වහලුන් වීම අපට ආඩම්බරයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රට වෙනුවෙන් පෙනී සිටිම නිසා බයියන් හෝ වහලුන් ලෙස හඳුන්වන්නේ නම් එය ආඩම්බරයක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    නිවාස ගිනි තබා පහර දුන්න ද රට වෙනුවෙන් ආරම්භ කර ඇති ගමන නොනවතින බව ද හෙතෙම පැවසීය.

    පොදුජන පෙරමුණ ගමන ආරම්භ කලේ රට වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔහු සඳහන් කරන ලදී.

    කළුතර ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    @2osama ubatath hena ආඩම්බර ethi neda ponnayo
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රට වෙනුවෙන් පෙනී සිටිම නිසා බයියන් හෝ වහලුන් ලෙස හඳුන්වන්නේ නම් එය ආඩම්බරයක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    මීට වැඩිය හොදායි................................

    Abraham_Lincoln_O-77_matte_collodion_print.jpg
    presidentialfacepalm.jpg
     
    • Haha
    Reactions: SLK_sri