වහිනවා බන් සුපිරියට 🌧🌧🌧

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ධාර්මිශ්ට රජෙක් රට පාලනය කරද්දි බලන්න කළට වැසි වසින හැටි නේද බ්‍රෝ
    ඒකත් ඇත්ත උබලගෙ පො,%නය ඉද්දි හරියට වැස්සෙත් නැ තමයි lol
     
    • Haha
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකත් ඇත්ත උබලගෙ පො,%නය ඉද්දි හරියට වැස්සෙත් නැ තමයි lol
    මම දුන්නෙත් ගෝඨාභයට තමයි. එතකොට ඌත් පොන්නයද? මං හිතුවේ ගූඑන්පී වඳ රනිලා විතරයි පොන්න කියලා
     
    • Haha
    Reactions: Ragna_SL and shenat

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මහරගම ත් එක දිගට වැහැලා දැන් ටිකක් පෑයුව.. මාතලේ පැත්තටත් වහිනවා අකුණු ගහනවා කියලා ගෙදරින් කිවා...
    මාතලේ වහිනවද බන්? මෙහේ නන්ස්ටොප්.. මාර සැරයි වැස්ස..


    මහරගම ත් එක දිගට වැහැලා දැන් ටිකක් පෑයුව.. මාතලේ පැත්තටත් වහිනවා අකුණු ගහනවා කියලා ගෙදරින් කීවා.. දැන් නම් පායලා ඇති.. මෙහෙට චුරු චුරුව තමයි..