ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    නිවටයෙක්
    169240279-10214516875354799-5096360833683869736-n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා විස තියෙන ඒවා ඇති කියන එක විස තියෙන කෑම විකුණන සමාගම් ආරක්ෂා කරන්න එක්ස්කියුස් එකක් නෙමෙයිනේ.

    පොල්තෙල් විස නෑනෙ. පොල්තෙල් වලට විස කවලම් වෙලා කියල අඳුනගත්තා නම් ඒ විස කවලම් වෙච්ච පොල්තෙල් විකුණන්නෙ කවුද කියල කියන්න ඕන. ඒ වගේම විස කවලම් වෙච්ච වෙනත් කෑම විකුණන සමාගම් SLSI එක දන්නවා නම් ඒව මොනවද කියලත් කියන්න ඕන. නැත්නම් ඉතින් බදු සල්ලි වියදම් කරල SLSI එකක් නඩත්තු කරන එකේ තේරුමක් නෑනෙ.
    මමනෙ කිවෙ වහ ඇති කියල ඒකෙන් සමගම් ආරක්ශා වෙන්නෙ කොහොමද????මම කිවෙ යතාර්තය උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්ඩ ඕන කමක් නැ මට..

    ඔයා අර sls ලොක්කිගෙ විඩියෝව බලල නැනෙ, ඉස්සෙල්ලා බලන්ඩ ඩේට ගැන හිතන්ඩ එපා, එතකොට ඔහොම ඇන ගන්ඩ වෙන්නෙ නැ..පොතෙල් ගෙනාපු සමාගම් මොනාද කියන එක නිවුස්වල ගියානෙ තව මොනාද ප්‍රසිද්ද කරන්ඩ ඕනෙ????

    උදාහරණයක් විදිහට සිගරට් අරක්කු ඕව 100% විසනෙ, කවුද ඒව විස කියල නොදන්නෙ????සිගරට් එක කටේ ගහන් sls එක කිවෙ නැ කියන එක විහිලුවක්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771

    සමාගම් ආරක්ෂා කරනවා කියල පිළිගත්තෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්.

    ඔයානෙ වීඩියෝ එක බලල නැතුව හතර අතේ නාන්නේ.

    9:40 ඉඳන් බලන්න.

    පොල්තෙල් විසයි කියල කවුරුවත් හිතන්නෑ නෙ, ඒත් දැන් සමාගම් හතරක් විස කවලම් පොල්තෙල් ගෙනල්ලනෙ.

    ඒ වගේ තවත් සමාගම් තියෙනව මාධ්‍යයට ප්‍රසිද්ධ නොකරන කියල SLSI අධ්‍යක්ෂ ජෙනරාල් ම කියනවනෙ. (1st page එකේ වීඩියෝ එකේ 9:40) ඉතින් ජනතාවට "චුට්ට කාලයක්" වස කවල හෝ එහෙම සමාගම් ආරක්ෂා කරන එක (මෙහෙම කරනවා කියන්නෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්) වරදක් කියල තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ එතනින් එහාට කතා කරලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    මමනෙ කිවෙ වහ ඇති කියල ඒකෙන් සමගම් ආරක්ශා වෙන්නෙ කොහොමද????මම කිවෙ යතාර්තය උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්ඩ ඕන කමක් නැ මට..

    ඔයා අර sls ලොක්කිගෙ විඩියෝව බලල නැනෙ, ඉස්සෙල්ලා බලන්ඩ ඩේට ගැන හිතන්ඩ එපා, එතකොට ඔහොම ඇන ගන්ඩ වෙන්නෙ නැ..පොතෙල් ගෙනාපු සමාගම් මොනාද කියන එක නිවුස්වල ගියානෙ තව මොනාද ප්‍රසිද්ද කරන්ඩ ඕනෙ????

