රට වෙනුවෙන් පෙනී සිටිම නිසා බයියන් හෝ වහලුන් ලෙස හඳුන්වන්නේ නම් එය ආඩම්බරයක් යයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
නිවාස ගිනි තබා පහර දුන්න ද රට වෙනුවෙන් ආරම්භ කර ඇති ගමන නොනවතින බව ද හෙතෙම පැවසීය.
පොදුජන පෙරමුණ ගමන ආරම්භ කලේ රට වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔහු සඳහන් කරන ලදී.
කළුතර ආසනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
@2osama ubatath hena ආඩම්බර ethi neda ponnayo