වහින දවසක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113

    කවදා වගේ වහීද බන්, මට උණ වගේ වහින්නෙ නැතුව. ඒ මදිවට මට දවසට 3න් පාරක්වත් නාන්න ඕනි. දැන් එක පාරක් නාගන්නවත් වතුර එන්නෙ නෑ පාරෙ ලයින් එකේ. ටැන්කි වතුර ටිකෙන් බැලන්ස් එකක් ගහගන්නෙ.

    මේ පෑවිල්ල කොච්චර මට අවුල්ද කියනවනම් උගුරෙ කැක්කුමක් එක්ක සේමක් හැදිලා. නිකන් යටිපතුල් වල කුඩු කුඩු වගේ දූවිල්ල ගෑවෙනවා දැනෙනවා. ගිය සතියෙ බැරිම තැන ගේත් හේදුවා. ඒත් අඩුවක් නෑ

    ඒ අස්සෙ අද ලිඳේ මෝටරේ කැඩිලා. හොඳම එකෙන් ෆක්.

    මෙහෙම ගියොත්නම් පිස්සු හැදෙයි බන් මට :(

    කවදා වගේ වහීද බන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    අපෙත් කුඹුරු හේන් ඔක්කොම හේබාල මහත්තයෝ. සතා සීපාවා හාමතේ. සිදාදියේ මහත්තුරුන්ට නං මොකෝ ඉතින් සීත කාමර තියෙනව නොවැය්
     
    • Sad
    Reactions: NRTG and CorD SaC

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    28න් පස්සේ වහියි මචන්.

    මම පොඩී ක්‍රමයක් කියන්නම්. කැමැති නම් කරලා බලපන්. ලොකු බාස්කට් දෙකක් විතර ගෙනත් බාත්‍ රූම් එක ඇතුලේ තියලා රෑට වතුර පුරවල තියපන්. පහුවෙනිදා දවල් වෙද්දි වතුර අයිස් වගේ සීතලයි. මේක තමයි මම මේ දවස්වල නාන ක්‍රමය. ළග පාත ඇළක් , ගගක් තියනව නම් සති අන්තෙවත් ගිහින් නාගෙන වරෙන්. පැය භාගයක් විතර වතුරේ බැහැගෙන ඉදලා ගොඩට ආවට පස්සේ දාඩිය දාන එක අඩු වෙනවා.

    වතුර මෝටරේ කැඩිලා කිව්වේ හුළං අල්ලලද මචන්? මෝටරේ ලිද ඇතුලෙ නම් තියෙන්නෙ හැම වෙලාවෙම ඕක උඩට අරන් වතුර පුරවන එක සාර්ථක නෑනේ. ඒ නිසා උබ ලිදෙන් උඩට ආපු බටයේ තැනකින් කපලා T එකක් ගහපන්. ඒ T එකේ සිරස්ව බටයක් ගහලා ඒකට බෝල් වෑල් එකක් සෙට් කරපන්. හුලං ඇල්ලුවම බෝල් වෑල් එක ඇරලා ඒකෙන් වතුර දාපන්. එතකොට මෝටරේට වතුර යනවා. මෝටරේ නට් එක ගලවගෙන වතුර පුරව පුරව නටන්න ඕනි නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    අපෙත් කුඹුරු හේන් ඔක්කොම හේබාල මහත්තයෝ. සතා සීපාවා හාමතේ. සිදාදියේ මහත්තුරුන්ට නං මොකෝ ඉතින් සීත කාමර තියෙනව නොවැය්
    :(
    ohoma thamai hamathanama wage. matath me epa wela inne. wada karana room ekath patta rasnei. agen gindara pirawenawa wage.
    apeth pare wathura pressure naha. hawasa nawa himiita wathura awe.
    පුදුම කට්ටක් නේද බන්
    28න් පස්සේ වහියි මචන්.

    මම පොඩී ක්‍රමයක් කියන්නම්. කැමැති නම් කරලා බලපන්. ලොකු බාස්කට් දෙකක් විතර ගෙනත් බාත්‍ රූම් එක ඇතුලේ තියලා රෑට වතුර පුරවල තියපන්. පහුවෙනිදා දවල් වෙද්දි වතුර අයිස් වගේ සීතලයි. මේක තමයි මම මේ දවස්වල නාන ක්‍රමය. ළග පාත ඇළක් , ගගක් තියනව නම් සති අන්තෙවත් ගිහින් නාගෙන වරෙන්. පැය භාගයක් විතර වතුරේ බැහැගෙන ඉදලා ගොඩට ආවට පස්සේ දාඩිය දාන එක අඩු වෙනවා.

