වහාබ් වාදය අමතකයි

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තනි සිංහල බෞද්ධ ඡන්ද වලින් විධායක ජනාධිපති වෙලා අයියාව අගමැති කරගෙන පාර්ලිමේන්තුවේ 2/3 ත් ගත්ත නන්දසේනට වහබ් වාදය අමතක වෙලාද? සබ්‍රි මතක් කරල දීලා නැද්ද? 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අපෝ නෑ උන්ට වඩා ලොකු වසන්ගතය ඉවර කරගත්තම ඒක ගැන බලමු