙ නැත්තන් තාම යුද්දෙ...

    යුද්දේ ඉවර කරන්න ඕන හින්ද මහින්දට දෙන්න ඇත්තේ.
    හරියට යහපාලනේ ඇතිකරන්න මෛත්‍රීට දුන්නා වගේ. :yes:

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්දේ ඉවර කරන්න ඕන හින්ද මහින්දට දෙන්න ඇත්තේ.
    හරියට යහපාලනේ ඇතිකරන්න මෛත්‍රීට දුන්නා වගේ. :yes:

    dunna hethuwa mokakda kiyala mama danne na... uba dannawada.?
    hethuwa mokak unath result eka araka..
    anika ekale war eka karanna one kiyala loku campain ekak aragena giye jvp..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    dunna hethuwa mokakda kiyala mama danne na... uba dannawada.?

    ඒක තමයි, ත්‍රෙඩ් එකේ කියන්නෙ නායක සහෝදරයට ඕන වෙච්ච නිසා කියල :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    anika ekale war eka karanna one kiyala loku campain ekak aragena giye jvp..

    යහපාලනේ ලැබුණා නම් ඒත් ඔහොම කියයි, යහපාලනේ ගේන්න ලොකු කැම්පේන් එකක් අරං ගියා කියල. :yes:
    ඒත් දැන් යහපාලනයක් වෙන්නෙ නැති එකේ වරද JVP එකේ නෙමේ රනිල්ගෙයි මයිත්‍රී ගෙයි :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුද්දේ ඉවර කරන්න ඕන හින්ද මහින්දට දෙන්න ඇත්තේ.
    හරියට යහපාලනේ ඇතිකරන්න මෛත්‍රීට දුන්නා වගේ. :yes:

    උන්ට යුද්ධෙ ඉවර කරන්න ඕනෙ වුන්නෑ යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එක පාරට වැඩවර්ජන උද්ඝෝශණ ලෑස්ති කලා උන් :yes: උන් උන්ගෙ පැත්තෙන් යුද්ධෙ නවත්තන්න කරන්න පුලුවන් දේවල් කලා හරිගියෙ නැතුවට :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උන්ට යුද්ධෙ ඉවර කරන්න ඕනෙ වුන්නෑ යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එක පාරට වැඩවර්ජන උද්ඝෝශණ ලෑස්ති කලා උන් :yes: උන් උන්ගෙ පැත්තෙන් යුද්ධෙ නවත්තන්න කරන්න පුලුවන් දේවල් කලා හරිගියෙ නැතුවට :yes:

    Ane ban, un 2005 di mahindata support kare yudde iwara karanna wena option ekak nethi nisa, eeta passe un thamay mahindawa push kare yuddekata yanna, nethuwa mahindata yuddekata yanna oni kamak thibbe ne, eeta passe un sudu nelum scene eka patan aragena, rate minissunge olu tika heduwa yuddekata yanna sudanam karanna.
    unta yudde nawaththanna oni kamak thibba nam lesiyenma karanna thibba 2007 or 2008 aya-weyata wiriddawa chande deela aanduwa wattala.

    Strike kare, yudde nawaththanna newe, mahindata riddawanna, ununuy, hela uremetay erenna wena katawath oni kamak thibbe ne yudamaya wisandumakata yanna.

    Tho boru kiwwoth nam "Hermione Granger" ta poolimak danawa, eeta passe GOT eke director wa maranawa, dena ganin..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    u_make_me_sick_:22791243 said:

    පලයන් යකෝ බොරු නොකියා ජේවීපී එක යුද්ධේ නවත්තන්න නොකරපු දෙයක් නෑ