දැං එලකිරි එකට අලුතෙ හදන්නෙ එන අකවුන්ට් බලන්න පරණ මෙම්බර්ලට යන්න බැරි ඇයි .
මම දවස් දෙක තුනක ඉඳං නෝට් කරපු එකක් .
මේ අද ආපු මෙම්බර් කෙනෙක් ඒත් ප්‍රොෆයිල් එක බලන්න බෑ
Digital_life

මම දවස් දෙක තුනක ඉඳං නෝට් කරපු එකක් .

මේ අද ආපු මෙම්බර් කෙනෙක් ඒත් ප්‍රොෆයිල් එක බලන්න බෑ

Digital_life