අමානෝ සීට් දාපන්. ටකරං තමා වහිද්දි නම් රිද්මෙට රොක් වෙනවා.
What u mean by metal roofing??Mama nam kiyanne still concrete slab vidihata angle karala daapan kiyala. Nathnam clay tile or concrete tile. Sheets danawa nam eth slab eka gahala daana eka hodai ban. Sheets wala dust eka hoda ne. Lankawa wage rataka Metal roofing system be ne bn.
agree wennA amarui.Amano wage ewata
උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.Ulu nam epa machan.wanduro pannama hadala iwarayak naa.
උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.




උලු සෙට් කරගන්නකොට රීප්ප ගහන්න ona අහරියට . එතකොට හොද ග්රේඩ් එකේ උලු ගත්තා නම් හරි.. වදුරන්ට ගලවන්න බැ. උබ කොහෙද ඉන්නේ. වහල උඩ වදුරො යනවද? අපෙත් නුවර ගෙදරට එනවා.
.AC දාල වගේ. කිසිම රස්නයක් නෑ ගෙයි ඇතුලේ.ආතල් එකට නින්ද යනවා.හැමදාම මාසෙට දෙපාරක් තුන් පාරක් වත් වහල හදන්න සෙට් වෙනව මචන් වහිනකාලෙට.වඳුරෝ පැනල.
මට එපාම උනා.
අන්තීමේදී මම ඔක්කොම උළු අයින් කරලා 

Amano wage ewata
පරණ ගෙදරක් මචන් . ගම උළු තිබුනේ.මාර කූල්.AC දාල වගේ. කිසිම රස්නයක් නෑ ගෙයි ඇතුලේ.ආතල් එකට නින්ද යනවා.හැමදාම මාසෙට දෙපාරක් තුන් පාරක් වත් වහල හදන්න සෙට් වෙනව මචන් වහිනකාලෙට.වඳුරෝ පැනල.
එක උළු කැටේ හදන්නත් උළු කැට පේලියක්ම අයින්කරන් එතෙන්ට යන්න ඕන.වහල හදන්න එන එවුනුත් පය 5,6ක් ගතකරල දවසේ ගාන කපාගෙන යනවා.මට එපාම උනා.
අන්තීමේදී මම ඔක්කොම උළු අයින් කරලා
ඇස්බැස්ටෝස් ෂීට් දැම්ම.දැන් ඉන්න බෑ රස්නෙයි.කරපු මෝඩ කමක් කියල දැන් හිතෙනවා.![]()
Wansuronta enna bariwenna wate tibba okkoma gas tika samatala karanna thibbe





අපේ වත්ත ඇතුලේ තිබුණු වහල පැත්තට නැමුණු අතු කපුවා මචන්.ඒත් කේස් එක තියෙන්න දෙපැත්තේ ගෙවල් වල එවුන්ගේ ගස්වල අතුකපනකොට උන්ගේ මුණූ බෙරී වෙන එක.![]()
agree wennA amarui.
Cost
Comfort
Trending
Green
Oya okkoma hitjala thani wachanen Sustainability gana hituwoth pitch above 10 -15 degree roof eka wasiy