වහාම_අපනයට පියවර ගන්න -රනිල්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වහාම_අපනයට පියවර ගන්න -රනිල්

    ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහාම පියවර

    ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපනයන ආර්ථිකය දිරි ගැන්වීමට විශේෂ වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල කටුපොත දී පැවසීය.

    ආනයන සීමා කළ විට ඒ වෙනුවෙන් රටෙන් පිට වන ඩොලර් ප්‍රමාණය මෙරට තුළ ඉතිරිකර ගැනීමට හැකිවන බව කී අග්‍රාමාත්‍යවරයා ඒ මගින් ජනතාවට යම් සහනයක් දිය හැකි යැයි සඳහන් කළේය.

    ඇමෙරිකාව හැර ලෝකයේ සෙසු රටවලට බලපා තිබෙන ආර්ථික අර්බුදය ලබන වසර දක්වා ව්‍යාප්ත වනු ඇති බවත් ඊට මුහුණ දීමට කෙටි කාලීන පියවරක් ලෙස ආනයන සීමා කිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

    ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට තිබෙන විශාලතම බාදකය රාජපක්ෂ යුගයේ දී ගත් විශාල ණය ප්‍රමාණය බවද මේ වසරේදී ඩොලර් මිලියන 3000 ක් සහ ලබන වසරේදී ඩොලර් මිලියන 4000 ක් ලෙස රාජපක්ෂ රජය ගෙවිය යුතුව තිබිණි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    රාජපක්ෂ යුගයේ දී ගත් ණය ගෙවීමට නොතිබුණා නම් රුපියල මේ තරමටම බාල්දු නොවන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

    ගෝලීය ආර්ථික අර්බුදය නිසා ලෝක ආර්ථිකය ද වෙනස් වී තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඊට මුහුණ දිය හැකි රටවල් සාර්ථක වන අතර මුහුණ දීමට නොහැකි රටවල් අසාර්ථක වනු ඇතැයි ද පැවැසීය.

    ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා යහපාලන රජයට ශක්තිය තිබෙන බවත්, මේ කාලයේ දී සියලු ප්‍රශ්නවලට මුහුණ දී අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කුරුණෑගල - කටුපොත පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ වත්මන් ආර්ථික තත්ත්වය විග්‍රහ කරමිනි.



    Code:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB/1-537584
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රාජපක්ෂ යුගයේ දී ගත් ණය ගෙවීමට නොතිබුණා නම් රුපියල මේ තරමටම බාල්දු නොවන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

    :lol:
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    lol yako, gay lonthayo tika seragema pukawal rent karala dollar eka adu wena eka adu karaganna thibba :lol::lol:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    42741160_10217502149533949_5654810815870533632_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේකෙම කියක්‌ ඉන්නවද අපනයනය කරන්න ....monson , 50kg , rangana, etc...සමහරු නම් දැනටම අපනයනය වෙලා නේ (අර ස්කයිප් වලින් ආණ්ඩු පෙරලන උන්)
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    lankawa kolu karayanta market karala sirikotha headquaters karala ubei anith ponnayo set ekei pukawal thama dan apanayanaya karanna wenne.... gon heththa...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සිරාවට මෙහෙම කියලද ? :shocked:
    දැන්වත් තේරුණ එක ලොකු දෙයක් :love:
    මේ ට්‍රෙන්ඩ් එක 2020 ආණ්ඩුවත් කරගෙන ගියොත් හොඳයි :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    50kg, ruchira,toplollek, skymicro,rangana26,sadunbuwa
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට මෙහෙම කියලද ? :shocked:
    දැන්වත් තේරුණ එක ලොකු දෙයක් :love:
    මේ ට්‍රෙන්ඩ් එක 2020 ආණ්ඩුවත් කරගෙන ගියොත් හොඳයි :yes:

    යහපාලනේට චන්දෙ දුන්න මූවත් අල්ලල අපනයනය කරපියවු..තාමත් දෙනව හැoගි හැoගි..:yes::yes: