
වහිනවෝ.... බත්තරමුල්ල![]()

මෙහෙට හෝ ගාලා වහිනවා පුතී මාවත් තෙමිලා තාම කොටුවේ ඉන්නේ තෙම්තෙමි ආවොත් හෙම්බිරිස්සවෙත් හැදෙයි බැටරිත් බැහැලා දැනටමත්![]()

Podi Silva - පොඩි සිල්වා;22712950 said:එලවලු ගන්න ආව ද
තෝ එලවලු ගන්නේ කොහෙන්ද කියපන්![]()
![]()

වලාකුළු එනවා හිතට අාතල් එකක් දෙනවා
සිත රිදවා යන්න යනවා.![]()
