වහා ගිනි නොඇවිලෙන මනාලියක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වහා ගිනි නොඇවිලෙන මනාලියක්


    වහා ගිනි නොඇවිලෙන මනාලියක් නම් වඩාත් යෝග්‍යවේ
    23167475_292569594588530_8768230952375364637_n.jpg


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;22454926 said:
    හම්මේ ලංකාවේ නොඉන්න එක වාසනාවක් :dull:

    පව් එදාවේල හම්බ කරන් කන මිනිස්සු :dull:

    විජේරාම හන්දියෙ ශෙඩ් එකට තියන පෝලිම නාවින්න හන්දියට දිගයි දැන්... මහ වැස්සේ බයික් සෙට්1 තෙමි තෙමි ඉන්නවා..තෙල් ගහපු වාහනේ ශෙඩ්1 ගාව වලට වැටිලා මල ජංජාලයි බන් මෙහේ... හැමතැනම පට්ට බ්ලොක් මොකෝ ශෙඩ් පෝලිමට පාරවල් බ්ලොක් වෙලා...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    විජේරාම හන්දියෙ ශෙඩ් එකට තියන පෝලිම නාවින්න හන්දියට දිගයි දැන්... මහ වැස්සේ බයික් සෙට්1 තෙමි තෙමි ඉන්නවා..තෙල් ගහපු වාහනේ ශෙඩ්1 ගාව වලට වැටිලා මල ජංජාලයි බන් මෙහේ... හැමතැනම පට්ට බ්ලොක් මොකෝ ශෙඩ් පෝලිමට පාරවල් බ්ලොක් වෙලා...


    තෙල් නැතව පයින් යනවා කියපු වහල්ලු තාම පයින් යනවා ඇති :(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෙට්‍රල් නැත්නම් ගොන් කරත්තයක් හොයාගෙන
    ගොනාට UNP ඩයල්1ක් ගත්තනම් හරි...:lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dan ithin okata wisaduma ithiri tikath wikunana eka 2003 di 100% wikka nam me awl naha

    රටේම මිනිස්සු එක්කම වික්ක නම් හරි බන් මුලු රටම එහෙම්පිටින්... එතකොට ගන්න සූද්දෙක් හරි මේක මිට හොදට කොරාවි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Paw ne ban sinhalu


    පිස්සුද බන්... ලක්ශ62කට ඕනමයි කිව්වනේ...
    දැන් ඉතින් ඇට දෙකත් නැති වෙන සීන් එකක් තියෙන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    රනිල් 2018 - 2019 දිත් ජනී ජනයාට බොක්කෙන්ම අරින බව දැන්ම කියල තියෙන්නේ...
    බුවා කියන්නේ 2018-2019 තමයිලු ණය වාරික වැඩියෙන්ම ගෙවන්න තියෙන්නේ කියල දැන් තැන තැන කියනවා.... ලෑස්තිවෙලා හිටපල්ලා ණය ගෙවන්න.... :baffled:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    12 වත් වෙයි ආයමත් නෝමල් වෙන්න කියන්නේ ඇත්තද බන්. පෝය දවසේ ගහගත්ත තෙල් ටික විතරයි තියෙන්නේ :(