වහල් සිංහලුන්ගේ විනෝදේ

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගෑනි ගාමන්ට් යන මිනිහා අත්වැඩ දෙන ගෙදරක ඔවුන් දෙදෙනාට දරුවන් ද දෙදෙනෙකි. ඔවුන්ට කලකදී හොඳ බල්ලෙක් හැදීමට උවමනා විය. ඔවූන් බල්ලෙක් ගෙන ලක්ශ එකහමාරක් විතර වියදම් කර ඌට කන්න බොන්න දී නඩත්තු කලෝය. තව ටික දවසකින් ගෑනිට ඇන්තූරියම් වවන පුකේ අමාරුවක් හැදුනි.

    එයටද හෙවනක කොටුවක් හදා වවා අවසානයේ වලි කීපයක් ද ගියේ ඇගේ ඇන්තූරියම් අවට ගෑනු සොරාගන්නවා යැ කියමිනි. ඔවුන්ට ඇත්තේ මැටි බිත්ති යන්තම් හුණු වලින් ශේප් කල කුඩා ගෙයකි. දරුවන්ට පොත පත තබාගන්නට ද ඒ හැටි පහසුවක් නැත.

    ඔවුන්ට තව ටික කලකදී ස්කූටි සහ ත්‍රීවීලර් පිස්සු හැදුන අතර පරණ ත්‍රීවීල් යකඩ ගොඩකට හසුව මාස කීපයක් ඇවෑමෙන් ඔව්හු ඒ යකඩගොඩ වික්කේ එයිනුත් ලක්ශයක් හමාරක් ණය වී අවසානයේ ය. ස්කූටිය නම් මෑතක් වනතෙක් තිබී අහේනිය නිසා එයද විකුණා ඇති සෙයකි.

    මා මෙයින් කියන්නේ ඔවුන්ගේ විනෝදය වනාහි එයය. හැමදාම ණය වෙන්නෙ නැතුව යමක් ඉතිරිකරපල්ලාහ් යැයි කීවත් රැලි වලට පුක ඇල්ලීම ඔවුන් සෑහීමකට පත්ව අවසන් වන විනෝදයක් නොවේ.. ණයකරුවන්ගෙන් විටින් විට බැනුම් අහන්නට සිදු නොවේ නම් ඔව්හු කුරාකූඹියෙක්ට පවා වරදක් නැති අහිංසක ජීවිත ය.

    අපේ තාත්තා මේ මාදිලි කීපයකට ගොවිතැන උගන්නා උන් ගොඩ දැමීමට උත්සාහ ගත්තේය. තාත්තා ණය පහසුකම් දෙමින් ඇට පවා ලබාදෙමින් ගොස් උපදෙස් දුන්නේය. මුරයක් දෙකක් එලෝලු හරියන්නට විය. සල්ලි ගෙදරට එන්න විය. ඉන්පසු ඒ ගෙදරට ශීතකරණ රෙදි සෝදන යන්ත්ර ටීවී ආවේය.

    තාත්තා දුන්න සල්ලි කොටහක් ලැබුණි. එහෙත් ඊළග කන්නයේ වගාවන්ට ඇට ටික ගන්නට පවා ඔවුන් අත පිච්චියක් නැත. ටික කලකින් අර කුඩා ගෙදර පිරුණු බඩුද අතුරුදහන් විය. දේවල් පරිභෝජනය කිරීමට ඇති ආසාව කාටත් බලෙන් නැවැත්වීම නොහැකිය. එහෙත් ඔවුන්ගේ ආසාවන් සම්පූර්ණ කිරීමට අනෙකාට හැමදාම පෙනී සිටිය නොහේ

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බොරු නම් try කරපන් ඩොලර් ටිකක් වැනුවම easy ගහතැහැකි
    පල නයි අරින්නෙ නතිව. ඔය මට්ටමේ ගෑනු ඩොලර් මගුල් දන්නෙ නෑ. පන්දාහක විතර බඩු මලු දෙකක් දෙපාරට දුන්නොත් තුන්වෙනිපාර අනින්න පුලුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts

    Gahuwada
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421

    There are many like this in our Country who live beyond the means and hollow minded.
     
    • Sad
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පල නයි අරින්නෙ නතිව. ඔය මට්ටමේ ගෑනු ඩොලර් මගුල් දන්නෙ නෑ. පන්දාහක විතර බඩු මලු දෙකක් දෙපාරට දුන්නොත් තුන්වෙනිපාර අනින්න පුලුවන්.
    උඹට ඒ පකවල් වැඩක් නෑනෙ ඔන්න ඉන්නවා ඇරගෙන පාරට වෙලා කැමති නම් සල්ලි දීලා ඇරලා පලයන්, යද්දි උන්ගේ ගෙදර ඉතුරු වෙලා තියෙන මොනව හරි අරන් පලයන් satisfied නැත්තන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපෙ පැත්තෙ මාලු බොට්ටු කාරෙයොත් ඔය වගෙ ඉස්සර,
    බොට්ටුවෙන් බැස්ස ගමන් සැලුන් එකට ගිහින් වැඩීම ගානෙ කට් එක දාලා ගෙදර යන්නෙ, ආයි ගෙවල් මගුල් ගෙවල් වගෙ, කැම බීම, ටීවි, ෆ්‍රිජ්, වීල්, අරවා මෙවා,
    සල්ලි ඉවර වෙද්දි ඔක්කොම විකුනල හරි උගස්තියල හරි කාගෙ හරි බොට්ටුවක එල්ලෙනවා,,

    මම පදින්නෙ අවුරුදු 11ක් පරන සිගර සෆාරියක් එකත් 3ර්ඩ් ගැන්ඩ් ගත්තෙ, ඉට කලින් තිබ්බ පුටාර් එක විසික් කලා,, සැහ්න දෙනෙක් මගෙ බයික් එක ගැන හිනා වෙනො, නැති තැන කතා කරනො,, දැන් ගත්තා බි එම් එක්ස් සයිස් ඉලෙක්ට්‍රික් බයික් එකක්, පැය 6ක් පොලිමෙ ඉන්දලා ගහපු තෙල් වලින් යන ගමන් ගමෙ උන් මට හිනා වෙනො,, එත් මම පුටාර් එකෙ නැගලා වැඩට යනවා,, රට්ටුන්ගෙන් වැඩක් නැ,, ගහපම් ගෙමක්,,ලොකෙට නොපෙනෙන්න,,
    ඉට අමතර ඉතින් එක එක එක්ස්පෙරිමන් කරන්න ගිහින් කෙල වෙනවා, ක්‍රිප්ටො ට්‍රෙඩ් කරන්න ගිහ්න් ඩොලර් 600ක් ඉතර කෙල උනා, ලූනා වලින් 1600ක් වගෙ කෙල උනා, එත් එව හැම කරම කලට්‍රලයිස් කර්ලා තියෙන නිසා ආතල් එකෙ ඉනන්වා>

    මෙකෙ ඉන්න පිස්ස්සන්ගෙ අවුල හැම දෙකම උපරිම අන්තෙට යැම, රාජපක්සල පාරවල් සැදිමෙ. රට ලස්සන කිරිමෙ අන්තෙට යැම ප්‍රතිපල අපි දැන් විදිනවා නෙ, යහපාලුවෙ යැව්වෙ පාරක්වත් හදන්නෙ නෑ කියලා නෙ,, ජෙ ආර් ට කෙල උනෙ ආර්තිකෙ ෆුල් ඔපන් කර්ලා, සිරිමාට කෙල උනෙ ෆුල් ක්ලොස් කරලා, හැම දෙම සමබර කරගන්න් ඔන, හැම දෙම තව දෙකින් කවර් කරන්න ඔන
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගෑනි ගාමන්ට් යන මිනිහා අත්වැඩ දෙන ගෙදරක ඔවුන් දෙදෙනාට දරුවන් ද දෙදෙනෙකි. ඔවුන්ට කලකදී හොඳ බල්ලෙක් හැදීමට උවමනා විය. ඔවූන් බල්ලෙක් ගෙන ලක්ශ එකහමාරක් විතර වියදම් කර ඌට කන්න බොන්න දී නඩත්තු කලෝය. තව ටික දවසකින් ගෑනිට ඇන්තූරියම් වවන පුකේ අමාරුවක් හැදුනි.

    එයටද හෙවනක කොටුවක් හදා වවා අවසානයේ වලි කීපයක් ද ගියේ ඇගේ ඇන්තූරියම් අවට ගෑනු සොරාගන්නවා යැ කියමිනි. ඔවුන්ට ඇත්තේ මැටි බිත්ති යන්තම් හුණු වලින් ශේප් කල කුඩා ගෙයකි. දරුවන්ට පොත පත තබාගන්නට ද ඒ හැටි පහසුවක් නැත.

    ඔවුන්ට තව ටික කලකදී ස්කූටි සහ ත්‍රීවීලර් පිස්සු හැදුන අතර පරණ ත්‍රීවීල් යකඩ ගොඩකට හසුව මාස කීපයක් ඇවෑමෙන් ඔව්හු ඒ යකඩගොඩ වික්කේ එයිනුත් ලක්ශයක් හමාරක් ණය වී අවසානයේ ය. ස්කූටිය නම් මෑතක් වනතෙක් තිබී අහේනිය නිසා එයද විකුණා ඇති සෙයකි.

