මොකද මේ උදේ පාන්දර කේන්ති අරගෙන. සෙනසුරාදා උදේ අලුතින් ගානක් එහෙම හදලා කල්පනා කරලා ඉන්න පුළුවන්නේ අනුරාදට.
මීගමුවටනං උදේ වැස්ස නෑ මේ වෙලාවෙහලාවත කවුද ඉන්නෙ මචන් වහිනවද උදේ?
නිගම්බො නයින්වල්ඩ් ඉන්නේ. එලියේ වැස්සයි අකුනුයි දැක්කාම මෙකේම ඉන්නවාද එක්කො කියලා හිතනවා. ඩ්‍රයිවර් මහත්තයාව ගෙනාවෙත් නැ අද.
නාගත්තා යනකොට හොදට ඊයෙ ආවේ ගෙදර එනකොටනම් අවුලක් උනේ නෑමීගමුවටනං උදේ වැස්ස නෑ මේ වෙලාවෙ
මේ ත්‍රෙඩ් එක දාපු ඉඩලොලු හතු පොන්නය නං මම නෙමේ මචංනාගත්තා යනකොට හොදට ඊයෙ ආවේ ගෙදර එනකොටනම් අවුලක් උනේ නෑ