රනිල්ගෙ ගේ ලග ඉන්න අයට තේ ගෙනාවා..
බීල ඉමු
අඩු සිනි, සෙස්ට කහට හරි හරියටඅපි ආවා
කෝ තේ ගෙන්න
@Solo Rider ta seeniඅඩු සිනි, සෙස්ට කහට හරි හරියට
වයසක මනුස්සයා.. හිත හොද පොර..@Solo Rider ta seeni
එයා ඉන්නේ නෑ, ඔයා යන්ඩ. එයාට ටෙලිග්රෑම් එකේ නිවුස් ශෙයා කරන්ඩ තියේ.
ප්ලෙන්ට් ගේනවා. 20ට 4යි.
හැමදාම නැහැ, අද විතරයි. රනිල්ට ගහන්න යන්න කලින් එකක් බිලා යන්න.
හපන්න තියෙන්නේ ඉතින් දත්මිටි තමයි. මෙන්න කහට එක සර්මට සීනි නැතුව කහට එකක් ගේන්න
හපන්න දේකුත් ගේන්න,