    උදාහරණයක් විදිහට සිගරට් අරක්කු ඕව 100% විසනෙ, කවුද ඒව විස කියල නොදන්නෙ????සිගරට් එක කටේ ගහන් sls එක කිවෙ නැ කියන එක විහිලුවක්..
    මිනිස්සු SLS එක බලල විස්වාසෙන් ඒක තමන්ගෙ ලමයින්ට අම්මට තාත්තට ගිහින් දෙන්නෙ ඒව වහ නෙවෙයි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාගම් ආරක්ෂා කරනවා කියල පිළිගත්තෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්.

    ඔයානෙ වීඩියෝ එක බලල නැතුව හතර අතේ නාන්නේ.

    9:40 ඉඳන් බලන්න.

    පොල්තෙල් විසයි කියල කවුරුවත් හිතන්නෑ නෙ, ඒත් දැන් සමාගම් හතරක් විස කවලම් පොල්තෙල් ගෙනල්ලනෙ.

    ඒ වගේ තවත් සමාගම් තියෙනව මාධ්‍යයට ප්‍රසිද්ධ නොකරන කියල SLSI අධ්‍යක්ෂ ජෙනරාල් ම කියනවනෙ. (1st page එකේ වීඩියෝ එකේ 9:40) ඉතින් ජනතාවට "චුට්ට කාලයක්" වස කවල හෝ එහෙම සමාගම් ආරක්ෂා කරන එක (මෙහෙම කියන්නෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්) වරදක් කියල තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ එතනින් එහාට කතා කරලා.
    සමාගම් ආරක්ශා කරන්ඩ ඕන තමයි මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ, ඔක්කොම වහල දාල ඒවගෙ වැඩ කරන එකාලට කන්ඩ දෙන්නෙ උබද????

    දේශියව හදන පොල්තෙල්වලත් බඩු තියෙනවනෙ,විඩ්යෝ එක හොදට බලපන්.ඒකට අනුව ඉතින් මොනාද කියන්ඩ තියෙන්නෙ???? දේශිය වියාපාරත් තහනම් කරන්ඩද???? එහෙම නැත්තන් ප්‍රමිත කරන වැඩ පිලිවෙලකට සමාගම් ක්‍රමයෙන් නැබුරු කරන එකද ක්‍රමය..කියපන් බලන්ඩ උබට හිතෙන විදිහට මොකක්ද කරන්ඩ ඕනෙ????

    මිනිස්සු SLS එක බලල විස්වාසෙන් ඒක තමන්ගෙ ලමයින්ට අම්මට තාත්තට ගිහින් දෙන්නෙ ඒව වහ නෙවෙයි කියල.
    උබලට ගොන් බඩු කියන්නෙ නිකන්ද.. SLS තියෙන අරක්කුත් ඇති එහෙමයි කියල ඒව ලමයින්ට අම්ම තාත්තට කන්ඩ බොන්ඩ ගිහින් දුන්නම හරිද???
    ------ Post added on Apr 4, 2021 at 11:58 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    සමාගම් ආරක්ශා කරන්ඩ ඕන තමයි මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ, ඔක්කොම වහල දාල ඒවගෙ වැඩ කරන එකාලට කන්ඩ දෙන්නෙ උබද????

    ඒකත් අර අරුන්දික කසිප්පු පෙරන මිනිස්සුන්ට කන්න නැති නිසා අල්ලන්න එපා කිව්වා වගේ කතාවක්නේ.

    මිනිස්සුන්ට එදිනෙදා කන කෑමවලට වස මිශ්‍ර කරල විකුණන්න සමාගම්වලට ඉඩ දෙනවා නම් මොකටද ලංකාවට ප්‍රමිති ආයතනයක්?

    දේශියව හදන පොල්තෙල්වලත් බඩු තියෙනවනෙ,විඩ්යෝ එක හොදට බලපන්.ඒකට අනුව ඉතින් මොනාද කියන්ඩ තියෙන්නෙ???? දේශිය වියාපාරත් තහනම් කරන්ඩද???? එහෙම නැත්තන් ප්‍රමිත කරන වැඩ පිලිවෙලකට සමාගම් ක්‍රමයෙන් නැබුරු කරන එකද ක්‍රමය..කියපන් බලන්ඩ උබට හිතෙන විදිහට මොකක්ද කරන්ඩ ඕනෙ????

