ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1617675597520.png
     
    • Like
    Reactions: aneasarayana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    සිද්ධිකා සේනාරත්න ධුරයෙන් ඉවතට.. ජනපතිගෙන් නියෝගයක්..

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප‍්‍රධානී ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.

    එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තම සංවිධානය පැවති සාකච්චාවේදී මේ බව සදහන් කල බවයි.

    ඇය එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිතුමන්ද තමන්ට දැන්වූ බව ජයන්ත ද සිල්වා මහතා එම සාකච්චාවේදී සදහන් කර ඇත.

    මෙරට විෂකාරක ආහාර ද‍්‍රව්‍ය ගැන සිද්ධිකා සේනාරත්න පවසා ඇති අසත්‍ය බවත් එය ඇය විසින් එය පිළිගන්නා බවද සඳහන් කර තිබේ.

    සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් වුවද පරිපාලන වැඩ ගැන අවබෝධයක් නැතැයි ද සඳහන් කර ඇතැයිද නිවේනයේ සදහන්ය.

    (c news )