වහිනවද සිංහලු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,934
    113
    34
    Kalutara
    මේ උදේ දාපු ලබ්බක්නේ. මාත් බැලුවා මැප් එක දැන්. ලංකාවේ කොහේටවත් වහින්නේ නෑනේ.

    මේ ත්‍රෙඩ් එක දාපු වෙලාවේ නම් පායලා තිබ්බේ. ඊට කලින් නම් වැස්ස. පාන්දර 5ට ඇහැරුනා. ඒතකොට දුන්නා පැලෙන්න.