    විෂ මිශ්‍ර කියල දැනගත්ත ඔක්කොම කෑම Recall කරන්න ඕනේ. ඔහොම අවස්ථාවක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල වෙන්නේ එහෙම. ලංකාවෙ Aflatoxin තියෙන ආහාර වර්ග වික්ක සමාගම් අහු වුණා කියල SLSI අධ්‍යක්ෂම කියනවා. ඒත් කවදාවත් ඒ කෑම වෙළඳ පොළෙන් අයින් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නෑ ඇයි චුට්ට කාලයක් මිනිස්සු වස කෑවට කමක් නෑලුනේ.

    ඊළඟට අදාළ ආයතනයට දඩයක් නියම කරන්න ඕනේ, යම් කාලයක් යනතුරු අදාළ සමාගමෙන් නිකුත් කරන සියළුම ආහාර තොග වලින් සාම්පල් SLSI එකෙන් පරීක්ෂා කරන තුරු වෙළඳපොළට නිකුත් කරන එක තහනම් කරන්න ඕනේ.

    මේ දියුණු රටවල Food safety ගැන වග කියන රජයේ ආයතන කටයුතු කරන විදිහ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,630
    167,238
    113
    එකමත් එක රටක

    ඕවා කියලා තේරුමක් නෑ බන් ඔය උබ කියන්න හදන එකාට.. :baffled:
    තව ටිකකින් උබට ගුපිපොන්%$යා කියලා ඕක නිදාගන්න යයි. :lol:✌️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් අර අරුන්දික කසිප්පු පෙරන මිනිස්සුන්ට කන්න නැති නිසා අල්ලන්න එපා කිව්වා වගේ කතාවක්නේ.

    මිනිස්සුන්ට එදිනෙදා කන කෑමවලට වස මිශ්‍ර කරල විකුණන්න සමාගම්වලට ඉඩ දෙනවා නම් මොකටද ලංකාවට ප්‍රමිති ආයතනයක්?

    වැරදක් නැනෙ ලක්ශ ගානක් සේවකයො එක්ක කොම්පැනි වැහුවාම උන්ට කන්ඩ දෙන්නෙ උබද ??? ඇරුන්දිකගෙ කතාවෙත් මට නම් මහා වරදක් පේන්නෙ නැ උබල මේ මවාගත්ත සිහින ලෝක වල ඉන්නෙ, ගේ මුල්ලෙන් එලියට බැහැල බලන්ඩ ඕන මිනිස්සු විදින දුක..එහෙවු මිනිස්සුන්ගෙ ජොබට කෙලින්ඩනෙ උබල බලන්නෙ ..

    විෂ මිශ්‍ර කියල දැනගත්ත ඔක්කොම කෑම Recall කරන්න ඕනේ. ඔහොම අවස්ථාවක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල වෙන්නේ එහෙම. ලංකාවෙ Aflatoxin තියෙන ආහාර වර්ග වික්ක සමාගම් අහු වුණා කියල SLSI අධ්‍යක්ෂම කියනවා. ඒත් කවදාවත් ඒ කෑම වෙළඳ පොළෙන් අයින් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නෑ ඇයි චුට්ට කාලයක් මිනිස්සු වස කෑවට කමක් නෑලුනේ.

    ඊළඟට අදාළ ආයතනයට දඩයක් නියම කරන්න ඕනේ, යම් කාලයක් යනතුරු අදාළ සමාගමෙන් නිකුත් කරන සියළුම ආහාර තොග වලින් සාම්පල් SLSI එකෙන් පරීක්ෂා කරන තුරු වෙළඳපොළට නිකුත් කරන එක තහනම් කරන්න ඕනේ.

