වහිනවා වහිනවා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    පොඩි සීතලක් ආපු හන්දා ජනේල වහන්න මූන එලියට දානකොට
    වහිනවා
    වහිනවා
    මාර වැස්සක් වහිනවා


    tumblr_lc68s3e6kY1qev01no1_400.gif



    මූණුපොතේ පිලිසදරත් ඉවර නිසා
    මෙච්චර වහිනකොට
    තවත් ඇහැරන් ඉන්න හේතුවක් නෑ
    සීතලට
    මෙහෙම වහිනකොට ඇහැරන් ඉන්න ලෝබයි.



    ඇන්දට පිං දීලා
    නිදි දෙව්දුවට මිස් කෝල් එකක් දීලා
    ඔන්න මං දොයියන්න හදන්නේ
    කට්ටියටම සුභ රාත්‍රියක් වේවා.


    goodnightbluebear.gif
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Hahahahaha andenava sira sira vahina koOota thiyenneh mara aathal ekak ban!! matat meh paiyeh rasne epa vela thiyenne echchara serata vahinne naa eth meh velena velavata poOodi wessak demmeth full aathal!!!! :D :D :D