uba koheda
තෝ කොහේ ගොබිලෙක්ද....??
මෙහේ මාළඹේටත් දෙන්නයි යන්නේ දොඹෙන්......![]()
පිලියන්දල.ට්‍රිප් වෙනව බන් අකුනු වලට.හොද වෙලාවට මැසිමෙ බැටරි තිබුනෙ.කෑම ගේන්න ගිහින් නාලඅ අවෙ.
Math piliyandala. Uba piliyandala koheda. Danuth hena gahanawa. Man me 4n eken inne
වෑවල බන්.ඔව් බන් මම ප්ලග් ගලවල බැටරියෙන් ඉන්නෙ.
මෙහෙටත් දෙන්නයි යන්නෙ.උබේ කෑම එකට හොදි ඕනෙ නැතුව ඇතිනේ

වෑවල බන්.ඔව් බන් මම ප්ලග් ගලවල බැටරියෙන් ඉන්නෙ.
telephone line eka nam galawanawa neththam router ekai network card ekatai badu