    වතුර මෝටරේ කැඩිලා කිව්වේ හුළං අල්ලලද මචන්? මෝටරේ ලිද ඇතුලෙ නම් තියෙන්නෙ හැම වෙලාවෙම ඕක උඩට අරන් වතුර පුරවන එක සාර්ථක නෑනේ. ඒ නිසා උබ ලිදෙන් උඩට ආපු බටයේ තැනකින් කපලා T එකක් ගහපන්. ඒ T එකේ සිරස්ව බටයක් ගහලා ඒකට බෝල් වෑල් එකක් සෙට් කරපන්. හුලං ඇල්ලුවම බෝල් වෑල් එක ඇරලා ඒකෙන් වතුර දාපන්. එතකොට මෝටරේට වතුර යනවා. මෝටරේ නට් එක ගලවගෙන වතුර පුරව පුරව නටන්න ඕනි නෑ
    නෑ මචන්, මොටරේ උඩ තියෙන්නෙ, රේසර් ගිහින් වගේ. හ්ම්ම්ම්ම් ගාලා සද්දයක් එනවා. ෆෑන් එක තදයි අතින් කරකවන්නත් බෑ. ඒ එක්කම ටිකකින් බ්‍රේකර් එකෙන් ඔෆ් වෙනවා. හවස ආවෙ හදන මනුස්සයා. මිනිහා යතුරු සෙට් එක ගෙනත් නෑ කියලා හෙට උදේම එන්නම් කියලා ගියා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    :(

    පුදුම කට්ටක් නේද බන්

    නෑ මචන්, මොටරේ උඩ තියෙන්නෙ, රේසර් ගිහින් වගේ. හ්ම්ම්ම්ම් ගාලා සද්දයක් එනවා. ෆෑන් එක තදයි අතින් කරකවන්නත් බෑ. ඒ එක්කම ටිකකින් බ්‍රේකර් එකෙන් ඔෆ් වෙනවා. හවස ආවෙ හදන මනුස්සයා. මිනිහා යතුරු සෙට් එක ගෙනත් නෑ කියලා හෙට උදේම එන්නම් කියලා ගියා.
    හ්ම් සද්දයක් ඇවිත් මෝටරේ කැරකෙන්නෙ නැත්නම් කන්ඩෙන්සරේ පිච්චිලා. කලින් මෝටරේ වැඩ කරා නම් එක සැරේම රේසර් යන්න විදියක් නෑ. කන් ඩෙන්සරයක් තියනව නම් හයි කරලා බලපන්. අනිවා මොටරේ වැඩ කරන්න ඕනි. මෝටරේක ඕව ලොඩ් සිස්ටම් එක ඇරෙන්න වෙන පිච්චෙන්න කෑල්ලක් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    බෙංගාල බොක්ක කැලඹුනේ නැත්තං සැප්තැම්බර් වලත් වැස්සක් නෑ පිංවත්නි. සැප්තැම්බර් කියන්නේ ලංකාවට ඉර මුදුන් වෙන මාසයක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,921
    113
    පහුගිය ජූලි මාසෙ තමයි අවුරුදු 120000 කට පස්සෙ වාර්තා වුණු උෂ්ණත්වෙ වැඩිම මාසෙ. ඕක ඉස්සරහට තවත් වැඩිවෙනවා මිසක් අඩුවීමක් වෙන එකක් නම් නෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හවස ආවෙ හදන මනුස්සයා. මිනිහා යතුරු සෙට් එක ගෙනත් නෑ කියලා හෙට උදේම එන්නම් කියලා ගියා.

    mehema tamai lankwe maka bass lage wada... uba ahanna epai yathuru nathiwa awe koohmada hadannada kiyala.... :rofl: :baffled:

    labana mase medak weddi tamai tikak settle wenne... giya awuruddeth ohomai ne.... eeta pase February wage wage wenakan sithalai...
    ------ Post added on Aug 21, 2023 at 11:19 PM