වහල සෙවිලි කිරීම......!!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Zinc aluminum wahalaya
    Wasi
    Timber or Steel frame work
    Parala parataraya adi deka hamara newei. Adi 4 idan 6 witara wenakam giyeki

    Awasi

    Heat & sound
    Solution-Options..
    Sandwich panel thahaduwa samaga 3mm aluminum foil with 4" GI mesh
    Samanya profile thaduwa samaga glass wool two layer with aluminum foil
    Samnya profile eka samaga 15mm aluminum foil
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අමානෝ සීට් දාපන්. ටකරං තමා වහිද්දි නම් රිද්මෙට රොක් වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama nam kiyanne still concrete slab vidihata angle karala daapan kiyala. Nathnam clay tile or concrete tile. Sheets danawa nam eth slab eka gahala daana eka hodai ban. Sheets wala dust eka hoda ne. Lankawa wage rataka Metal roofing system be ne bn.
    What u mean by metal roofing??
    Framework?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ulu nam epa machan.wanduro pannama hadala iwarayak naa.
    උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්‍රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.
     
    • Like
    Reactions: CONCORDE777

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්‍රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.
    :yes::yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්‍රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.

    පරණ ගෙදරක් මචන් . ගම උළු තිබුනේ.මාර කූල්:cool:.AC දාල වගේ. කිසිම රස්නයක් නෑ ගෙයි ඇතුලේ.ආතල් එකට නින්ද යනවා.හැමදාම මාසෙට දෙපාරක් තුන් පාරක් වත් වහල හදන්න සෙට් වෙනව මචන් වහිනකාලෙට.වඳුරෝ පැනල.
    එක උළු කැටේ හදන්නත් උළු කැට පේලියක්ම අයින්කරන් එතෙන්ට යන්න ඕන.වහල හදන්න එන එවුනුත් පය 5,6ක් ගතකරල දවසේ ගාන කපාගෙන යනවා.:angry::angry:මට එපාම උනා.:no:අන්තීමේදී මම ඔක්කොම උළු අයින් කරලා
    ඇස්බැස්ටෝස් ෂීට් දැම්ම.දැන් ඉන්න බෑ රස්නෙයි.කරපු මෝඩ කමක් කියල දැන් හිතෙනවා.:oo::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Amano wage ewata

    Wansuronta enna bariwenna wate tibba okkoma gas tika samatala karanna thibbe
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Wansuronta enna bariwenna wate tibba okkoma gas tika samatala karanna thibbe
    :yes::yes::yes:
    අපේ වත්ත ඇතුලේ තිබුණු වහල පැත්තට නැමුණු අතු කපුවා මචන්.ඒත් කේස් එක තියෙන්න දෙපැත්තේ ගෙවල් වල එවුන්ගේ ගස්වල අතුකපනකොට උන්ගේ මුණූ බෙරී වෙන එක.:angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    අපේ වත්ත ඇතුලේ තිබුණු වහල පැත්තට නැමුණු අතු කපුවා මචන්.ඒත් කේස් එක තියෙන්න දෙපැත්තේ ගෙවල් වල එවුන්ගේ ගස්වල අතුකපනකොට උන්ගේ මුණූ බෙරී වෙන එක.:angry::angry::angry:

    Mama eka joke ekata qwe. Iya pathi wala athu kapana eka uttare newei.
    Uluwala quality eka wena dewal walin ehemmama ganna bea itin