වහාම රනිල් ගේ කොලබ 7 නිවසට යන්න. 🔴BREAKING 🔥

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි තාම එතන ඉන්නේ. උබ කොහෙද?
    උ තේ හදනවා :ROFLMAO:

    serving tea GIF
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    2002 ඉඳන් තාම එතන එළකිරි එකෙන් කවුරු හරි එන්කල් බලන් ඉන්නවා.ජීවත් වෙන්න ඕන නිසා මේ හරියෙන් පොඩි ජොබ් කෑල්ලක් හොයා ගත්තා.මාළිගාවත්තෙන් බෝඩිමුකුත් හොයාගත්තා :(
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රනිල් ජනාදිපති උනා. ගිනි තියපු උන් හිරෙ ගියා. රනිල් මාලිගාවට විපක්ස නායක කම පොරොන්දු වෙලා වගෙ පෙනවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,108
    113
    දෙහිවල
    2002 ඉඳන් තාම එතන එළකිරි එකෙන් කවුරු හරි එන්කල් බලන් ඉන්නවා.ජීවත් වෙන්න ඕන නිසා මේ හරියෙන් පොඩි ජොබ් කෑල්ලක් හොයා ගත්තා.මාළිගාවත්තෙන් බෝඩිමුකුත් හොයාගත්තා :(
    මාත් එතන තාම
     
    • Sad
    • Love
    Reactions: Kolama and jamiezue

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2002 ඉඳන් තාම එතන එළකිරි එකෙන් කවුරු හරි එන්කල් බලන් ඉන්නවා.ජීවත් වෙන්න ඕන නිසා මේ හරියෙන් පොඩි ජොබ් කෑල්ලක් හොයා ගත්තා.මාළිගාවත්තෙන් බෝඩිමුකුත් හොයාගත්තා :(

    මාත් එතන තාම

    උබලා වගේ හොද යාළුවො මට හම්බ වුනා නම්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,108
    113
    දෙහිවල
    උබලා වගේ හොද යාළුවො මට හම්බ වුනා නම්...
    අපි තාම එතන බන්..
    නූල දාපු එකා ජලනිගෙ ජන්ගිය අස්සෙ නිදි, ජෙප්පෙක් වගෙ නුල් දාගෙන..😁
     
    • Wow
    Reactions: Kolama