    මේ දියුණු රටවල Food safety ගැන වග කියන රජයේ ආයතන කටයුතු කරන විදිහ.
    ඕව කරන්ඩ පුලුවන් ගේ මුල්ලෙ ඉදන්, ඔයිටත් වඩා දේවල් පුලුවන් ., දියුනු රටවලින් ගේන ඒව තමයි මම හිතන්නෙ මුලින්ම යවන්ඩ වෙන්නෙ ඒ රටවලටම මොකද ඒවයි විස..උබලගෙ ඔය බයිල හොදයි බන් ගේ මුල්ලෙ ඉදන් රට හදන වැඩපිලිවෙලට එහෙම නැතුව ඕවගෙ කිසීම ගත යුත්තක් නැ පුස් ටෝක් විතරයි..
     
    • Dislike
    Reactions: jmzsl

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    උබලට ගොන් බඩු කියන්නෙ නිකන්ද.. SLS තියෙන අරක්කුත් ඇති එහෙමයි කියල ඒව ලමයින්ට අම්ම තාත්තට කන්ඩ බොන්ඩ ගිහින් දුන්නම හරිද???
    ------ Post added on Apr 4, 2021 at 11:58 PM

    උබ ගෙදර උන්ට ගිහින් දෙනවද පොන්ස් අරක්කු. තෝ මොන මුඩුක්කුවක ඉදලද මන්ද ඔන්ලයින් එන්නෙ.
    තෝ ගොන් බඩ්ඩක් කියන්නෙ නිකන්ද පොන්ස්. උබ කඩේකට ගියාම අරක්කුත් තියෙනවද විකුණන්න. බාර් එකකට ගියාම නන් ඇති.
    අනික තොට මේකට රිප්ලයි දාන්න පුළුවන් කලින් මම කිව්ව කියන වහ තමන් කන එක හොදයි කියන එක පෙන්න්නන බෑ වේස මායම් දදා ඉන්නව වටේට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගෙදර උන්ට ගිහින් දෙනවද පොන්ස් අරක්කු. තෝ මොන මුඩුක්කුවක ඉදලද මන්ද ඔන්ලයින් එන්නෙ.
    තෝ ගොන් බඩ්ඩක් කියන්නෙ නිකන්ද පොන්ස්. උබ කඩේකට ගියාම අරක්කුත් තියෙනවද විකුණන්න. බාර් එකකට ගියාම නන් ඇති.
    අනික තොට මේකට රිප්ලයි දාන්න පුළුවන් කලින් මම කිව්ව කියන වහ තමන් කන එක හොදයි කියන එක පෙන්න්නන බෑ වේස මායම් දදා ඉන්නව වටේට.
    තොගෙ තර්කෙට අනුව sls තියෙන ඕනම දෙයක් හොදයි, ඒක වැරදියි කියල පො%නයො කියල දුන්නෙ..උබල ගොන් බඩු තියෙන වහල්කමට කියවන්ඩ ඇවිල්ල ඉල්ලන් පච වෙන්නෙ..ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    තොගෙ තර්කෙට අනුව sls තියෙන ඕනම දෙයක් හොදයි, ඒක වැරදියි කියල පො%නයො කියල දුන්නෙ..උබල ගොන් බඩු තියෙන වහල්කමට කියවන්ඩ ඇවිල්ල ඉල්ලන් පච වෙන්නෙ..ලොල්
    පොන්ස් SLS කියන්නෙ ප්‍රමිතියකට හොදද නරකද කියන එක නෙවෙයි. SLS තියෙන ඔක්කොම මම හොදයි කියල පෙන්නපු තැනවත් පෙන්නපන් පොන්නයෙක් වගේ පැනල දුවන්නෙ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් SLS කියන්නෙ ප්‍රමිතියකට හොදද නරකද කියන එක නෙවෙයි. SLS තියෙන ඔක්කොම මම හොදයි කියල පෙන්නපු තැනවත් පෙන්නපන් පොන්නයෙක් වගේ පැනල දුවන්නෙ නැතුව.
    ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..
     
    • Dislike
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..
    පොන්නය පච වෙලා වේස මායම් දානව නේද ඒපාර. දෙපාරක් පැනල ගියා එකම නූලෙ ගොන් බඩ්ඩ.

