සීතලයි නේද හොදටම

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,105
    2
    116,362
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුවර කොහෙද?
    මෙහෙට වැස්සනේ. දැන් සීතලයි.
    වැඩි දුරක් නෑ පෙරහැරේ "ඩෝං" එකත් ඇහෙනවා

    පොඩි වැස්සක් නම් ගියා එක ගානට වගේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,223
    27,358
    113
    ezgif-6-f841bf160c.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,125
    15,623
    113
    New Zealand
    වහිනව හයියෙන්. දැන් කාල ෆෑන් එකත් දාගෙන හොදට පොරවගෙන සැපට නිදාගන්නව.
    උබත් එහෙනම් මගේ ජාතියේ එකෙක්. කොච්චර සිතල උනත් ෆෑන් එක දැම්මේ නැත්නම් මට නින් ද යන්නෙ නෑ. සමහරුන්ට ෆෑන් එකේ සද්දේ ඇහෙන්නඕනි නින් ද යන්න. ඒත් මගේ ෆෑන් එකේ කිසිම සද්දයක් එන්නෙත් නැ. ඒත් මට ෆෑන් එක දාගන්නෙ නැතුව නින් ද යන්නෙ නැ
     

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    උබත් එහෙනම් මගේ ජාතියේ එකෙක්. කොච්චර සිතල උනත් ෆෑන් එක දැම්මේ නැත්නම් මට නින් ද යන්නෙ නෑ. සමහරුන්ට ෆෑන් එකේ සද්දේ ඇහෙන්නඕනි නින් ද යන්න. ඒත් මගේ ෆෑන් එකේ කිසිම සද්දයක් එන්නෙත් නැ. ඒත් මට ෆෑන් එක දාගන්නෙ නැතුව නින් ද යන්නෙ නැ.
    ෆෑන් එක කැරකෙනව පේන්න හරි තියෙන්න ඕනෙ. :-D
     
    • Dislike
    Reactions: gannicuz