pachumata guu gihin atte..Ranil dan hoyanna patan ganiwi eyata gahanna kiyala kattiya ekathu karapu ayawa![]()
ඔව්.. සුබ පතලා අර අවුල් වෙච්ච පොත් රාක්කේ අඩුක් කරලා එන්න..සුබ පතන්නද මචෝ???
පව් වයසක මනුස්සයා... ලමයෙක්වත් නෑනේ උදව්වට...ඔව්.. සුබ පතලා අර අවුල් වෙච්ච පොත් රාක්කේ අඩුක් කරලා එන්න..![]()
යාපා ගාව රනිල්ගෙ නම්බරේ නැද්ද ?පව් වයසක මනුස්සයා... ලමයෙක්වත් නෑනේ උදව්වට...
බාරගෙන් නම්බරේ ඉල්ල ගට්ත්තනම් එනවා කියලා කියන්න තිබ්බා...