    කිව්ව කිව්ව කියල කියනව විතරයි කෝට් කරල පෙන්නන පණ නෑ පොන්ස්ට.
     
    • Like
    Reactions: kasun_kbp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    වැරදක් නැනෙ ලක්ශ ගානක් සේවකයො එක්ක කොම්පැනි වැහුවාම උන්ට කන්ඩ දෙන්නෙ උබද ??? ඇරුන්දිකගෙ කතාවෙත් මට නම් මහා වරදක් පේන්නෙ නැ උබල මේ මවාගත්ත සිහින ලෝක වල ඉන්නෙ, ගේ මුල්ලෙන් එලියට බැහැල බලන්ඩ ඕන මිනිස්සු විදින දුක..එහෙවු මිනිස්සුන්ගෙ ජොබට කෙලින්ඩනෙ උබල බලන්නෙ ..

    ඕව කරන්ඩ පුලුවන් ගේ මුල්ලෙ ඉදන්, ඔයිටත් වඩා දේවල් පුලුවන් ., දියුනු රටවලින් ගේන ඒව තමයි මම හිතන්නෙ මුලින්ම යවන්ඩ වෙන්නෙ ඒ රටවලටම මොකද ඒවයි විස..උබලගෙ ඔය බයිල හොදයි බන් ගේ මුල්ලෙ ඉදන් රට හදන වැඩපිලිවෙලට එහෙම නැතුව ඕවගෙ කිසීම ගත යුත්තක් නැ පුස් ටෝක් විතරයි..

    තර්කයක් නෑනේ බන් මෙතන. නිකං එකම වචන සෙට් එක (ගේ මුල්ල, පුස් ටෝක්, බයිලා etc) රිපීට් කරල විතරනේ.

    ගේ මුල්ලෙන් එලියට බැහැල බලන්ඩ ඕන මිනිස්සු විදින දුක..එහෙවු මිනිස්සුන්ගෙ ජොබට කෙලින්ඩනෙ උබල බලන්නෙ ..

    වස මිශ්‍ර කෑම කාල මිනිස්සු විඳින දුක බලන්නේ කවුද?

    වැරදක් නැනෙ ලක්ශ ගානක් සේවකයො එක්ක කොම්පැනි වැහුවාම උන්ට කන්ඩ දෙන්නෙ උබද ???

    කොම්පැනි වහන්න කියලා මම කොහෙවත් කියල නෑ. කොම්පැනි වස මිශ්‍ර කෑම මිනිස්සුන්ට කවන එක නවත්තන්න පිහිටුවල තියෙන ආයතන "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියන stance එකේ නොඉඳ මිනිස්සුන්ට වස කවන්න සමාගම්වලට බැරිවෙන විදිහට විනිවිදභාවයකින් වැඩ කරන්න ඕන කියන එක මම කියල තියෙන්නෙ.

    උඹ කියන්නෙත් එදිනෙදා බඩගින්නට කන කෑම වර්ග විකුණන සමාගමක් මිනිස්සුන්ට ඒ කෑමත් එක්ක "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ නම් වරදක් නැ, ප්‍රමිතිකරනය කියන්නෙ ඕකට තමයි,.. 100% වස නැති ඒව හොයන එක මහා ආමාරුයි ලෝක තත්වය ඒක..

    තර්කයක් නෑනේ බන් මෙතන. නිකං එකම වචන සෙට් එක (ගේ මුල්ල, පුස් ටෝක්, බයිලා etc) රිපීට් කරල විතරනේ.

    වස මිශ්‍ර කෑම කාල මිනිස්සු විඳින දුක බලන්නේ කවුද?

    කොම්පැනි වහන්න කියලා මම කොහෙවත් කියල නෑ. කොම්පැනි වස මිශ්‍ර කෑම මිනිස්සුන්ට කවන එක නවත්තන්න පිහිටුවල තියෙන ආයතන "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියන stance එකේ නොඉඳ මිනිස්සුන්ට වස කවන්න සමාගම්වලට බැරිවෙන විදිහට විනිවිදභාවයකින් වැඩ කරන්න ඕන කියන එක මම කියල තියෙන්නෙ.

