වහාම සොයා බලමු .....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙරි විකාරෙන් කියවුනා කියපු එක දැක්කම මටත් කතාවක් මතක් උනා. මේ සිද්ධිය ගම්පහ පැත්තෙ උන් හොඳට දන්නව. මගෙ යාලුවෙක් ගම්පහ හෝලි ක්‍රොස් එකේ කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. මාත් ඌට සප් එක දෙන්න ගියා. අපි දෙන්න ගම්පහ ඉඳන් කෝච්චියෙ බටුවත්ත ස්ටේෂන් එකට යනව කෙල්ලව ටෝක් කරන්න. කෙල්ල නම් අපේ එකාට කැමතියි වගේ. පනාව දානව දැක්කම. ඒත් අපි බටුවත්තෙන් බැහැල කෙල්ල පස්සෙන් යන්න හදනකොට කෙල්ලගෙ අක්ක මේකිව ඇදගෙන දුවනව. අපේ එකාට බනිනව.කොහොම හරි අක්ක නිසා වැඩේ කරගන්න හම්බුනේ නෑ අපිට.

    ඔන්න පස්සෙ කාලෙක ෆෝන් වලින් ලීක් උනා වීඩියෝ එකක්. බණ්ඩාරනායකේ කොල්ලෙක්ගෙයි හෝලි ක්‍රොස් එකේ කෙල්ලෙක්ගෙයි වැලක් කිය කිය කොල්ලො තලු මර මර බලනව. මෙන්න බැලින්නම් අර අපි පස්සෙන් ගිය නංගිගෙ අක්ක තමයි එකේ ඉන්නෙ :lol::lol:..

    පස්සෙ සීන් එක ආරංචි උනා. සෙට් එක බීල ඉන්න වෙලාවක මොකක් හරි හේතුවකට අර කොල්ලට පොන්නය කියල එකෙක් බැනල. ඉතිං මේ කොල්ල, ඔන්න බලාගනින් පොන්නයගේ වැඩ කියල ෆෝන් එක එලියට අරං අර වීඩියෝ එක පෙන්නලා කට්ටියට. අරූ වෙරි මරගාතෙ ඉන්න අතරෙ එකෙක් ෆෝන් එකෙන් වීඩියෝ එක බ්ලුටුත් කරගෙන. ඊට පස්සෙ ඉතිං ඕක ලංකාව වටේම යන්න ඇති.
    :lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි.. ඊට පස්සෙ මොකෝ උනේ.. අරූ කෙල්ලගෙ පස්සෙන් යන එක නැවැත්තුවද..? එතකොට වැල ක්ලිප් එකේ හිටපු ඒකිගෙ අක්කා..?

    මේකා දවස් දෙකෙන් සිරා කරන්ඩ යනවනෙ එකනෙ අවුල. පිච් එක බලල එපැයි බැට් කරන්ඩ
    :yes::yes::yes:
    අනිවා..

    තවත් දෙයක් බං.. අපි මොනා කිව්වත් වැඩක් නෑ.. ඌ අහන්නෙ නෑ.. ඔය ලව් එක ඔලුවට වැදුනාම කවුරුහරි වැරැද්දක් පෙන්නලා දුන්නත් ඌ හිතන්නෙ ඒ ඌ එක්ක තරහට කියනවා කියලා..:(

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි.. ඊට පස්සෙ මොකෝ උනේ.. අරූ කෙල්ලගෙ පස්සෙන් යන එක නැවැත්තුවද..? එතකොට වැල ක්ලිප් එකේ හිටපු ඒකිගෙ අක්කා..?

    පස්සෙන් යන එක අතඇරලා ටික කාලයක් යනකොට තමයි මේ සීන් එක උනේ. කෙල්ල ඊට පස්සෙ රට ගිහිං. ඔය සචියල එහෙම දන්නව ඇති මේ සීන් ගැන. ඌත් ගනේමුල්ලේනෙ :lol::lol:
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඔව්, කවදා හරි මේ කතාව නැවතුනු දවසක හරි, නැත්නම් මම එලකිරියට ගොඩක් කාලෙකින් ලොග් උනේ නැත්නම් හරි, වැඩිය ඒ ගැන හොයන්න එපා..... :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    පස්සෙන් යන එක අතඇරලා ටික කාලයක් යනකොට තමයි මේ සීන් එක උනේ. කෙල්ල ඊට පස්සෙ රට ගිහිං. ඔය සචියල එහෙම දන්නව ඇති මේ සීන් ගැන. ඌත් ගනේමුල්ලේනෙ :lol::lol:
    :yes:
    සමහර විට දන්නවා ඇති.. මරු සීන් බං වෙන්නෙ..

    සමහර එවුන් බිව්වාම පට්ට ආතල්..:lol: