වහිනවද සිංහලු

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඈතින් ඈතින් ගොරවනව ඇහෙනව උබලගෙ පැති වලට වහිනවද මේ වෙලාවෙ? මේ map එකේ තියෙන එක හරිද? Map එකේ කියන විදිහට නං ගම්පහ area එකේ ඉදන් ගල්ලට යනකන් එක දිගට වහිනව stops නැතුව මේ මොහොතෙ
    IMG_20230521_060933.jpg
     
    • Like
    Reactions: Asmodeus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    තද වැස්සක් නෑ ටිකක් වැස්ස.......

    මේ map එක මොකක්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,470
    113
    ,වැහි පොදක් වත් නෑ. මේ දැනුත් ෆෑන් එක ෆුල් ස්පීඩ් එකෙන් වැඩ
     
    • Wow
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,729
    113
    Mother Earth
    අපේ ගෙදරට උදේ පාන්දර මුහුදෙ සද්දෙ ඇහෙනවා. පට්ට විදිහට මුහුද සැර වෙලා.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    අකුණු ගගහා වහිනවා උදේ ඉදලම, දැන්නම් පොඩ්ඩක් පායලා තියෙන්නෙ. ඒ වුණාට පළාතම අදුරුයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,729
    113
    Mother Earth
    රෑ ඉඳන් වැස්ස තාම

    පානදුර
    ගෝඩ්ගේ දේශය
    පානදුර beach එක සුපිරි බන්. මම දවසක් ආව පානදුරේ මගේ යාළුවෙක් එක්ක. අර මොයකටක් තියෙනවා නේ ? බන්ට් එකක් වගේ හදලා. මාර ලස්සනයි. :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    උදෙ සිට වසිනවා...
    අවුව පෑව්වෙ නැ තවම....

    කොළඹ 05
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ටිකක් වැස්ස පහුගිය දවස්වල තිබ්බ රස්නෙනම් නෑ දැන්