    උඹ කියන්නෙත් එදිනෙදා බඩගින්නට කන කෑම වර්ග විකුණන සමාගමක් මිනිස්සුන්ට ඒ කෑමත් එක්ක "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියලද?
    ඔය ප්‍රශ්නෙට විසදුම දවසින් දෙන්ඩ බැ..අරම්බයක් විදිහට මේහෙම තමයි පටන් ගන්ඩ වෙන්නෙ..පොල්තෙල් කතාව 2016 බදුර්දිනගෙ ඉදන් එන දෙයක්නෙ, එතකොට උබල කොහෙද මීක් කිවෙ????දන්නෙත් නැනෙ ඔහොම දෙයක්..

    දැන් ඒක නතර කරන්ඩ හදද්දිනෙ මේ රගන්නෙ බොරුවට..ඔය බොරු කයිවාරු වැඩක් නැ ආණ්ඩුව ලස්සනට ගේම ගහනව උබල බුරන ඒව අදාල වෙන්නෙ නැ..

    අනික ඕව චෙක් කරේ නැත්තන් බදුර්දීන් කරා වගේ බල්ලො වගේඩ් දෙන දෙයක් කාල ඉන්නවනෙ, චෙක් කරාම ඒක අගේ කරන්නෙ නැ බුරනව , මිනිස්සුද බන් උබල??????

    ‐------

    DATETIME]
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ඔය ප්‍රශ්නෙට විසදුම දවසින් දෙන්ඩ බැ..අරම්බයක් විදිහට මේහෙම තමයි පටන් ගන්ඩ වෙන්නෙ..පොල්තෙල් කතාව 2016 බදුර්දිනගෙ ඉදන් එන දෙයක්නෙ, එතකොට උබල කොහෙද මීක් කිවෙ????දන්නෙත් නැනෙ ඔහොම දෙයක්..

    බදුර්දීන් කළේ පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කරල පොල්තෙල් කියල විකුණන එක නීත්‍යානුකූල කරපු එක. එහෙම පොල්තෙල්වලටත් SLS ගහල ආවනෙ. ඉතින් මොකද කරන්නෙ.

    දැන් ඒක නතර කරන්ඩ හදද්දිනෙ මේ රගන්නෙ බොරුවට..ඔය බොරු කයිවාරු වැඩක් නැ ආණ්ඩුව ලස්සනට ගේම ගහනව උබල බුරන ඒව අදාල වෙන්නෙ නැ..

    ලස්සනට ගේම ගහනවා කියන්නෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල් එක ඉන්ටවීව් එකෙන් රජයෙ ඉහේ ඉඳන් පාදාන්තයට ගූ ගහපු එක නම් උඹ කියන කතාව හරි

    අනික ඕව චෙක් කරේ නැත්තන් බදුර්දීන් කරා වගේ බල්ලො වගේඩ් දෙන දෙයක් කාල ඉන්නවනෙ, චෙක් කරාම ඒක අගේ කරන්නෙ නැ බුරනව , මිනිස්සුද බන් උබල??????

    "මිනිස්සු චුට්ටක් වස කෑවට කමක් නෑ" කියල SLSI ආයතනයේ ආයතනය භාර ඇමති ගෝඨාභය රාජපක්ෂට විතරක් යටින් ඉන්න දෙවනි ඉහළම නිළධාරියා ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වම ඒක අගේ කරන්න අපි මොක්කු කියලද උඹ හිතං ඉන්නේ? ✋ :LOL:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..
    ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින්
    තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්
    උඩ කියල තියෙන එක උබට ආදේශ කරාම නම් හරියටම හරි.
    තොට ඔතනින් එහාට කියාගන්න දෙයක් නෑ.
    තෝ ගූ වී ගෙන එද්දී අනිත් එවුන්ට බැනලා මාරු වෙනවා.
    ලොල් මේ වගේ ගොන් වස්සෙක් 🤣😂