වහාම unplug කරපං හැමදේම !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. හිලකට ඔබන්නම් ඉන්නෙ පයියත් එලියට ගනිං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.

    A ai ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.
    Ow ow ban malakada vage enna puluwan mulin ena current eke 😐😾
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    හෙට උදේටම ගලවපන්. :ROFLMAO: :ROFLMAO:
    dan supiriyata wada bn
    mu kiwwa eke aththakuth thiyenawa, ow!
    no-power-outages_o_2334835.jpg
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.
    ගලවපන් කලිසම. :-D
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Power surges occur when the flow of electricity is interrupted, then started again, or when something sends electricity flowing back into the system.

    Low-level power surges won't melt parts or blow fuses, but they can cause "electronic rust," gradually degrading internal circuitry until it ultimately fails.
    Small surges won't leave any outward evidence, so you may not even be aware they're happening - even though they may occur dozens or even hundreds of times each day.
    Large power surges, as with a lightning strike, can cause instantaneous damage, "frying" circuits and melting plastic and metal parts. Fortunately, these types of power surges are rare.

    To protect against surges (events where voltages increase for a few seconds), which can damage hardware when power is restored, a special device called a surge protector that absorbs the excess voltage can be used.