වහිනව යකුනෙ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වහිනව යකුනෙ කෙලවෙන්න.අකුනු ගහනව තරගෙට.බොලාටත් වහිනවද.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    uba koheda

    පිලියන්දල.ට්‍රිප් වෙනව බන් අකුනු වලට.හොද වෙලාවට මැසිමෙ බැටරි තිබුනෙ.කෑම ගේන්න ගිහින් නාලඅ අවෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තෝ කොහේ ගොබිලෙක්ද....??

    මෙහේ මාළඹේටත් දෙන්නයි යන්නේ දොඹෙන්...... :yes:

    පිලියන්දල බන්.මගේ පරන වහලෙන් පිනිත් වැටෙනව බන් ඇතුලට.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Math piliyandala. Uba piliyandala koheda. Danuth hena gahanawa. Man me 4n eken inne

    වෑවල බන්.ඔව් බන් මම ප්ලග් ගලවල බැටරියෙන් ඉන්නෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    mehetath wahinawa.. akunu denawa pissu hedenna ammoo... mara akunu ewa nam bomba gahanawa wage..:shocked: telephone line eka nam galawanawa neththam router ekai network card ekatai badu
     
    Last edited: