ow wasse yanna hari amarui.වීදුරුව සීරිල නැත්නම් FUSSO කියල ක්ලීනර් එකක් තියනව ඒකෙන් සුද්ද කරලා එකේම වැක්ස් එක දැම්ම නම් හරි, මාස හයෙන් වත් වයිපර් මාරු කරන්ඩ ඕනෙ , වීදුරුව සීරිල නම් අපරාදේ ක්ලීනර් දාන්නෙ, වීදුරුව කපලා තම ඔය දෙවල් කරන්ඩ ඔනෙ, ඒකට අර මොරටුවෙ තට්ටයා නැතිව ඕනෙ තැනකට ගිහින් අඩුවට කරගන්න පුලුවන්,
ගොඩ දෙනෙක් කියයි ඕක කරන්ඩ එපා කියලා, වීදුරුවට හොඳ නෑ අරක මේක. වාහනේ සෑහෙන්න පරනයි නම් ආයෙ මොනාද ඉතින් හොඳ නැත්තෙ, වීදුරුව රකින්වට වඩා මහ පාරෙ ආරක්ෂාව වටිනවා, අනික වීදුරුව හරියට කප්ල ඔය වැක්ස් එක දිගටම කරන්වනම්, ආයේ වීදුරුව සවුත්තු වෙන්නෙ නෑ
ow eka thamaMageth me seen ekama thiyenwa. E madiwata side mirrors ehema wahiddi pennema nethuwa ynwa water bubbles walata
Wahina welawata car eke tiyena window heater eka on karapan.වහිද්දී වින්ඩ්ස්ක්රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.
View attachment 258800
pattama brand ekak!!!Maguiars window cleaner eka niyamai okata
hoda places monada me wadeta ?වීදුරුව සීරිල නැත්නම් FUSSO කියල ක්ලීනර් එකක් තියනව ඒකෙන් සුද්ද කරලා එකේම වැක්ස් එක දැම්ම නම් හරි, මාස හයෙන් වත් වයිපර් මාරු කරන්ඩ ඕනෙ , වීදුරුව සීරිල නම් අපරාදේ ක්ලීනර් දාන්නෙ, වීදුරුව කපලා තම ඔය දෙවල් කරන්ඩ ඔනෙ, ඒකට අර මොරටුවෙ තට්ටයා නැතිව ඕනෙ තැනකට ගිහින් අඩුවට කරගන්න පුලුවන්,
ගොඩ දෙනෙක් කියයි ඕක කරන්ඩ එපා කියලා, වීදුරුවට හොඳ නෑ අරක මේක. වාහනේ සෑහෙන්න පරනයි නම් ආයෙ මොනාද ඉතින් හොඳ නැත්තෙ, වීදුරුව රකින්වට වඩා මහ පාරෙ ආරක්ෂාව වටිනවා, අනික වීදුරුව හරියට කප්ල ඔය වැක්ස් එක දිගටම කරන්වනම්, ආයේ වීදුරුව සවුත්තු වෙන්නෙ නෑ
up
ඊට වැඩිය ලාබයි අලුත් windscreen එකක් දාන එක. මෝඩ හුකන්නා
------ Post added on Nov 14, 2025 at 2:02 AM
easy fix is RAINX bottle or dunkola kellak ganna (not permanant)Mageth me seen ekama thiyenwa. E madiwata side mirrors ehema wahiddi pennema nethuwa ynwa water bubbles walata
1 wash well with car shampooවහිද්දී වින්ඩ්ස්ක්රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.
View attachment 258800
ස්පොන්ජ් එකක් අරගෙන වින්ඩ්ස්ක්රීන් එකට සිග්නල් පොඩ්ඩක් දාලා ස්පොන්ජ් එකෙන් හොඳට අතුල්ලලා වතුර දාලා හෝදපන්. වාහනේ නිතරම පොඩි සිග්නල් එකකුයි ජරා වෙලා නැති සුද්ද කරපු ස්පොන්ජ් එකකුයි තියාගනින්.වහිද්දී වින්ඩ්ස්ක්රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.
View attachment 258800
Meka hariWindow eka wax karanawada?etakota tamai ohoma enne.rain x nattan window cleaner ekak aran gapan.