වහ කාපල්ල ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    12,268
    7,970
    113

    ඇෆලටොක්සින් ඇති තවත් බොහෝ ආහාර තිබෙනවා.. හෙලිකලහොත් නිෂ්පාදන සමාගම් වැටෙනවා.. ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ..- ප‍්‍රමිති ආයතන ප‍්‍රධානී

    April 4, 2021 at 9:20 am | lanka C news
    ඇෆලටොක්සින් ඇති තවත් බොහෝ ආහාර තිබෙනවා.. හෙලිකලහොත්  නිෂ්පාදන සමාගම් වැටෙනවා.. ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ..- ප‍්‍රමිති ආයතන ප‍්‍රධානී

    ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපලේ ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සදහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ එම ආහාර වර්ග හෙලිකලහොත් ඒවා නිස්පාදන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙන බවයි.

    එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලාය.

    පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.

    හිරු නාලිකාව සමගින් සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.
     
    • Haha
    Reactions: Stimulus mind

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,534
    651
    113
    First do we have a standard which include Afolotixin precentage this is mico, or nano grams per Kg. If not first we need to create standards and publish them. This is the work of SLS for ready to eat food.
    Next is can SLS impose standard for imports , including coconut oil if so have they done it ? If not must take action to make it happen. It is SLS 's duty if it is not their duty , why is there such an institution and why such an interview is given.
    There is no need to make personal attacks or consider her achievements in the field of Chemistry, this is not raising revenue for govt , but safeguarding masses from sub standard things.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,459
    113
    First do we have a standard which include Afolotixin precentage this is mico, or nano grams per Kg. If not first we need to create standards and publish them. This is the work of SLS for ready to eat food.

    Yes, apparently it's 30ppb while the international standard backed by WHO is 10ppb

    Next is can SLS impose standard for imports , including coconut oil if so have they done it ? If not must take action to make it happen. It is SLS 's duty if it is not their duty , why is there such an institution and why such an interview is given.

    Apparently SLSI is just a white elephant

    There is no need to make personal attacks or consider her achievements in the field of Chemistry, this is not raising revenue for govt , but safeguarding masses from sub standard things.

    And they've utterly failed at it.
     
    • Like
    Reactions: Solo Rider