වහින දවසක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,357
    113
    Colombo, Sri Lanka
    විසඳුමක් තියෙනව... අවුරුද්දටම 25000ක් විතර වැයවෙනව... හැබැයි මරු වැඩේ...

    කිට්ටුවෙන්ම තියෙන පූල් එකක මෙම්බර්ශිප් එක ගන්න...

    ඉස්සර මම අරන් හිටිය එහෙම...
    හැන්දෑවට වැඩ ඉවර වෙලා පූල් එකට ගියා, නාල පීනල සැපේ ගෙදර එනව...
    ලොකර් තියෙන එකක්නං ලේසියි, නැත්තං සබං කෑල්ල, ටවල්,ශෝට් උස්සගෙන යන්න ඕනෙ...

    රටේ පෙට්‍රල් කේස් වලින් පස්සෙ තමයි නැවතුනේ. කාර් එකේ යන්න අමාරුයිනෙ...
    භාගියා මිස් බිකිනිය පිටින්ද නාන්නේ..... මමත් එනවා membership fee එක කීයක් උනත් කමක් නැහැ :love2:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    භාගියා මිස් බිකිනිය පිටින්ද නාන්නේ..... මමත් එනවා membership fee එක කීයක් උනත් කමක් නැහැ :love2:
    150663014_highres.jpg
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පෙරහැර කාලෙට වෙනදා වහිනවනේ පොඩ්ඩක් හරි. එකත් නැ
     
    • Like
    Reactions: NRTG

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    කවදා වගේ වහීද බන්, මට උණ වගේ වහින්නෙ නැතුව. ඒ මදිවට මට දවසට 3න් පාරක්වත් නාන්න ඕනි. දැන් එක පාරක් නාගන්නවත් වතුර එන්නෙ නෑ පාරෙ ලයින් එකේ. ටැන්කි වතුර ටිකෙන් බැලන්ස් එකක් ගහගන්නෙ.

    මේ පෑවිල්ල කොච්චර මට අවුල්ද කියනවනම් උගුරෙ කැක්කුමක් එක්ක සේමක් හැදිලා. නිකන් යටිපතුල් වල කුඩු කුඩු වගේ දූවිල්ල ගෑවෙනවා දැනෙනවා. ගිය සතියෙ බැරිම තැන ගේත් හේදුවා. ඒත් අඩුවක් නෑ

    ඒ අස්සෙ අද ලිඳේ මෝටරේ කැඩිලා. හොඳම එකෙන් ෆක්.

    මෙහෙම ගියොත්නම් පිස්සු හැදෙයි බන් මට :(

    කවදා වගේ වහීද බන්
    අද ලාවට පින්නක් ගියා. මාර සුවදයි ඕයි ඒ කරවෙච්ච පොලවට වතුර වැටුනම. මාාර සතුටුයි. නිකං 2018 Film එකේ අර දෙමළ ගමට වතුර වැටෙද්දි දැනුනා වගේ තමා දැනුනෙ. ඒ සුවඳ..... හැබැයි ඒක වෙන කොහෙටද ගියපු වැස්සක්...

    කුබුරු ටික කපනකං ශේප් වුනොත් හොදයි හැබැයි

    කාල ගුණේ නම් කියන්නෙ ආය වහින්නෙ ඔක්තෝබර් කියල, ඕකුන් කියන කතා මට නම් සුවර් නෑ ඉක්මනට වැස්සොත් හොඳයි..
    දැන් උන්ගෙ අනාවැකි වරදින්නෑ. උනුත් Accuweather ද කොහෙද දැං😂
    ------ Post added on Aug 22, 2023 at 10:22 PM
     
    • Like
    Reactions: NRTG