හප්පා මාර වැස්සක් බන්.. එපා වෙනවා.. සීතලයි.. බැඳපු එවුන් නම් සීතලේම ජිගි ජිගිය දානවා ඇති දවසට දෙකක් වගේ... අපිට කොයින්ද ඉතින් එහෙම පිනක්..අත පමණයි...

බාර් එක පැත්තෙත් යන්න හිතෙනවා බන්..බොන්න මරු කාළගුණේ... යාළුවොත් උදේ ඉඳන් කථා කරනවා.. සෙට් වෙලා බොන්න ගියොත් පර්ස් එකට තට්ටු වෙනවා...තනියෙන් ගෙනත් ගහන්න ඕනේ පෝක් කරියක් එක්ක... බොලා මොකෝ කරන්නේ ?