    මා මෙයින් කියන්නේ ඔවුන්ගේ විනෝදය වනාහි එයය. හැමදාම ණය වෙන්නෙ නැතුව යමක් ඉතිරිකරපල්ලාහ් යැයි කීවත් රැලි වලට පුක ඇල්ලීම ඔවුන් සෑහීමකට පත්ව අවසන් වන විනෝදයක් නොවේ.. ණයකරුවන්ගෙන් විටින් විට බැනුම් අහන්නට සිදු නොවේ නම් ඔව්හු කුරාකූඹියෙක්ට පවා වරදක් නැති අහිංසක ජීවිත ය.

    අපේ තාත්තා මේ මාදිලි කීපයකට ගොවිතැන උගන්නා උන් ගොඩ දැමීමට උත්සාහ ගත්තේය. තාත්තා ණය පහසුකම් දෙමින් ඇට පවා ලබාදෙමින් ගොස් උපදෙස් දුන්නේය. මුරයක් දෙකක් එලෝලු හරියන්නට විය. සල්ලි ගෙදරට එන්න විය. ඉන්පසු ඒ ගෙදරට ශීතකරණ රෙදි සෝදන යන්ත්ර ටීවී ආවේය.

    තාත්තා දුන්න සල්ලි කොටහක් ලැබුණි. එහෙත් ඊළග කන්නයේ වගාවන්ට ඇට ටික ගන්නට පවා ඔවුන් අත පිච්චියක් නැත. ටික කලකින් අර කුඩා ගෙදර පිරුණු බඩුද අතුරුදහන් විය. දේවල් පරිභෝජනය කිරීමට ඇති ආසාව කාටත් බලෙන් නැවැත්වීම නොහැකිය. එහෙත් ඔවුන්ගේ ආසාවන් සම්පූර්ණ කිරීමට අනෙකාට හැමදාම පෙනී සිටිය නොහේ
    ඔය ගෙදර සල්ලි ගිලින සාටක දා ගත්ත බහිරවයෝ අරක්ගත්ත ඉඩමක් කියන්න අමතක වෙලා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපෙ පැත්තෙ මාලු බොට්ටු කාරෙයොත් ඔය වගෙ ඉස්සර,
    බොට්ටුවෙන් බැස්ස ගමන් සැලුන් එකට ගිහින් වැඩීම ගානෙ කට් එක දාලා ගෙදර යන්නෙ, ආයි ගෙවල් මගුල් ගෙවල් වගෙ, කැම බීම, ටීවි, ෆ්‍රිජ්, වීල්, අරවා මෙවා,
    සල්ලි ඉවර වෙද්දි ඔක්කොම විකුනල හරි උගස්තියල හරි කාගෙ හරි බොට්ටුවක එල්ලෙනවා,,

    මම පදින්නෙ අවුරුදු 11ක් පරන සිගර සෆාරියක් එකත් 3ර්ඩ් ගැන්ඩ් ගත්තෙ, ඉට කලින් තිබ්බ පුටාර් එක විසික් කලා,, සැහ්න දෙනෙක් මගෙ බයික් එක ගැන හිනා වෙනො, නැති තැන කතා කරනො,, දැන් ගත්තා බි එම් එක්ස් සයිස් ඉලෙක්ට්‍රික් බයික් එකක්, පැය 6ක් පොලිමෙ ඉන්දලා ගහපු තෙල් වලින් යන ගමන් ගමෙ උන් මට හිනා වෙනො,, එත් මම පුටාර් එකෙ නැගලා වැඩට යනවා,, රට්ටුන්ගෙන් වැඩක් නැ,, ගහපම් ගෙමක්,,ලොකෙට නොපෙනෙන්න,,
    ඉට අමතර ඉතින් එක එක එක්ස්පෙරිමන් කරන්න ගිහින් කෙල වෙනවා, ක්‍රිප්ටො ට්‍රෙඩ් කරන්න ගිහ්න් ඩොලර් 600ක් ඉතර කෙල උනා, ලූනා වලින් 1600ක් වගෙ කෙල උනා, එත් එව හැම කරම කලට්‍රලයිස් කර්ලා තියෙන නිසා ආතල් එකෙ ඉනන්වා>

