වහාම රනිල් ගේ කොලබ 7 නිවසට යන්න. 🔴BREAKING 🔥

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ara balapan atha kadenna gahala sirase ekat :angry:
    Ponila kanagatuwa pala karama hariyanawada? Ponila eliye thibboth oka thamai wenne aragale hitiya, hitapu nathi hama ekagenma paliya gannawa...
    Batalanda danna un dannawa...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ video එකේ මුල ටික තියෙනවද?

    මං හිතන්නෙ නෑ රනිල් මේ වෙලාවේ media වලට මිනිස්සුන්ට ගහන්න order එක දීලා ඉල්ලන් කන්න තරම් මෝඩයි කියලා. මිනිහට තව ටිකක් අගමැති කමේ ඉන්න ආසාවක් ඇති, ඒත් දැන් මිනිස්සුන්ගේ තත්වෙ දැක දැක මැරුම් කන්න නම් ඔහොම කරන එකක් නෑ. අනික මහින්දට වගේ අකුලගෙන යන්න ගමක් නෑනෙ

    ගොඩක්විට මේක සිරසේ වුවමනාවෙන් ඇතිකරගත්ත එකක්. සජිත්ව උඩට ගන්න නම් රනිල්ව මිනිස්සු අතරේ තව එපා කරවන්න වෙනවා. යහපාලන ආණ්ඩුවත් ඉවරලා සජිත්ව ගේන්න වැඩකලේ සිරසනෙ.

    එහෙම නැත්නම් මහින්දව ගෝඨාව එළවලා රනිල්ට තවම එහෙම නොකරපු එකට හරියන්න කරපු වැඩක්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    eka tamai seen eka...oka kiyapu gaman mun hitanne api baiyo kiyala..oka terum gannawath molayak nadda ban..
     
    • Like
    Reactions: xVOLDYx

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Ane yako mehema buruwo wage hasirena ratakata wena ratawal udaw karawida onama deyak Ange hayyen beraganna hadana ewun Enna ratakata investment ewida.umbala godakata une kunuharpa kiyagena gon part Dan raganna witharai.Aragalaya kiyanne umbalata Ange hayya pennana eka welane.
    Ehenam hemadama saamakami payyak karagenada inna one. Lankava lankaave mimmen manapan. 1st world countries vala vena deval ekka compare karannathuva
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ehenam hemadama saamakami payyak karagenada inna one. Lankava lankaave mimmen manapan. 1st world countries vala vena deval ekka compare karannathuva
    Umba use karana language ekenma therenawa umbalage tharama umbala wage un ekka Mona aragalada ban.rata mehemawath thiyena eka gana sathutu wemu.gihilla gahala kudu karamu Ange hayya pennamu.💪💪💪paw ban umbala 😅😅😅
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Umba use karana language ekenma therenawa umbalage tharama umbala wage un ekka Mona aragalada ban.rata mehemawath thiyena eka gana sathutu wemu.gihilla gahala kudu karamu Ange hayya pennamu.💪💪💪paw ban umbala 😅😅😅
    Ehenam mokadda visaduma kiyapanko? Methana inne 300 k marala baleta aapu ponnayek. Uuta therenne me bashava vitarai.
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ehenam mokadda visaduma kiyapanko? Methana inne 300 k marala baleta aapu ponnayek. Uuta therenne me bashava vitarai.
    Ela ban jayawewa.umba tikak aragale manasikathwen midila ratata meken wena de,lankawe Enna un hasirena widiya anuwa lankawata me method eka koi tharam sudusuda kiyana eka gana hithala balapan.umbala hithe awegen Meka gana hithanakam penne eka side ekak witharai.anyway gota giyapu ekata math happy yawapu krame thami awula thiyenne👍👍👍
     
    • Like
    Reactions: Dexter011

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් ගේ ගිනිතියාගෙන අනුකම්පාව ගන්න යන්නේ ලොල්
    ඔන්න ගී තියලා බලමු සෙකන්ඩ් ස්ටෙප් එක
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මේ video එකේ මුල ටික තියෙනවද?

    මං හිතන්නෙ නෑ රනිල් මේ වෙලාවේ media වලට මිනිස්සුන්ට ගහන්න order එක දීලා ඉල්ලන් කන්න තරම් මෝඩයි කියලා. මිනිහට තව ටිකක් අගමැති කමේ ඉන්න ආසාවක් ඇති, ඒත් දැන් මිනිස්සුන්ගේ තත්වෙ දැක දැක මැරුම් කන්න නම් ඔහොම කරන එකක් නෑ. අනික මහින්දට වගේ අකුලගෙන යන්න ගමක් නෑනෙ

    ගොඩක්විට මේක සිරසේ වුවමනාවෙන් ඇතිකරගත්ත එකක්. සජිත්ව උඩට ගන්න නම් රනිල්ව මිනිස්සු අතරේ තව එපා කරවන්න වෙනවා. යහපාලන ආණ්ඩුවත් ඉවරලා සජිත්ව ගේන්න වැඩකලේ සිරසනෙ.

    එහෙම නැත්නම් මහින්දව ගෝඨාව එළවලා රනිල්ට තවම එහෙම නොකරපු එකට හරියන්න කරපු වැඩක්

    Then you don't know what a chaotic monster Ranil can be.

    Also, we don't really have to see the full exchange. They were literally just holding the cameras and claiming they are journalists. They were not being menacing. Not harming the squad. Sure, Sirasa guys can be overly forward and adventurous sometimes but that does not warrant to be called "illan kema". You can't provoke STF by just being journos. This theory sounds hilariously stupid.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    May Be Black Night Tonight - මෙය වාර්තා කල විශ්වාසනීයම මාද්‍යජාලය පහර දීමෙන් අරගල භූමියෙන් ඉවත් කර ඇත.. (copied)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේක නම් ප්ලෑන් ලොවෙත්, මෙච්චර කෙලවෙලා තියෙද්දි ඉල්ලං මැරුම් කන්න ආසාවක් රනිලට නැතුව ඇති, සිරසට කොහොමත් රනිල එක්ක ඇරියස් තිබ්බා, ගේ ගිනි තියාගත්ත එක රනිල ම කරගත්ත වෙන්න පුළුවන් මිනිස්සු ඇතුලට එන එක නවත්තගන්න, ඒත් ඇත්තටම සෙට් එකක් ඇතුලෙද දන් නෑ...

    ඇවෙන්රා පාට් 2 වගේ නොවේවා