මරුසිරා;22454926 said:හම්මේ ලංකාවේ නොඉන්න එක වාසනාවක්
පව් එදාවේල හම්බ කරන් කන මිනිස්සු![]()
විජේරාම හන්දියෙ ශෙඩ් එකට තියන පෝලිම නාවින්න හන්දියට දිගයි දැන්... මහ වැස්සේ බයික් සෙට්1 තෙමි තෙමි ඉන්නවා..තෙල් ගහපු වාහනේ ශෙඩ්1 ගාව වලට වැටිලා මල ජංජාලයි බන් මෙහේ... හැමතැනම පට්ට බ්ලොක් මොකෝ ශෙඩ් පෝලිමට පාරවල් බ්ලොක් වෙලා...

dan ithin okata wisaduma ithiri tikath wikunana eka 2003 di 100% wikka nam me awl naha
Paw ne ban sinhalu
පෙට්‍රල් නැත්නම් ගොන් කරත්තයක් හොයාගෙන
ගොනාට UNP ඩයල්1ක් ගත්තනම් හරි...