    මෙකෙ ඉන්න පිස්ස්සන්ගෙ අවුල හැම දෙකම උපරිම අන්තෙට යැම, රාජපක්සල පාරවල් සැදිමෙ. රට ලස්සන කිරිමෙ අන්තෙට යැම ප්‍රතිපල අපි දැන් විදිනවා නෙ, යහපාලුවෙ යැව්වෙ පාරක්වත් හදන්නෙ නෑ කියලා නෙ,, ජෙ ආර් ට කෙල උනෙ ආර්තිකෙ ෆුල් ඔපන් කර්ලා, සිරිමාට කෙල උනෙ ෆුල් ක්ලොස් කරලා, හැම දෙම සමබර කරගන්න් ඔන, හැම දෙම තව දෙකින් කවර් කරන්න ඔන
    අම්බලන්ගොඩද මචං? බෝට්ටුවෙන් බැස්ස ගමන් සුද්දෝ වගේ සල්ලි විසි කරන්නේ පව් බං උන්ට බන කියලා වැඩකුත් නෑ උන් මුහුදු යන්නේ මැරෙන්න බලාගෙන තාමත් අපේ රටේ හරි හමන් විදියට මුහුදු යන්නේ නෑනේ බං මම නම් කියන්නේ සමූපකාර ධීවර සමාගම් හදලා අඩුම ගානේ අඩි 150ට එහා fishing vessel වලට යන්න ඔනේ

    ඔය ගෙදර සල්ලි ගිලින සාටක දා ගත්ත බහිරවයෝ අරක්ගත්ත ඉඩමක් කියන්න අමතක වෙලා
    ඔව් බං ඒක හින්දා පොඩි confusion එකක් ඇති වෙලා වගේ
    ------ Post added on May 21, 2022 at 8:17 PM
     
    • Haha
    Reactions: Tyrion Lannister

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අම්බලන්ගොඩද මචං? බෝට්ටුවෙන් බැස්ස ගමන් සුද්දෝ වගේ සල්ලි විසි කරන්නේ පව් බං උන්ට බන කියලා වැඩකුත් නෑ උන් මුහුදු යන්නේ මැරෙන්න බලාගෙන තාමත් අපේ රටේ හරි හමන් විදියට මුහුදු යන්නේ නෑනේ බං මම නම් කියන්නේ සමූපකාර ධීවර සමාගම් හදලා අඩුම ගානේ අඩි 150ට එහා fishing vessel වලට යන්න ඔනේ

    ඔව් බං ඒක හින්දා පොඩි confusion එකක් ඇති වෙලා වගේ
    ------ Post added on May 21, 2022 at 8:17 PMෙ
    එ පැත්තට වෙන්න තමයි බන්

    මෙ සීන් එක ගොවියො / දීවර සෙට් දෙකම ඉන්නවා. ඔය ෆිල්ඩ් දෙකෙම උනට් සල්ලි දැක්ක ගමන් මැවිලා පෙන්නෙ බොතල්-බැදපු කුකුල්ලු - බඩු.
    එම දිවර - ගොවි කම්පැනි දැම්මාම කොහොමද යකො ඇමතිලා පොසත් වෙන්නෙ,, එකෙක් පොසත් වෙන්නෙ, එවා බෑ ඇ.. එවා වානා...

    නිකා ඉන්න වෙලාවක අක්කර 5 පොත කියවපම්,, ආන් එකෙ තියෙනවා ලන්කාවට වැරදුනෙ කොහෙද කියලා,,,
    කාලෙකට කලින් මම එක පීඩීඑෆ් එකක් මෙකෙ දැම්මා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එ පැත්තට වෙන්න තමයි බන්

    මෙ සීන් එක ගොවියො / දීවර සෙට් දෙකම ඉන්නවා. ඔය ෆිල්ඩ් දෙකෙම උනට් සල්ලි දැක්ක ගමන් මැවිලා පෙන්නෙ බොතල්-බැදපු කුකුල්ලු - බඩු.
    එම දිවර - ගොවි කම්පැනි දැම්මාම කොහොමද යකො ඇමතිලා පොසත් වෙන්නෙ,, එකෙක් පොසත් වෙන්නෙ, එවා බෑ ඇ.. එවා වානා...

    නිකා ඉන්න වෙලාවක අක්කර 5 පොත කියවපම්,, ආන් එකෙ තියෙනවා ලන්කාවට වැරදුනෙ කොහෙද කියලා,,,
    කාලෙකට කලින් මම එක පීඩීඑෆ් එකක් මෙකෙ දැම්මා
    වැඩක් නෑ බං ඒ ගැන කතා කරලා මිනිස්සුන්ටත් ඔනේ එහෙම හොද එකෙන් ඇරගන්න ඉතින්. මං කියවලා තියෙනවා බං අක්කර පහ මඩවල එස් රත්නායකගේ නේද? සේනයි උගේ ගොං තාත්තා බණ්ඩා ගැනයි තියෙන්නේ මට මතක විදියට